ලයිසොන් ගන්න කිව්වට කමක් නෑ. එකටත් ගානක් කපාගන්න එක වැරදි![]()
රට දියුනු වෙන්නේ නැ කියලා නහයෙන් අඩනවා. දියුනු රටවල තියන නීති ලන්කාවෙත් ගෙනෙන්න ගියාම මරලතොනි දෙනවා බදු ගහනවා කියලා.. එක අතකින් මිනිස්සු කැගහන එක සාදාරනයි, මුන් බදු ගහලා සේවාවල් දෙන්නේ නැනේ අපි ජිවත් වෙන රටවල වගේ. බද්ද හොරා කනවනේ.. හැබැයි සාදාරන බදු ප්රතිපත්තියකට යනවනම් මේවගේ දේවල් අනිවාර්යයි.. බද්ද හොරා කන්නෙ නැතුව ඇත්තටම සුබසාදනයට යොදවනවා නම් මේක හොද වැඩක්..
හුත්තේ බද්දක්නේ බන් ඕක.
පාරේ අසරණ වෙලා ඉන්න බල්ලෙක්වවත් මිනිහෙක් අරන් හදන්නේ නෑ ඒ මිනිහා ආස උනත්,ඔය වගේ බදු ගැහුවොත්.
ඕක ගැහුවොත් අනිවා අයාලේ ඉන්න බල්ලෝ වැඩි වෙනවා .
ගෙවල් වල ඉන්න බල්ලන්ව මිනිස්සු පාරට දාවි ටැක්ස් ගහනවා කියලා.

එතකොට බං දැන් එතකොට බල්ලව පාරේ ගෙනියන්න එහෙම ඉන්ෂුවරන්ස් එකකුත් දාන්න වෙයිද:ඊක්ක::ඊක්ක:

දඩාවතේ යන හරක්, බල්ලන් නිසා ලංකාවේ ගොඩාක් රිය අනතුරු වෙනවා
බයික් පදින අයට වෙන හානිය ගොඩාක් වැඩියි
අත පය කැඩිලා මාස ගානක් දුක් විදින්න වෙනවා
වක්රාකාරව රටේ ශ්රම දායකත්වය අඩුවෙනවා
ගෙදරක ගෘහ මුලිකයා අනතුරට පත්වුනානම් ගෙවල් වල ආර්ථික අපහසුකම් ඇති වෙනවා
මාස ගණන් බෙහෙත් කරන්න රටේ නිදහස් සුවසේවාවේ මුදල් අපතේ යනවා
කැඩෙන වාහන වල කොටස් ගෙනෙන්න රටේ සල්ලි පිටරටට යනවා
දඩාවතේ යන හරක්, බල්ලන් සිමා කරන්න නීති ගෙන ආ යුතුයි.
බල්ලෙක් පැනලා බයිසිකලෙන් නොවැටුණු බයිසිකල් කරුවෙක් හොයාගන්නත් අමාරුයි...
Patta joke eka yako. Heta aniddama oya wage gon kathaawak kiyagena UNP amathiyek oka saadanikaanaya karayi.හුත්තේ බද්දක්නේ බන් ඕක.
පාරේ අසරණ වෙලා ඉන්න බල්ලෙක්වවත් මිනිහෙක් අරන් හදන්නේ නෑ ඒ මිනිහා ආස උනත්,ඔය වගේ බදු ගැහුවොත්.
ඕක ගැහුවොත් අනිවා අයාලේ ඉන්න බල්ලෝ වැඩි වෙනවා .
ගෙවල් වල ඉන්න බල්ලන්ව මිනිස්සු පාරට දාවි ටැක්ස් ගහනවා කියලා.