හොරකම අපේ රටේ ගොඩක් උන්ගේ ඇඟ ඇතුලෙම තියෙන දෙයක්...![]()

ඒකනේ හොරුන්ටම ජන්දෙ දෙන්නේ..![]()
මේ අය හොඳයි...
මේ අයට පිටිපස්සේ ඉන්න අය ඔක්කොටම වඩා ඉස්තරම්...
මේ අය හොඳයි...මේ අයට පිටිපස්සේ ඉන්න අය ඔක්කොටම වඩා ඉස්තරම්...
![]()
.මේ වගේ හිඟන හු#*%ගෙ පුතාල ඵක්ක මොන සිස්ටම් ජේන්ජ්ද..![]()
මේක තැපැල් දෙපාර්තමේන්තුව ඩිලිවරි කරපු එකක් ද ? නැත්නම් කාර්ගෝ එකෙන් Pick කරපු එකක් ද ? 

අපෝ ඕකුන්ට රටින් එන පාර්සල් පෙන්න බැහැ. EMS හරහා ලංකාවට මම ම එවපු පාර්සල් එකක් නවත්තල කොළඹින්, ලියුමක් එව්වා අරන් යන්න එන්න කියල ගියහම කියනව මේකේ ඇතුලේ ෆෝන් එකක් තියෙනවා ඇති එකයි Scan එකට අහුවුනේ කියල. රෙද්දේ ගූ ගියා ලෙහල බලමු කිව්වහම එතන හිටපු එකාට. රඳවා තබා ගත්තට තව රු300ක් වගේ ගානක් ගෙවල අරන් අවා

Appa Gu parcel ekakda ewwe![]()

කොහොමත් ආණ්ඩුවක් මාරු වෙලා අළුත් ආණ්ඩුවක් ආවම ඔය තැන් වලට අළුත් ආණ්ඩුවෙ කට්ටිය වැටෙනවා. මුල් අවුරුද්දෙම වගේ ඕකුන් හොරකම් කරනවා. ඊට පස්සෙ හොරකම ටිකක් අඩු වෙනවා. ආයිත් ආණ්ඩුව මාරු වෙන්න අවුරුද්දක් විතර තියලා ආයිත් හොරකම් කරනවා. ඊට පස්සෙ අළුතින් එන ආණ්ඩුවෙ එවුනුත් අවුරුද්දක් විතර යනකම් හොරාකනවා. ඔය අතරමැදි කාලය ඇතුලත යවන දෙයක් යවපල්ලා.