බලු වැඩක් කල ඉන්දියානු පොලිස් නිලදාරියා

k-9

Member
Oct 13, 2014
114
36
0
බලු වැඩක් කල ඉන්දියානු පොලිස් නිලදාරියා

හෙන ගහනවා නම් මේ වගේ එවුන්ට තමයි ගහන්න ඕනි. :angry::angry::angry:
බලපන්කො හිතක් පපුවක් නැතුව කරන වැඩේ.
අර වයසක මිනිහා වැදලා කියනවා එපා කියලා.
එත් ගණන් ගන්නේ නැහැ :(:(:(

MFAOXPr.jpg

A story and pictures that will break your heart into million pieces
His name is Kishan Kumar 65yrs Old. He has been doing Hindi typing for
35-yrs outside General Post Office(GPO), Lucknow.

He's been Working 10 hours a day on his old typewriter,
which costed him Rs 5000, With lots of difficulty
he was able to arrange that money to buy Typewriter,
he earns only Rs50 per day.

But he could never imagine that the typewriter
which earned him his livelihood to
survive could not survive a kick from a sick policeman.

After the first blow he collected the parts and tried
to put it back together, and folded his hands and
begged for mercy from the Policeman .
But the shining stars on the shoulders of the police
officer were so bright that they blinded him and he
couldn’t see the shine of stars dripping down the
poor man’s eyes. He snatched the typewriter from
the poor man with his powerful arms and threw it
smashing it into pieces and shattered the dreams of poor man.
( You can see him in left top picture joining hands and begging
for mercy to not destroy his only livelihood of survival)

65-year-old Krishna Kumar started collecting his
dream wrapped in pieces of that typewriter.
But every part of it cried like him, not able to get together.
When asked what was he going to do., he turned towards us,
eyes filled with water and flowing pieces of dreams in it,
and said that he had been doing that job for the past 35 years.
He has seen the world change before his eyes,
maybe it was time to change himself.
Now Hindi was no more needed for the country
like his old typewriter. He kept looking at the pieces
of the typewriter with the shattered dreams in his eyes.

Many people have came forward to help the hard working old person.

The Policeman has been suspended
Story Post Via: http://www.bhaskar.com/news/UP-LUCK...tures-from-lucknow-gpo-5118153-PHO.html?seq=1

  • Like
Reactions: Utumesh and agrmrs

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,296
    25,075
    113
    tracing Geo-location.. ... ...
    කාලකන්නි බල්ලෝ.. අපරාධකාරයෙක් අල්ලන්න ඔච්චර දගලන්නේ නෑ ඕකුන්.. අහිංසක මිනිස්සුන්ව තමයි පාගන්න හදන්නේ.. ලංකාවෙත් ඔච්චර තමයි.. හොරුන්ට, කුඩුකාරයෝන්ට salute ගහල අහිංසක මිනිස්සුන්ට පයින් ගහනවා..
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    කාලකන්නි බල්ලෝ.. අපරාධකාරයෙක් අල්ලන්න ඔච්චර දගලන්නේ නෑ ඕකුන්.. අහිංසක මිනිස්සුන්ව තමයි පාගන්න හදන්නේ.. ලංකාවෙත් ඔච්චර තමයි.. හොරුන්ට, කුඩුකාරයෝන්ට salute ගහල අහිංසක මිනිස්සුන්ට පයින් ගහනවා..

    sirawatama bn
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කාලකන්නි බල්ලෝ.. අපරාධකාරයෙක් අල්ලන්න ඔච්චර දගලන්නේ නෑ ඕකුන්.. අහිංසක මිනිස්සුන්ව තමයි පාගන්න හදන්නේ.. ලංකාවෙත් ඔච්චර තමයි.. හොරුන්ට, කුඩුකාරයෝන්ට salute ගහල අහිංසක මිනිස්සුන්ට පයින් ගහනවා..

    :angry:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    කාලකන්නි බල්ලෝ.. අපරාධකාරයෙක් අල්ලන්න ඔච්චර දගලන්නේ නෑ ඕකුන්.. අහිංසක මිනිස්සුන්ව තමයි පාගන්න හදන්නේ.. ලංකාවෙත් ඔච්චර තමයි.. හොරුන්ට, කුඩුකාරයෝන්ට salute ගහල අහිංසක මිනිස්සුන්ට පයින් ගහනවා..

    :yes:
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    කාලකන්නි බල්ලෝ.. අපරාධකාරයෙක් අල්ලන්න ඔච්චර දගලන්නේ නෑ ඕකුන්.. අහිංසක මිනිස්සුන්ව තමයි පාගන්න හදන්නේ.. ලංකාවෙත් ඔච්චර තමයි.. හොරුන්ට, කුඩුකාරයෝන්ට salute ගහල අහිංසක මිනිස්සුන්ට පයින් ගහනවා..

    aniwa
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    කාලකන්නි බල්ලා..මු මරන්න තරම් හිතක් එනවා..!!පව් බන් අර අහිංසක මනුස්සය.!!!මුනේ හැටි.....පේනවා..!!
     
    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    නොදකින් කාලකන්නි බල්ලා. තිරිසනෙක් වෙලා උපදින්න ඕනේ ඕක