බලූ කෑම වලට බදු සහන දීම හොඳයි

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    බලූ කෑම වලට බදු සහන දීම හොඳයි

    බලූ කෑම වලට බදු සහන දීම හොඳයි


    - අගමැති කියයි

    Prime-Minister.jpg


    බල්ලා, මිනිසාට විශේෂ ප‍්‍රයෝජනයක් ඇති සතෙක් නිසා මෙවර අය වැය මගින් බල්ලන්, පූසන් ඇතුළු සතුන්ට ලබාදෙන සත්ව ආහාර සදහා බදු සහන ලබාදීම හොඳ දෙයක් බව අගමැති දි.මු.ජයරත්න පැවසීය. පාර්ලිමේන්තුවේදී සඳුදා (02)පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව සඳහන් කළේ අය වැය මගින් සත්ව ආහාර සදහා ලබාදී ඇති බදු සහනය පිලිබඳව මාධ්‍යවේදියෙක් නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.
    හොරුන්ගේ හා විරුද්ධවාදීන්ගෙන් ජීවිත ආරක්ෂා කිරීමේදී බල්ලාගෙන් විශේෂ ප‍්‍රයෝජනයක් ඇති බවද අගමැතිරයා පැවසුවේය. සොරකමක් සිදුවූ විට,
    සොරුන් අල්ලාගැනීමේදී බල්ලා යොදාගන්නා බවත් අගමැතිවරයා සිහිපත් කළේය. මේ නිසා බල්ලන්ට ආධාර කිරීම වැදගත් බවද ජයරත්න පැවසුවේය. මේ අනුව මිනිසාට වඩා ටිකක් වැඩියෙන් බල්ලන්ට සැලකිය යුතු බවද අගමැතිවරයා සදහන් කළේය. මෙවර අය වැය ලේඛණය මගින් ජනාධිපතිවරයාගේ වැය ශීර්ශය සදහා විශාල මුදලක් වෙන් කර ඇති බව පෙනී යන්නේ ආයතන විසි දෙකක් ඇතුළත්වීම නිසා බව වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා කීවේය.


    Code:
    [B]Lakbima[/B]

    ________________________________________________

    අනේ මෙහෙමත් අගමැතිලා :oo::baffled:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :rofl:ඌ කියලා තියෙන දේ ඇත්තනේ...නැත්නම් කොහොමද උන් උන්ට ඕන වෙලාවට බුරාගෙන කඩේ යන erozan වගේ බලු කුක්කන්ට කන්න දෙන්නේ..:rofl:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    :rofl:ඌ කියලා තියෙන දේ ඇත්තනේ...නැත්නම් කොහොමද උන් උන්ට ඕන වෙලාවට බුරාගෙන කඩේ යන erozan වගේ බලු කුක්කන්ට කන්න දෙන්නේ..:rofl:

    :rofl::rofl::rofl::rofl:
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Adoo munta Suppliment wage deyakata sahana denna bane..aduma gane kollo tika mole nathath aga wath hadagani....:D:D:D:D:D