බලු ලයිසොන් ගන්ඩ ලෑස්ති වෙයල්ලා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලයිසොන් ගන්න කිව්වට කමක් නෑ. එකටත් ගානක් කපාගන්න එක වැරදි :angry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    ලයිසොන් ගන්න කිව්වට කමක් නෑ. එකටත් ගානක් කපාගන්න එක වැරදි :angry:
    ගානක් අය කේරේ නැත්නම් ඕක කවදාවත් කෙරෙන මගුලක් නෙමෙයි
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    giphy.gif

    Derp-Dog-Gif-051.gif

    giphy.gif

    12.gif

    giphy.gif

    tumblr_mzmzcvfq461toamj8o1_500.gif

    giphy.gif

    tumblr_mnzmn4kYdZ1qfo44fo1_500.gif

    giphy.gif

    large.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හුත්තේ බද්දක්නේ බන් ඕක.
    පාරේ අසරණ වෙලා ඉන්න බල්ලෙක්වවත් මිනිහෙක් අරන් හදන්නේ නෑ ඒ මිනිහා ආස උනත්,ඔය වගේ බදු ගැහුවොත්.
    ඕක ගැහුවොත් අනිවා අයාලේ ඉන්න බල්ලෝ වැඩි වෙනවා .
    ගෙවල් වල ඉන්න බල්ලන්ව මිනිස්සු පාරට දාවි ටැක්ස් ගහනවා කියලා.
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    දඩාවතේ යන හරක්, බල්ලන් නිසා ලංකාවේ ගොඩාක් රිය අනතුරු වෙනවා
    බයික් පදින අයට වෙන හානිය ගොඩාක් වැඩියි
    අත පය කැඩිලා මාස ගානක් දුක් විදින්න වෙනවා
    වක්‍රාකාරව රටේ ශ්‍රම දායකත්වය අඩුවෙනවා
    ගෙදරක ගෘහ මුලිකයා අනතුරට පත්වුනානම් ගෙවල් වල ආර්ථික අපහසුකම් ඇති වෙනවා
    මාස ගණන් බෙහෙත් කරන්න රටේ නිදහස් සුවසේවාවේ මුදල් අපතේ යනවා
    කැඩෙන වාහන වල කොටස් ගෙනෙන්න රටේ සල්ලි පිටරටට යනවා
    දඩාවතේ යන හරක්, බල්ලන් සිමා කරන්න නීති ගෙන ආ යුතුයි.
    බල්ලෙක් පැනලා බයිසිකලෙන් නොවැටුණු බයිසිකල් කරුවෙක් හොයාගන්නත් අමාරුයි...
     
    • Like
    Reactions: thinking_guy

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රට දියුනු වෙන්නේ නැ කියලා නහයෙන් අඩනවා. දියුනු රටවල තියන නීති ලන්කාවෙත් ගෙනෙන්න ගියාම මරලතොනි දෙනවා බදු ගහනවා කියලා.. එක අතකින් මිනිස්සු කැගහන එක සාදාරනයි, මුන් බදු ගහලා සේවාවල් දෙන්නේ නැනේ අපි ජිවත් වෙන රටවල වගේ. බද්ද හොරා කනවනේ.. හැබැයි සාදාරන බදු ප්‍රතිපත්තියකට යනවනම් මේවගේ දේවල් අනිවාර්යයි.. බද්ද හොරා කන්නෙ නැතුව ඇත්තටම සුබසාදනයට යොදවනවා නම් මේක හොද වැඩක්..

    mama kiyanna apu eka uba kiyala. kawada hadei da ban lankawa.
    පිට රටවල් වල ගිහිල්ල ඒව දකිනකොට ශෝයි කියනව. අපි කරන්න හදනකොට කෑ ගහනව.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,183
    113
    හුත්තේ බද්දක්නේ බන් ඕක.
    පාරේ අසරණ වෙලා ඉන්න බල්ලෙක්වවත් මිනිහෙක් අරන් හදන්නේ නෑ ඒ මිනිහා ආස උනත්,ඔය වගේ බදු ගැහුවොත්.
    ඕක ගැහුවොත් අනිවා අයාලේ ඉන්න බල්ලෝ වැඩි වෙනවා .
    ගෙවල් වල ඉන්න බල්ලන්ව මිනිස්සු පාරට දාවි ටැක්ස් ගහනවා කියලා.

