බලු සීන් එකක් සම්බන්ධව නීති.......

Megatrone

Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    ඔය වැඩ කරන්ඩ මටම හිරිකිතයි බන්.:(මට ඕනි නඩුවක් දාන්ඩමයි:(
    උඹ කියන්නේ ඔය ගෙදර පොඩි එකෙක් හිටියා.ඒකගේ ජරාවත් කොලේක ඔතල ගෙනල්ල විසිකරලා අපේ වත්තට.මට මොන මගුලක්වත් කරන්ඩ දෙන්නේ නෑ.අම්මයි තාත්තයි එල්ලෙනව ඇඟේ රණ්ඩුවෙලා රට්ටු හිනස්සන්ඩ එපා කියලා.ඒ දෙන්නගේ බණ ඇහුවා දැන් ඇති.:(

    උබට නඩු දලා උත්තර එනකන් අවුරුදු ගානක් ඉන්න වෙනවා
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    මරු වැඩක් තියනවා

    බල්ලො බොග දාන්න එන වෙලාවට රතින්නා දාපන් වැට අයිනට

    බල්ලා ආයෙ එන්නෙ නෑ පැත්ත පලාතෙ

    :yes::yes::yes::yes:
    Sira....meka karala balapan...Boka danagaman ballo duwai arakiwath edagena... LOL..
    Puluwan nam video karala meke dapan..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සවලෙන් එකතු කරන් ගිහින් ඒකිගේ වත්තට විසි කරපන්..........

    best option :yes:

    ඔය වැඩ කරන්ඩ මටම හිරිකිතයි බන්.:(මට ඕනි නඩුවක් දාන්ඩමයි:(
    උඹ කියන්නේ ඔය ගෙදර පොඩි එකෙක් හිටියා.ඒකගේ ජරාවත් කොලේක ඔතල ගෙනල්ල විසිකරලා අපේ වත්තට.මට මොන මගුලක්වත් කරන්ඩ දෙන්නේ නෑ.අම්මයි තාත්තයි එල්ලෙනව ඇඟේ රණ්ඩුවෙලා රට්ටු හිනස්සන්ඩ එපා කියලා.ඒ දෙන්නගේ බණ ඇහුවා දැන් ඇති.:(

    ඉවසීම ඕනේ තමයි.. ඒත් ඔළුවට අත හෝදලා යයි තවත් හිටියොත් බලන්. අම්මලා සාමකාමී මිනිස්සු වෙන්න ඇති .. මොන දේ උනත් කටවහන් ඉන්නේ ඒකයි .. :( :(
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,580
    5,476
    113
    මරු වැඩක් තියනවා

    බල්ලො බොග දාන්න එන වෙලාවට රතින්නා දාපන් වැට අයිනට

    බල්ලා ආයෙ එන්නෙ නෑ පැත්ත පලාතෙ
    Hetama me wade karapang,ayeth balla enne naha
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ganita good morning kiala katha karapan. hamadama oka karapan puluwan nam eyawa kathawata alla ganin. umbata ballo jara karana seen eka awulak widihata peinne naha.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මරු වැඩක් තියනවා

    බල්ලො බොග දාන්න එන වෙලාවට රතින්නා දාපන් වැට අයිනට

    බල්ලා ආයෙ එන්නෙ නෑ පැත්ත පලාතෙ

    තෑන්ක්ස් මයි බොයි.ඒක නම් මරු අයිඩියා එක.:D:Dඒකවත් කරල බලමු.:D
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    තෑන්ක්ස් මයි බොයි.ඒක නම් මරු අයිඩියා එක.:D:Dඒකවත් කරල බලමු.:D

