සවලෙන් එකතු කරන් ගිහින් ඒකිගේ වත්තට විසි කරපන්..........
ඕකට ඔච්චර දුර හිතන්ඩ උවමනා නෑ. ගෑනියි බල්ලොයි එනකොටම ඇරල දාපං හොඳ අලි ඩෝං රතිඤ්ඤයක්. බල්ලො දුවන්නෙ රි රී! ආයෙ උං රෙනකොට උඹලගෙ ගෙවල් පැත්තවත් බලං රෙන් නෑ උං. මතක ඇතුව රතිඤ්ඤෙ උඹලගෙ වත්ත ඇතුලෙ දාපං. දාල ගෑනිට කියපං මේක උඹේ වත්ත කියල.




උඹ වෙන්න බෑ.... උඹ කඩුවෙලනේ රෑට ඉන්නේ..... !!!
![]()
මොකක්ද යකෝ ඒ කතාව රටේ කොහේ ජංගි නැති උනත් මමනේ දැන් හැම එකටම අහු වෙන්නේ

නෑ ඉතින් නුගේගොඩ සීන් එකකට උඹ අහු වෙන්න බෑ නේ..... ඕන් කඩුවෙල හරි රොටුන්ඩා ගාඩ්න් පැත්තේ හරි කළුතර හරි උනා නම් ඕන් උඹ තමා.....!! 

නෑ ඉතින් නුගේගොඩ සීන් එකකට උඹ අහු වෙන්න බෑ නේ..... ඕන් කඩුවෙල හරි රොටුන්ඩා ගාඩ්න් පැත්තේ හරි කළුතර හරි උනා නම් ඕන් උඹ තමා.....!!
![]()
අපේ ගේ ඉස්සරහ හැමදාම ගෑණියෙක් බල්ලෝ තුන්දෙනෙක් ඇදන් ඇවිත් ජරා කරවනව බන්.කොච්චර කිව්වත් අහන්නේ නෑ.මේක මහපාර කිය කිය සද්දේ දානව. උදේ පාන්දර ගේට්ටුව ඉස්සරහ පාරට බහින තැනම මහා අප්රසන්න දර්ශනයක් බලන්ඩ වෙලා තියෙන්නේ.ඒ ගෑණි මහ පහත් මානසික වින්දනයක් ලබනවද කොහෙද ඒකෙන්.පොලීසියට කිව්වට වැඩක් නෑ.
මේ සම්බන්ධව නඩු මාර්ගයකට යන නීති මොකුත් තියෙනවද දන්න තරමින්?![]()
Ada moada une itin ???

machan nithiyen ballonwa pare jara kirimata seleswima wereddak oya colombo wala godak oyade wenawa baya nethuwa nadudapan mulin video ekak aran thiya ganin oppu karanna
