බලු_මිනිස්සු

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Z44VMIM.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේ වගේ හිඟන හු#*%ගෙ පුතාල ඵක්ක මොන සිස්ටම් ජේන්ජ්ද..:lol:
     
    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    kama walata waha dala euwoth mokada wenne (karumekata hari gaththe nathnam gedara eunta kalin kiyala thiyala).
    wade kiyanne ehamatha bahane, mun owa noka wena kata hari dunnoth, e dena asaranaya marenne???
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේ අය හොඳයි...:love:මේ අයට පිටිපස්සේ ඉන්න අය ඔක්කොටම වඩා ඉස්තරම්...:lol:

    ඉතිං මොකෝ වැරැද්ද?කඩන්න නෙමෙයි ගිණි තියන්න තිබ්බෙ.CCTV හයි කරන්නෙ කොල්ලො කෙල්ලො සෙක්ස් කරනව බලන්න.නැතුව වෙන ලබ්බකට නෙමෙයි..මේ තරම් කල් ඕවා හයි කරේ නැහැනේ..උන්ටත් නිදහසක් තියෙන්න ඵපැයි.බයියෝ උන්ගෙ අසහනයට ඕව හයි කරන්නේ..ඕව ගලවපු උන්ව හිරේ දාල හැබැයි ගෝටා හොඳක් නෙමෙයි කරගත්තෙ..දැක්කනේ අර හොංකොං වල යුනිවර්සිටි වල උන් දුන්න ගේම..මෙහෙම ගියොත් ළගදිම ලංකාවෙත් ඒ විදිහටම වෙයි..ගෝටට උණ ගන්නෙ ඵතකොට තමා .:lol: .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මම ඕක අනන්තවත් කියලා ඇති මේකෙ පොලිටික්ස් කරන උන්ට බැන්නට උන් මේ රටේ අනිත් උන්ට වඩා හොදයි කියලා,
    ඕනෙම රටක හොරු ඉන්නවා හැබැයි .අහූනොත් ඒවට නීතිය ක්‍රියාත්මක වෙනවා ,මිනිස්සු ඌව රිජෙක්ට් කරනවා,මේකෙ වෙලා තියෙන්නෙ අසාදාරනයට ලක් උන මිනිහටම තමයි ඔය කියන ආයතනත් සද්දෙ දාන්නෙ,උනුත් අරුන්ට වඩා හොරු,ටීවී එකේ ගියේ නැත්නම් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    Sri Lanka Cargo tape එක ගහන්නේ කාර්ගෝ එද්දිත් පැකේජ් එක ඩැමේජ් නිසා නේද ?:nerd: මේක තැපැල් දෙපාර්තමේන්තුව ඩිලිවරි කරපු එකක් ද ? නැත්නම් කාර්ගෝ එකෙන් Pick කරපු එකක් ද ? :nerd::nerd::nerd:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,336
    12,607
    113
    Piliyandala
    අපෝ ඕකුන්ට රටින් එන පාර්සල් පෙන්න බැහැ. EMS හරහා ලංකාවට මම ම එවපු පාර්සල් එකක් නවත්තල කොළඹින්, ලියුමක් එව්වා අරන් යන්න එන්න කියල ගියහම කියනව මේකේ ඇතුලේ ෆෝන් එකක් තියෙනවා ඇති එකයි Scan එකට අහුවුනේ කියල. රෙද්දේ ගූ ගියා ලෙහල බලමු කිව්වහම එතන හිටපු එකාට. රඳවා තබා ගත්තට තව රු300ක් වගේ ගානක් ගෙවල අරන් අවා
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,063
    1
    11,096
    113
    අපෝ ඕකුන්ට රටින් එන පාර්සල් පෙන්න බැහැ. EMS හරහා ලංකාවට මම ම එවපු පාර්සල් එකක් නවත්තල කොළඹින්, ලියුමක් එව්වා අරන් යන්න එන්න කියල ගියහම කියනව මේකේ ඇතුලේ ෆෝන් එකක් තියෙනවා ඇති එකයි Scan එකට අහුවුනේ කියල. රෙද්දේ ගූ ගියා ලෙහල බලමු කිව්වහම එතන හිටපු එකාට. රඳවා තබා ගත්තට තව රු300ක් වගේ ගානක් ගෙවල අරන් අවා

    Appa Gu parcel ekakda ewwe :lol::sorry::eek::shocked:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    කොහොමත් ආණ්ඩුවක් මාරු වෙලා අළුත් ආණ්ඩුවක් ආවම ඔය තැන් වලට අළුත් ආණ්ඩුවෙ කට්ටිය වැටෙනවා. මුල් අවුරුද්දෙම වගේ ඕකුන් හොරකම් කරනවා. ඊට පස්සෙ හොරකම ටිකක් අඩු වෙනවා. ආයිත් ආණ්ඩුව මාරු වෙන්න අවුරුද්දක් විතර තියලා ආයිත් හොරකම් කරනවා. ඊට පස්සෙ අළුතින් එන ආණ්ඩුවෙ එවුනුත් අවුරුද්දක් විතර යනකම් හොරාකනවා. ඔය අතරමැදි කාලය ඇතුලත යවන දෙයක් යවපල්ලා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    4608381.gif

    තුඃ නොදකිං...!! හෙණම ගහපිය....!!
    අකුලෝලම පල....!!
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කොහොමත් ආණ්ඩුවක් මාරු වෙලා අළුත් ආණ්ඩුවක් ආවම ඔය තැන් වලට අළුත් ආණ්ඩුවෙ කට්ටිය වැටෙනවා. මුල් අවුරුද්දෙම වගේ ඕකුන් හොරකම් කරනවා. ඊට පස්සෙ හොරකම ටිකක් අඩු වෙනවා. ආයිත් ආණ්ඩුව මාරු වෙන්න අවුරුද්දක් විතර තියලා ආයිත් හොරකම් කරනවා. ඊට පස්සෙ අළුතින් එන ආණ්ඩුවෙ එවුනුත් අවුරුද්දක් විතර යනකම් හොරාකනවා. ඔය අතරමැදි කාලය ඇතුලත යවන දෙයක් යවපල්ලා.

    :yes::yes:
     
    හ්ම්... සහතික ඇත්ත උඹ කියන කතාව මූ වැරදි වෙලාවෙ බඩු ටික එවලා තියෙන්නෙ. දැන් තියෙන තත්ත්වෙ හැටියට ජනාධිපති විතරයි මාරු වුනේ ඇමතිවරු පත් වුනාට ඇතුලෙ තාම ඉන්නෙ පරණ සෙට් එක අනික ඡන්දයක් ඔන්න මෙන්න මේ වෙලාවෙ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙලාවක් කියල හෙංචයියො දන්නව. "ලොකු හාන්දුරුවො හිටගෙන මුත්‍රා කරනකොට ගෝලයො දුව දුව කරනවලු". ලොක්ක බැංකු කැඩුවා. හෙංචයියො රේගුවෙ පෙට්ටි කඩනවා. උන් ඕව නෙවෙයි. ලන්කට් එවල තිබ්බත් ඩැහැ ගන්නවා. වේදනාව කොහොමහරි තුනී කරගන්න කරන වැඩ මේවා. ඊලඟ චේන්ජ් එකේදි වෙන්නෙත් ඕකම තමයි...

    නීති රීති තද කරන්න ඕන බන්... නැතිවුන දේවල් වලට ගෙවන්න සහ කැඩුනු බිඳුනු ඒවයේ කෑලිටික සම්පූර්ණ පෙන්නන්න වගේ කරන්න ඕන
     
    Last edited: