එන්නත ලබා ගැනීමට කැමති සියලු දෙනාට එන්නත ලබා දිය යුතුය.. අකමැති කෙනෙක් සිටිනවා නම් බලෙන් ලබා නොදිය යුතුය.. - ( මගේ මතය )
කොරයි පම්කක්අපේ පොලිසියෙන් නම් එනවුන්ස් කරගෙන ගියා 30 වැඩි එන්නත නොගත්ත අය ඉන්නව නම්, නොගත්ත හේතුව පොලිසියට ඇවිල්ල කියන්ඩ කියල..
ඔය එන්නත නොගන්න අය ලෝයර්ල එක්ක ලස්ති වෙයල්ල පොලිසි යන්ඩ,.අකමැති කෙනෙක් සිටිනවා නම් බලෙන් ලබා නොදිය යුතුය..ඇට එහෙම ලාච්චුවෙ දාල සලකන්ඩ තියෙන්නෙ. -
( මගේ මතය )

කොරයි පම්කක්![]()
නොකරයි පොලිසියෙන් එහෙනම්, විදගන්නෙ නැතුව ඉදපල්ලකො එහෙනම්..![]()

5000 kata withara dan sathiyakata or dekakata kalin praja police unit eken hoyala widda.... gedaratath awa gramasewaka ge help ekata awe kiyala gewal paththema kello dennek... ewilla wistara ahan giya... widda aya, nathi aya, widda nam monada, dose ekai da or dekamada.. oya wage....කොරයි පම්කක්![]()
එහෙම වෙන්න පුළුවන් .. එත් බලෙන් කුදලාගෙන ගිහින් කෙනෙක්ට බෙහෙත් විදින්න බැ. කුඩු / ගංජා අහුඋනා වගේ බෙල්ලෙන් අල්ලාගෙන ජීප් එකේ දාගෙනබලෙන් එන්නත් කල නොහැකියි, නමුත් නොකරන උන්ට මානසිකව ෆුක්ෂණය කළ හැකියි.
උදාහරනෙකට ෆ්‍රාන්ස්වල අවුරුදු දහතුනට වැඩි ළමයි එන්නත් කරලා නැත්නම්, පන්තියේ කොවිඩ් වැළඳුන කෙනෙක් හිටියොත් එනත් නොකළ අය මාසයක් ගෙදර. අනික් අය සාමාන්‍ය විදියට ඉස්කෝලේ.
පොදු ප්‍රවාහනයේ යන්න කොවිඩ් ඇප් එක තියෙන්න ඕන. නැති උන් වාහනෙන් හරි පයින් හරි තමයි.
ආයතන හා ආපනශාලා අතුලට ගන්නෙත් එන්නත්කල අය විතරයි. ගහගත්තේ නැත්තං ඉතින් අලයක් හාරන් කාල ජීවත්වෙන්න වෙන්නේ.
හැබැයි එන්නත අනිවාර්ය නෑ![]()

එහෙම කරන්න බෑ. ඇයි එහෙම වෙලාද? එහෙම වෙලානං විදපු එකා ගෙදර යද්දී පොල්ලෙන් ගැහුවත් ඒකත් සාධාරනයි.එහෙම වෙන්න පුළුවන් .. එත් බලෙන් කුදලාගෙන ගිහින් කෙනෙක්ට බෙහෙත් විදින්න බැ. කුඩු / ගංජා අහුඋනා වගේ බෙල්ලෙන් අල්ලාගෙන ජීප් එකේ දාගෙන![]()
මේ පේන්නේ නැද්ද එන්නත් භීසනේඑහෙම කරන්න බෑ. ඇයි එහෙම වෙලාද? එහෙම වෙලානං විදපු එකා ගෙදර යද්දී පොල්ලෙන් ගැහුවත් ඒකත් සාධාරනයි.![]()
ඉස්සරහට සුවර් නෑ 
ලබා නොගත්තු උන් මරන ලිස්ට් එකේ බහුතරය වේවි. දැනටමත් එහෙමනේ. ගොඩක් උන් ඉන්නවා කටකතා වලට රැවටිලා එන්නත් නොකර ඉන්න.![]()
ෆොන්නයොන්ටත් තමුන්ගේ කියලා මතයක් තියෙනවා හොඳ පිරිමියෙක්ට කියලා උකේ ඇරගන්න වගේ.