බලු_බද්ධ අලුත් විදිහට

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අයාලේ යෑම නිර්වචනය කරන්නෙ කොහොමද :oo: පාරේ ඉඳල අහුවුනොත් කියන්න පුළුවන් නෙ බල්ලාගේ ලොකු නැන්ද බලන්න ගිහින්, නැත්තන් ව්‍යායාම කරන්න ගිහින් වගේ. මොකෝ නෑ කියන්නද :baffled:

    බල්ලට ද දැන් දඩය ගහන්නේ අයාලේ යනවා කියලා:P:P:P:P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මිනිස්සුන්ව බය කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. බල්ලො හැදුවට වත්තට ගන්නේ රෑට මුරකරන්න විතරයි. දවල් කාලෙම පාරේ. කන්නෙත් පාරෙන් රෙන්නෙත් පාරේ චූ දාන්නේ පාරේ අහවල් එක කරන්නෙත් පාරේ පැටව් ගහන්නෙත් පාරේ. බල්ලන්ව හදන්නේ තමන්ගේ වාසියට විතරයි. අපි පාරෙ යන එනකොට පොඩ්ඩක් හරි වැදිලා බල්ලා කෑගහගෙන ගියොත්, රෙද්ද උස්සන් එලියට බහින්න නම් ඉන්නවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අරන්ගිහින් බල්ලගෙන් ප්‍රශ්න කරයිද බන්?:rofl:

    යකෝ මේ ලෝකේ ජීවත්වෙන්න අයිතිය තියෙන්නේ මිනිස්සුන්ට විතරද?
    :angry:


    යකෝ මිනිස්සු මෙච්චර බදු ගෙවන එකේ බල්ලොත් බදු ගෙව්වම මක්කය වෙන්නේ