බලූ_මස්

signshop

Well-known member
  • May 30, 2011
    12,349
    9,290
    113
    Dubai
    බලූ මස්, දඩ මස් කියා හෝටල්වල ජයට විකුණති

    දඩ මස් යයි පවසමින් බලූ මස් විකිණීමේ ජාවාරමක් ගැන හම්බන්තොට වන ජීවී නිළධාරීන් සොයා ගෙන ඇත.

    තම්මැන්නාව වැව් රක්ෂිතයේ සිදු කළ සෝදිසියක දී මෙසේ සුනඛයන් මැරූ ස්ථාන කීපයක් වන ජීවී නිළධාරීන්ට හමු වී ඇති අතර සුනඛ ශරීර කොටස්ද එහි තිබී හමු වී තිබේ.

    හම්බන්තොට අවට ප‍්‍රදේශ වලට හා ඇඹිලිපිටිය, හම්බන්තොට, තංගල්ල, ලූණුගම්වෙහෙර, තිස්ස ආදී ප‍්‍රදේශවල දඩ මස් ලෙසින් සැකසූ සුනඛ මස් අලෙවි කර ඇති බවටද තොරතුරු සොයා ගෙන තිබේ.
    :angry::angry::angry::no::no:

    Source: Cnews

    1383583649.jpg


    හම්බන්තොට ඇඹිලිපිටිය තංගල්ල පලාතේ ගියොත් දඩ මස් නම් කන්න එපා ...
     
    Last edited:

    ASR

    Active member
  • Feb 21, 2007
    746
    254
    43
    නොදන්න කමට අහන්නේ. ඇත්තටම දඩ මස් හදන්නෙ මොනවැයින්ද?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අඩො මෙ ලගදි කුවෙට් වලත් බලු මස් විකුනලා අහු උනා