බලු ලයිසොන් ගන්ඩ ලෑස්ති වෙයල්ලා
නිවෙස්වල ඇති කරන සුනඛයන් වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ලියාපදිංචි පැහැර හැරීමට හෝ ලියාපදිංචි සහතික ඉදිරිපත් කිරීම පැහැර හරින පුද්ගලයන්ගෙන් රුපියල් දස දහසක දඩ මුදලක් අය කිරීමටද තීරණය කර තිබේ.
මීට අදාළ නීති රීති මේ වනවිට සකස් කර අවසන් ඇති අතර සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආපදා පනත සංශෝධනය කර එම නීති ගෙන ඒමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙ අතර අයාලේ යන සුනඛයින් පාලනයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෙµයිසර් මුස්තපා මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
අයාලේ යන සුනඛයන් නිසා මහජනතාවට සිදුවන පීඩාවන් වැළැක්වීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමට පසුගිය 19 වැනිදා රැස්වූ ඇමැති මණ්ඩලය ගත් තීරණයකට අනුව මෙලෙස ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරේ.
දැනට ලංකාව පුරා ලක්ෂ පහක් පමණ අයාලේ යන සුනඛයයන් සිටින බවට අනාවරණය වී ඇති අතර දිනෙන් දින මෙම ප්‍රමාණය වැඩිවෙමින් පවතී.
නම්බර් ප්ලේට් එකකුත් ගහනවද දන්නේ නෑ..
නිවෙස්වල ඇති කරන සුනඛයන්
ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමට යයි