බලු_මැක්කෝ

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    බල්ලොන්ගෙ මැක්කො හැලෙන්න දෙන බෙහෙත් මොනාද බං?

    අපේ ගෙදර බල්ලො නෑ, එහා ගෙදර මිනිස්සු ඇති කරන එකා ඌට කිසිම සාත්තුවක් නෑ, අඩුම කන්න දෙන්නෙත් නෑ. ඌ බඩගිනි උනාම අපේ ගෙවල් පැත්තට එනව කෑම හොයාගෙන. උගේ ඇග පුරාම මැක්කො කෝටියයි. අපි නිකං කොලේකට දාල කෑම ටිකක් දුන්නට ඌව අල්ලගෙන දොස්තර කෙනෙක් ලගට ගෙනියන්න බයයි හැපුවොත් එහෙම අහක යන ලෙඩනෙ.

    ඒකනිසා මොනහරි කෑමට දාල දෙන බෙහෙතක් නැද්ද මැක්කො හැලෙන්න දෙන්න? ලොකු උදව්වක්.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Powder thiyanawa (bolfo or tik gourd). Thawa beheth thiyanawa kondata dammama 3 months yanakan makko na. Adk from a pharmacy
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Phamacy/keells wala tablet ekak thinawalu mekko helenna dena. Poddak hoyala balanna.
    ow, balanna one bn.
    Powder thiyanawa (bolfo or tik gourd). Thawa beheth thiyanawa kondata dammama 3 months yanakan makko na. Adk from a pharmacy
    mekane bn powder ehema danna uge lagata yanna epai bn, ape gedara eka nemei eka nisa sure naa u panapu gaman hapaida kiyala. api nikan u badagini wela apuwama kaama dena eka thama karanne. ekai kaamata dala dena behethak baluwe. lagata yanna bayai, gedara athikarana ekek nemei nisa :sorry::sorry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ow, balanna one bn.

    mekane bn powder ehema danna uge lagata yanna epai bn, ape gedara eka nemei eka nisa sure naa u panapu gaman hapaida kiyala. api nikan u badagini wela apuwama kaama dena eka thama karanne. ekai kaamata dala dena behethak baluwe. lagata yanna bayai, gedara athikarana ekek nemei nisa :sorry::sorry:

    මනුස්සයෝ වගේ බල්ලෝ කන්න දෙන අත හපා කන්නේ නෑ :yes:
    බෙහෙත් එකක් තියෙනවා අල්ලනේ නැතුව දාන්න බෑ.
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    Wathurata mix kerela naawana behethak thiyenawa.ballata kanna daala heen seeruwe kaala iwara wenna kittuwa wathura eka angata halala daanna tikak aatha indan.wena kramayak naha umbalata huru nathi hinda.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,124
    16,986
    113
    salli wiyadam karanna awulak nathnam meka ganin.aye ithin kiri gahata anna wage.:yes:

    Product-Card-Frontline.jpg
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    thiyanwa nikan toffee ekak wage ballo nikanma kanawa. ape doca 2500/= ta denne. 6 months wage wenakan makko na. nama mathaka na ban:baffled:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,124
    16,986
    113
    kiyak wenawada?
    kohomada use karanne?

    3000k wage weyi..ballawa nawala welunata passe belle uda mayil tikak ayin karala uge skin ekata wadinna eke thiyena liquid tube 1k daanna ona.tube 3k thiyenawa.maasa 5kata parak dammahama athi.ballonge ticks lata loke hadala thiyena hodama medicine eka thama oka.uge agata kisi awulak naha.oya bonna dena ewanam ballonta hoda naha..ewa denne parissamen.

    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    බල්ලොන්ගෙ මැක්කො හැලෙන්න දෙන බෙහෙත් මොනාද බං?

    අපේ ගෙදර බල්ලො නෑ, එහා ගෙදර මිනිස්සු ඇති කරන එකා ඌට කිසිම සාත්තුවක් නෑ, අඩුම කන්න දෙන්නෙත් නෑ. ඌ බඩගිනි උනාම අපේ ගෙවල් පැත්තට එනව කෑම හොයාගෙන. උගේ ඇග පුරාම මැක්කො කෝටියයි. අපි නිකං කොලේකට දාල කෑම ටිකක් දුන්නට ඌව අල්ලගෙන දොස්තර කෙනෙක් ලගට ගෙනියන්න බයයි හැපුවොත් එහෙම අහක යන ලෙඩනෙ.

    ඒකනිසා මොනහරි කෑමට දාල දෙන බෙහෙතක් නැද්ද මැක්කො හැලෙන්න දෙන්න? ලොකු උදව්වක්.

    nexgard kiyala podi chocolate kallak wage ekak thiyeawa pharmacy wala. 1500/= wenawa. balla nikanma hapala kanawa eka nisa denna karadarayak na. oyata hariyanne eka thamai. ballage barata anuwwa thama ganna ona..

    https://nexgardfordogs.com/
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    salli wiyadam karanna awulak nathnam meka ganin.aye ithin kiri gahata anna wage.:yes:

    Product-Card-Frontline.jpg

    ooke local ekakuth thiyanawa 1/2 price walata wagee..eka dose ekak, 3 months protection eka thiyanawa, mn gatte 500ta (ballage bara adui-walsation)..sathage bara anuwa thamai dose eka theeranaya karanne..meeka poisonous, daanawanam parissamen daapan...anunge ballonta daannanm bariwei...
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    3000k wage weyi..ballawa nawala welunata passe belle uda mayil tikak ayin karala uge skin ekata wadinna eke thiyena liquid tube 1k daanna ona.tube 3k thiyenawa.maasa 5kata parak dammahama athi.ballonge ticks lata loke hadala thiyena hodama medicine eka thama oka.uge agata kisi awulak naha.oya bonna dena ewanam ballonta hoda naha..ewa denne parissamen.

    ooka bella pitipassata daanna eka heethuwak lewakanna bari wenna neda?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෙක්ස්ගාඩ් කියලා එකක් තියනවා , ඒක සතාගේ බර අනුව බලලා කන්න දීපන්.
    ෆ්‍රන්ට්ලයින් එක දාන්න එපා මොකද ඒකට ටක් ගලා සතාගේ කොන්ද දිරනවා.
    නෙක්ස්ගාඩ් එක හොදයි .
    මාස 7 පාරක් දුන්නාම ඇති.