එහෙම කියන්න එපා
අපි වෙනුවෙන් අපි අරමුදලට ගත්ත සල්ලි කන්දරාවේ තරමට වෙච්ච දෙයක් නැති ලු
ඒවගේම තමයි ජනරාල් සරත් ෆොන්සේකාට උනදෙයත් (එක හරි වැරැද්ද මෙතනට අදාල නැහැ)
එහෙම අරමුදල් අඩුවෙන්න බලපෑවා:eek:![]()
මේ අහන්න සහෝදරය... මට බම්බු දේශපාලනයක් අල්ලගෙන මෙතන මරා ගන්න උවමනා නෑ මම කිවුවෙ මේ රටේ අපේ මිනිස්සු කරන දේ කාට හරි සැබෑ උවමනාවක් තියෙනවනම් මේ රටේ රණවිරුවන්ට යමක් කරන්න ඒකට විකල්ප ගොඬක් තියෙනව කෝ දැන් ඒ කලේ TV වල AD දාගෙන ඳගලපු උදවිය...




