බලු වැඩ...

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    8.gif
    8.gif
    8.gif
    8.gif

    ඔතේ group එකේ ඇඩ්මින්ල 2 න්නෙක් ගැන දන්නවා...
    එක්කෙනෙක් එලකිරියෙත් ඉන්නවා..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඇත්තද යාලුවා මේ කතාව?:oo::oo::oo:

    මම ඔන නම් නම කියන්නම් :nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ලොව සියලු දෙනාට උපතින් මෙය උරුමය
    ඉන් මිදීමට මගක් ඇත්තේ බුදුන් සරණෙහි සිටීමය
    එම නමින් එලකිරි සිටින්නේ ඔහුය
    මේ එක් අයෙකු පමණි එහෙත් ටික මොහොතකට උඩදී ඔහු එම මුහුණුපොත් ගෘප් එකේ පරිපාලක දූරයෙන් ඉවත් වී ඇත

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඔන නම් නම කියන්නම් :nerd:

    එක් අයෙකුගේ එලකිරි නම තුලින්
    ලොව ඕනෑම සත්වයෙකුට උපතින්ම උරුම වන අයිතමයක් විදහා දැක්වේ

    මදක් සිතා බැලීමෙන් මෙම තැනැත්තා හදුනාගත හැක :D
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    එක් අයෙකුගේ එලකිරි නම තුලින්
    ලොව ඕනෑම සත්වයෙකුට උපතින්ම උරුම වන අයිතමයක් විදහා දැක්වේ

    මදක් සිතා බැලීමෙන් මෙම තැනැත්තා හදුනාගත හැක :D
    maranaya කියල හොයල බැලුවොත් කෙනා හොයා ගන්න පුළුවන් වේවී :angry::angry::angry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,944
    4,530
    113
    ඕවා ගැන නම් කතා කරලා වැඩක් නෑ. දවස් ගනන් මහන්සි වෙලා කරුණු හොයලා අත් දෙක කැඩෙනකන් ටයිප් කරලා එලකිරි එකේ ත්‍රෙඩ්ස් දානවා. ඒ මහන්සි වෙලා දාන ත්‍රෙඩ්ස් වෙන වෙන උන්ට කොපි පේස්ට් කරගන්න යන්නේ විනාඩි 2යි. මගේ ත්‍රෙඩ්ස් මටම එනවා සමහර වෙලාවට මේල් වලින්. ඒ වගේ ම ෆෝරම් එකේ මෙම්බෙර්ස්ලත් මට එවලා තියනවා මම දාපු ත්‍රෙඩ්ස් මේල් වලින් ඇවිත්. බ්ලොග් සයිට් වල උන් කරා වගේ ත්‍රෙඩ්ස් පෝස්ට් වෙනවා. මම මෙච්චර කල් මගේ කිසිම පින්තූරෙකට වොටර් මාක් දැම්මේ නෑ. ඒත් මේ සිද්ධිය නිසා මම මගේ පින්තූර හැම එකටම වෝටර් මාර්ක් දානවා දැන්. සමහර අය ඉන්නවා මගෙන් අහලා එයාලාගේ බ්ලොග්ස් වල මගේ ත්‍රෙඩ්ස් පෝස්ට් කරපු අය. ඒ අයත් එක්ක නම් කිසිම තරහක් නෑ මගේ. ගොඩක් එලකිරි සාමාජිකයෝ එහෙම කරලාත් තියනවා. මේවා අපිට නවත්තන්න බෑ. චාමිකගේ ත්‍රෙඩ් එක නම් අමු අමුවේ මංකොල්ලකාලා. මේ පේජ් එක ගැන රිපෝට් කරන්න FB එකට. මමත් කලා.

    :growl::growl::growl::growl::growl::growl:

    information is no intellectual property thats y, any way its wrong. poster should provide the credits to the founder. Like if your talking about telephones you should thanks Alexander Gerhambell :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොරු මාට්ටු වෙනකොට බඩුපිටෛන් මාට්ටු වෙන්නෙ :D:lol:

    ඒ හොරු වුනත් බලන්න ඇති ඇයි මේ වගේ දෙයක් කරලා..
    තවම ප්‍රශ්නයක් නැත්තේ ඇයි කියලා..

    ඒත් අන්තිමේදි හොරුන්ගේ සැබෑ ස්වභාවය හදුනා ගන්න පුලුවන් වුනා..
     
    Last edited:
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    ඕවා ගැන නම් කතා කරලා වැඩක් නෑ. දවස් ගනන් මහන්සි වෙලා කරුණු හොයලා අත් දෙක කැඩෙනකන් ටයිප් කරලා එලකිරි එකේ ත්‍රෙඩ්ස් දානවා. ඒ මහන්සි වෙලා දාන ත්‍රෙඩ්ස් වෙන වෙන උන්ට කොපි පේස්ට් කරගන්න යන්නේ විනාඩි 2යි. මගේ ත්‍රෙඩ්ස් මටම එනවා සමහර වෙලාවට මේල් වලින්. ඒ වගේ ම ෆෝරම් එකේ මෙම්බෙර්ස්ලත් මට එවලා තියනවා මම දාපු ත්‍රෙඩ්ස් මේල් වලින් ඇවිත්. බ්ලොග් සයිට් වල උන් කරා වගේ ත්‍රෙඩ්ස් පෝස්ට් වෙනවා. මම මෙච්චර කල් මගේ කිසිම පින්තූරෙකට වොටර් මාක් දැම්මේ නෑ. ඒත් මේ සිද්ධිය නිසා මම මගේ පින්තූර හැම එකටම වෝටර් මාර්ක් දානවා දැන්. සමහර අය ඉන්නවා මගෙන් අහලා එයාලාගේ බ්ලොග්ස් වල මගේ ත්‍රෙඩ්ස් පෝස්ට් කරපු අය. ඒ අයත් එක්ක නම් කිසිම තරහක් නෑ මගේ. ගොඩක් එලකිරි සාමාජිකයෝ එහෙම කරලාත් තියනවා. මේවා අපිට නවත්තන්න බෑ. චාමිකගේ ත්‍රෙඩ් එක නම් අමු අමුවේ මංකොල්ලකාලා. මේ පේජ් එක ගැන රිපෝට් කරන්න FB එකට. මමත් කලා.

    :growl::growl::growl::growl::growl::growl:

    mamath hoda thread mail keranawa... habai uputa ganeema ELAKIRI.COm kiyala danawa.. userge namath ekka
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    mamath hoda thread mail keranawa... habai uputa ganeema ELAKIRI.COm kiyala danawa.. userge namath ekka

    අන්න ඒක තමා වැදගත්.....
    එතකොට කවුරු කවුරුත් දන්නවා...
    අවුලකුත් නෑ
    තමන්ගේ වැ‍ඩෙත් කෙරෙනවා!
    11.gif