    දිගටම එනවනම් දිගටම දාපන් රතින්නා

    බල්ලො හෙන බයයි රතින්නා වලට

    අනික උන්ගෙ memory එක හොඳයි

    හෙට update එකක් දාපන් මොකද උනේ කියල

    all the best​
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    ඕකට ඔච්චර දුර හිතන්ඩ උවමනා නෑ. ගෑනියි බල්ලොයි එනකොටම ඇරල දාපං හොඳ අලි ඩෝං රතිඤ්ඤයක්. බල්ලො දුවන්නෙ රි රී! ආයෙ උං රෙනකොට උඹලගෙ ගෙවල් පැත්තවත් බලං රෙන් නෑ උං. මතක ඇතුව රතිඤ්ඤෙ උඹලගෙ වත්ත ඇතුලෙ දාපං. දාල ගෑනිට කියපං මේක උඹේ වත්ත කියල.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ගලි බවුසරේක එකෙක්ට අරක්කු බෝතලයක් එහෙම දීපන්
    ඌව දම්මලා ගලිය හිස් කරපන් ඔය ගෑනිගේ ගේ ඉස්සරහා
    එතකොට ඒකිට තේරෙයි උබලගේ තත්වෙ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,670
    13,416
    113
    ඕකට නඩුවක් දන්නා පුළුවන්. ඉස්සෙල්ල ඕක වීඩියෝ කර ගන්න ඊට පස්සේ පොලිසියට ගිහින් විස්තරේ කියල පැමිණිල්ලක් දාන්න. ඊට පස්සේ පොලිසියෙන් ඒ ගැනු කෙනාව ගෙන්නලා අවවාද කරයි එහෙම බැරිනම් පොලිසිය නඩුවක් දායි (එහෙම බැරිනම් පොලිසිය ඔයාට නඩුවක් දන්නා කියයි පැමිණිල්ල තියෙන නිසා පොලිසිය ඔයාගේ පැත්තට ශාක්ෂි දෙයි
    හැබැයි ඔය ඔක්කොම හෙන කලේ කන වැඩ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    නිවස ඉදිරියේ බල්ලන් කැතකරනවන පුද්ගලයින් වීඩියෝ කර youtube සහ facebook upload කරනු ලැබේ කියලා පොඩි බෝඩ් එකක් ප්‍රින්ට් කරලා අලවලා දාපන්

    එහෙම නැත්නම් වැඩ කරේ නැතත් කමක් නැහැ cctv කැමර් එකක් වගේ පේන්න මොකක් හරි ගේට්ටුව ඉස්සරහ පාර පැත්තට හරවලා අටවලා තියපන්

    ෆෝන් එකේන් වීඩියෝ කරලා ෆේස්බුක් දැම්මනම් වැඩේ ගොඩ, මොකද දැන්කාලෙ එවුන් ශෙයා කරන්නෙ ඔයවගේ ඒවා තමයි
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210

    Ow video karala dapan.
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    ganita good morning kiala katha karapan. hamadama oka karapan puluwan nam eyawa kathawata alla ganin. umbata ballo jara karana seen eka awulak widihata peinne naha.
    reverse psychology da
    ඕකට නඩුවක් දන්නා පුළුවන්. ඉස්සෙල්ල ඕක වීඩියෝ කර ගන්න ඊට පස්සේ පොලිසියට ගිහින් විස්තරේ කියල පැමිණිල්ලක් දාන්න. ඊට පස්සේ පොලිසියෙන් ඒ ගැනු කෙනාව ගෙන්නලා අවවාද කරයි එහෙම බැරිනම් පොලිසිය නඩුවක් දායි (එහෙම බැරිනම් පොලිසිය ඔයාට නඩුවක් දන්නා කියයි පැමිණිල්ල තියෙන නිසා පොලිසිය ඔයාගේ පැත්තට ශාක්ෂි දෙයි
    හැබැයි ඔය ඔක්කොම හෙන කලේ කන වැඩ
    policiye adurana dial ekak alla ganna one ban. adurana ekek innawa nam 119 eke oya wage case walata ena un ekka podi drink ekak dammanam un ape paththata wade karala denawa
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    ගැනියෙක් එනවනම් ඉතින් උඹ මේකේ ඉන්න උන් කියන ඒවා කරන්න යන්න එපා .කොහොම හරි කරලා ගැනිට අනින්න ට්‍රය් එකක් දිපන්.ශික් අපේ ගේ ඉස්සරහට බෙහෙටකටවත් ගැනියෙක් එන්නේ නැහැනේ .එහෙම ආවනම් මෙලහකට ගැනිටය් බල්ලටය් දෙන්නටම ම්ම ඇරලා
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පාර කියන්නේ පොදු තැනක් උබට video කරලා ඒවා පුබ්ලිෂ් කරන්න අයිතිය තිනවා :rofl:
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,137
    2,536
    113
    Redhat lab - Aukland
    වත්ත ඇතුලේ ඉඳන් කුණු ජරා වතුර එකක් ගහපන් එලියට ඒකිට වදින්න

    :P :P