බලු මූණාට බස් එකේ මිනිස්සු විරුද්ධ වෙලා 🤣🤣🤣

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    Pitbull Terrier මිනිස්සුන්ගේ මූන තියන බල්ලො ජාතියක්.

    537405e488ca3e84bedecb59d98ad586.jpg
     
    • Like
    Reactions: supun

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,192
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සරහ සීට් එකේ බයියො දෙන්නෙක් ද කොහෙද හිටියෙ? අපට නම් ප්‍රශ්නයක් නෑ කිව්වෙ පරක්කු වුණාට.🤡

    අරූ කතා කර කර ඉන්දෙද්දි උන් පිටිපස්සෙන් බලු පුක ලෙවකකා ඇති. මුසල වහල් පාහරයො. 🤭
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එතන ඉස්සරහ ඉන්න දෙන්නෙක් කියනව අපිට නම් අවුලක් නෑ කියල. බන්දුලය කියනව මේ අම්මයි තාත්තයි කියන එක බලන්නකො කියල. ඒ කියන්නෙ එතන ඉදල තියෙන්නෙ වයසක ඩබලක් ශුවර්. ඔය වගේ මෝඩ හැතිකරේ මේකෙ ඉන්නකන් මේක හදනව බොරු