බලු ලයිසොන් ගන්ඩ ලෑස්ති වෙයල්ලා

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    බලු ලයිසොන් ගන්ඩ ලෑස්ති වෙයල්ලා

    නිවෙස්‌වල ඇති කරන සුනඛයන්
    ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමට යයි​

    නිවෙස්‌වල ඇති කරන සුනඛයන් වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

    ලියාපදිංචි පැහැර හැරීමට හෝ ලියාපදිංචි සහතික ඉදිරිපත් කිරීම පැහැර හරින පුද්ගලයන්ගෙන් රුපියල් දස දහසක දඩ මුදලක්‌ අය කිරීමටද තීරණය කර තිබේ.

    මීට අදාළ නීති රීති මේ වනවිට සකස්‌ කර අවසන් ඇති අතර සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආපදා පනත සංශෝධනය කර එම නීති ගෙන ඒමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    මෙ අතර අයාලේ යන සුනඛයින් පාලනයට ජාතික ප්‍රතිපත්තියක්‌ සකස්‌ කිරීමට පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෙµයිසර් මුස්‌තපා මහතා නිලධාරීන්ට උපදෙස්‌ දී තිබේ.

    අයාලේ යන සුනඛයන් නිසා මහජනතාවට සිදුවන පීඩාවන් වැළැක්‌වීමට සුදුසු ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීමට පසුගිය 19 වැනිදා රැස්‌වූ ඇමැති මණ්‌ඩලය ගත් තීරණයකට අනුව මෙලෙස ජාතික ප්‍රතිපත්තියක්‌ සකස්‌ කෙරේ.

    දැනට ලංකාව පුරා ලක්‌ෂ පහක්‌ පමණ අයාලේ යන සුනඛයයන් සිටින බවට අනාවරණය වී ඇති අතර දිනෙන් දින මෙම ප්‍රමාණය වැඩිවෙමින් පවතී.

    නම්බර් ප්ලේට් එකකුත් ගහනවද දන්නේ නෑ..:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අයාලෙ යන සුනකයින් පාලනය කියන්නෙ මොකද්ද..
    බලු වෑන් එකෙන් අල්ලන් ගිහින් ගෑස් ගහල මරල ව
    ල්ලල දාන එකද ?

    පාලනය කරන එක නම් දැනටත් කරනව බැල්ලියන් ව ඔපරේෂන් කරනව කරල කනේ ද කොහෙද මාර්ක් එකක් දානව අදුන ගන්න පුළුවන් වෙන්න..
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    සිංහලයට කෙළවන තව බද්දක්. මොකෝ හම්බයෝ බල්ලෝ හදන්නේ නැනේ.

    කොහොමද ෆිය්සර් මුස්‌තපා ගේ ටිකිරි මොලේ !
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බලු බද්ද එන්න යන්නේ :P

    නෑ මේකනම් හොද වැඩක් බන්. කරදරේ තියෙන උන් දන්නවා
    Bike එකේ යද්දී බල්ලෙක් බුරාගෙන පස්සෙන් එලවාගෙන එද්දී මොකද හිතෙන්නේ?
    ගමේ පාරවල් හොදත් නෑ. හයියෙන් යන්ඩත් බෑ.
    අපේ පාරේ ඒක හන්දියක ඉනන්ව බල්ලෝ set එකක්. එතනින් ඇගේ ලේ වතුර කර ගන්නේ නැතුව යන්ඩ නම් රෝද හතරේ වහනෙකින් යන්ඩ ඕන. පයින් / bike එකේ යන්ඩ බෑ. පන්නනවා
    හැමදාම යන එන පාරනේ
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    පාරේ හිටිය බැල්ලි පැටියෙක් ගෙනත් හදන්නවා උවත් register කරේ නැත්නම් 10000 දඩ කන්න වෙයිද
     