    සිරා කතාව මචන්...අපේ පැත්තේ ගොඩක් මිනිස්සු එදා වේල කන්නෙත් අමාරුවෙන් බදු ගහල ඕක කලොත් අනිව බල්ලන්ව ගෙදරින් එලවනවා...:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බලු බද්ධ ගැහුව 1847 දි විතර සුද්දො , උන්ගෙ මුනුපුරාල ටික ආයෙ ගෙනෙයි වගේ,:angry:

    ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලුකුක්කට මොන බදුධ අනේ
    තනේ තියෙන කිටිටිකටාත් බද්ධක් ගෙවන්ඩ වේවේද නොදුරු දිනේ
     
    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    එතකොට බං දැන් එතකොට බල්ලව පාරේ ගෙනියන්න එහෙම ඉන්ෂුවරන්ස් එකකුත් දාන්න වෙයිද:ඊක්ක::ඊක්ක:​
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,183
    113
    එතකොට බං දැන් එතකොට බල්ලව පාරේ ගෙනියන්න එහෙම ඉන්ෂුවරන්ස් එකකුත් දාන්න වෙයිද:ඊක්ක::ඊක්ක:​

    ඒකටත් ක්‍රමයක් හිතල දාපන් :P
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දඩාවතේ යන හරක්, බල්ලන් නිසා ලංකාවේ ගොඩාක් රිය අනතුරු වෙනවා
    බයික් පදින අයට වෙන හානිය ගොඩාක් වැඩියි
    අත පය කැඩිලා මාස ගානක් දුක් විදින්න වෙනවා
    වක්‍රාකාරව රටේ ශ්‍රම දායකත්වය අඩුවෙනවා
    ගෙදරක ගෘහ මුලිකයා අනතුරට පත්වුනානම් ගෙවල් වල ආර්ථික අපහසුකම් ඇති වෙනවා
    මාස ගණන් බෙහෙත් කරන්න රටේ නිදහස් සුවසේවාවේ මුදල් අපතේ යනවා
    කැඩෙන වාහන වල කොටස් ගෙනෙන්න රටේ සල්ලි පිටරටට යනවා
    දඩාවතේ යන හරක්, බල්ලන් සිමා කරන්න නීති ගෙන ආ යුතුයි.
    බල්ලෙක් පැනලා බයිසිකලෙන් නොවැටුණු බයිසිකල් කරුවෙක් හොයාගන්නත් අමාරුයි...

    :lol: Patta joke eka yako. Heta aniddama oya wage gon kathaawak kiyagena UNP amathiyek oka saadanikaanaya karayi.
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    හුත්තේ බද්දක්නේ බන් ඕක.
    පාරේ අසරණ වෙලා ඉන්න බල්ලෙක්වවත් මිනිහෙක් අරන් හදන්නේ නෑ ඒ මිනිහා ආස උනත්,ඔය වගේ බදු ගැහුවොත්.
    ඕක ගැහුවොත් අනිවා අයාලේ ඉන්න බල්ලෝ වැඩි වෙනවා .
    ගෙවල් වල ඉන්න බල්ලන්ව මිනිස්සු පාරට දාවි ටැක්ස් ගහනවා කියලා.

    සිරාම කතාව බන්. සත්තුන්ට ආදරේ කරන සල්ලි තියෙන මිනිස්සුනම් බල්ලන්ව ගෙදර තියාගනියි. ඒත් දුප්පත් මිනිස්සු ගෙදර නිකම් කන්න දීල ඇති කරන බල්ලන්ව පාරට ගෙනත් දායි නිකං ගානක් ගෙවනවට වඩා. ඒකෙන් අසරණ සත්තු තවත් අසරණ වෙන එකයි වෙන්නෙ. අනික තවත් අයාලෙ යන සත්තු වැඩි වෙනව.
    ටොයියනේ........ උඹල රටට කෙල වුනත් කමක් නැහැ රනිල්ගෙ බෙට්ට වුනත් රහයි කියන උඹල බලු බද්ද නෙවෙයි අර කියනව වගේ තනේ කිරි ටිකටත් බදු ගැහැව්වොත් ඒකත් හොදයි කියයි.