    Aug 12, 2012
    4,169
    652
    0
    නෑ මේකනම් හොද වැඩක් බන්. කරදරේ තියෙන උන් දන්නවා
    Bike එකේ යද්දී බල්ලෙක් බුරාගෙන පස්සෙන් එලවාගෙන එද්දී මොකද හිතෙන්නේ?
    ගමේ පාරවල් හොදත් නෑ. හයියෙන් යන්ඩත් බෑ.
    අපේ පාරේ ඒක හන්දියක ඉනන්ව බල්ලෝ set එකක්. එතනින් ඇගේ ලේ වතුර කර ගන්නේ නැතුව යන්ඩ නම් රෝද හතරේ වහනෙකින් යන්ඩ ඕන. පයින් / bike එකේ යන්ඩ බෑ. පන්නනවා
    හැමදාම යන එන පාරනේ

    ow eka aththa machan.:yes: matatath oka wela thiyenawa.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    සිංහලයට කෙළවන තව බද්දක්. මොකෝ හම්බයෝ බල්ලෝ හදන්නේ නැනේ.

    කොහොමද ෆිය්සර් මුස්‌තපා ගේ ටිකිරි මොලේ !

    මේක තමා මචන් ගෙරි හම්බයා කරන්නේ. අනික බල්ලෝ රෙජිස්ටර් කරා කියලා පාරේ ඉන්න උන් අඩු වෙන්නේ කොහොමද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රට දියුනු වෙන්නේ නැ කියලා නහයෙන් අඩනවා. දියුනු රටවල තියන නීති ලන්කාවෙත් ගෙනෙන්න ගියාම මරලතොනි දෙනවා බදු ගහනවා කියලා.. එක අතකින් මිනිස්සු කැගහන එක සාදාරනයි, මුන් බදු ගහලා සේවාවල් දෙන්නේ නැනේ අපි ජිවත් වෙන රටවල වගේ. බද්ද හොරා කනවනේ.. හැබැයි සාදාරන බදු ප්‍රතිපත්තියකට යනවනම් මේවගේ දේවල් අනිවාර්යයි.. බද්ද හොරා කන්නෙ නැතුව ඇත්තටම සුබසාදනයට යොදවනවා නම් මේක හොද වැඩක්..
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    සිංහලයට කෙළවන තව බද්දක්. මොකෝ හම්බයෝ බල්ලෝ හදන්නේ නැනේ.

    කොහොමද ෆිය්සර් මුස්‌තපා ගේ ටිකිරි මොලේ !

    ow bn sirawatama
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    නෑ මේකනම් හොද වැඩක් බන්. කරදරේ තියෙන උන් දන්නවා
    Bike එකේ යද්දී බල්ලෙක් බුරාගෙන පස්සෙන් එලවාගෙන එද්දී මොකද හිතෙන්නේ?
    ගමේ පාරවල් හොදත් නෑ. හයියෙන් යන්ඩත් බෑ.
    අපේ පාරේ ඒක හන්දියක ඉනන්ව බල්ලෝ set එකක්. එතනින් ඇගේ ලේ වතුර කර ගන්නේ නැතුව යන්ඩ නම් රෝද හතරේ වහනෙකින් යන්ඩ ඕන. පයින් / bike එකේ යන්ඩ බෑ. පන්නනවා
    හැමදාම යන එන පාරනේ

    dan unwa register kara kiyala ubalage handiye ballo adu weida
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    රට දියුනු වෙන්නේ නැ කියලා නහයෙන් අඩනවා. දියුනු රටවල තියන නීති ලන්කාවෙත් ගෙනෙන්න ගියාම මරලතොනි දෙනවා බදු ගහනවා කියලා.. එක අතකින් මිනිස්සු කැගහන එක සාදාරනයි, මුන් බදු ගහලා සේවාවල් දෙන්නේ නැනේ අපි ජිවත් වෙන රටවල වගේ. බද්ද හොරා කනවනේ.. හැබැයි සාදාරන බදු ප්‍රතිපත්තියකට යනවනම් මේවගේ දේවල් අනිවාර්යයි.. බද්ද හොරා කන්නෙ නැතුව ඇත්තටම සුබසාදනයට යොදවනවා නම් මේක හොද වැඩක්..
    මුන්ට බයියෝ කියන්නෙ නිකන්ද. තාම ගෝත්‍රික යුගයේ ජීවත් වෙන්නෙ ඔය උඩින් reply කරලා තියෙන පොන්නයාගෙ මොළේ පුකේ වත් නෑ