බලෙන් එන්නත් කළ හැකිද?

thomian

Well-known member
  • May 20, 2011
    12,543
    17,708
    113

    එන්නත ලබා ගැනීමට කැමති සියලු දෙනාට එන්නත ලබා දිය යුතුය.. අකමැති කෙනෙක් සිටිනවා නම් බලෙන් ලබා නොදිය යුතුය.. - ( මගේ මතය )​
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,281
    21,195
    113
    ලබා නොගත්තු උන් මරන ලිස්ට් එකේ බහුතරය වේවි. දැනටමත් එහෙමනේ. ගොඩක් උන් ඉන්නවා කටකතා වලට රැවටිලා එන්නත් නොකර ඉන්න. 🤐🤐🤐
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ පොලිසියෙන් නම් එනවුන්ස් කරගෙන ගියා 30 වැඩි එන්නත නොගත්ත අය ඉන්නව නම්, නොගත්ත හේතුව පොලිසියට ඇවිල්ල කියන්ඩ කියල..

    ඔය එන්නත නොගන්න අය ලෝයර්ල එක්ක ලස්ති වෙයල්ල පොලිසි යන්ඩ, 🤣🤣 .අකමැති කෙනෙක් සිටිනවා නම් බලෙන් ලබා නොදිය යුතුය..ඇට එහෙම ලාච්චුවෙ දාල සලකන්ඩ තියෙන්නෙ. - 🤣🤣🤣🤣( මගේ මතය )
     
    කොරයි පම්කක් :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,288
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නොකරයි පොලිසියෙන් එහෙනම්, විදගන්නෙ නැතුව ඉදපල්ලකො එහෙනම්..🤣🤣🤣

    අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා උඹේ අම්මා යැව්වා නේද පොලිශියේ කම්ප්ලේන් එකක් දාන්න
    කෝ බන් පොලිශියෙන් තාම ආව නෑ නේ...... උඹේ අම්මා ගෙදර ආවද? :lol: :lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කොරයි පම්කක් :lol:
    5000 kata withara dan sathiyakata or dekakata kalin praja police unit eken hoyala widda.... gedaratath awa gramasewaka ge help ekata awe kiyala gewal paththema kello dennek... ewilla wistara ahan giya... widda aya, nathi aya, widda nam monada, dose ekai da or dekamada.. oya wage....
     
    • Like
    Reactions: ThimalM™

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,288
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බලෙන් එන්නත් කල නොහැකියි, නමුත් නොකරන උන්ට මානසිකව ෆුක්ෂණය කළ හැකියි.

    උදාහරනෙකට ෆ්රාන්ස්වල අවුරුදු දහතුනට වැඩි ළමයි එන්නත් කරලා නැත්නම්, පන්තියේ කොවිඩ් වැළඳුන කෙනෙක් හිටියොත් එන්නත් නොකළ අය මාසයක් ගෙදර. අනික් අය සාමාන්‍ය විදියට ඉස්කෝලේ.

    පොදු ප්‍රවාහනයේ යන්න කොවිඩ් ඇප් එක තියෙන්න ඕන. නැති උන් වාහනෙන් හරි පයින් හරි තමයි.

    ආයතන හා ආපනශාලා අතුලට ගන්නෙත් එන්නත්කල අය විතරයි. ගහගත්තේ නැත්තං ඉතින් අලයක් හාරන් කාල ජීවත්වෙන්න වෙන්නේ.

    හැබැයි එන්නත අනිවාර්ය නෑ :p
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    බලෙන් විදින්න නම් බෑ
    හැබැයි විදලා නැත්තම් කොහෙට යරි යන එන එක නතර කරලා නීති දාන්න පුළුවන් අනික් අයගේ අයිතිවාසිකම් ගැන හිතල
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,543
    17,708
    113
    බලෙන් එන්නත් කල නොහැකියි, නමුත් නොකරන උන්ට මානසිකව ෆුක්ෂණය කළ හැකියි.

    උදාහරනෙකට ෆ්රාන්ස්වල අවුරුදු දහතුනට වැඩි ළමයි එන්නත් කරලා නැත්නම්, පන්තියේ කොවිඩ් වැළඳුන කෙනෙක් හිටියොත් එනත් නොකළ අය මාසයක් ගෙදර. අනික් අය සාමාන්‍ය විදියට ඉස්කෝලේ.

    පොදු ප්‍රවාහනයේ යන්න කොවිඩ් ඇප් එක තියෙන්න ඕන. නැති උන් වාහනෙන් හරි පයින් හරි තමයි.

    ආයතන හා ආපනශාලා අතුලට ගන්නෙත් එන්නත්කල අය විතරයි. ගහගත්තේ නැත්තං ඉතින් අලයක් හාරන් කාල ජීවත්වෙන්න වෙන්නේ.

    හැබැයි එන්නත අනිවාර්ය නෑ :p
    එහෙම වෙන්න පුළුවන් .. එත් බලෙන් කුදලාගෙන ගිහින් කෙනෙක්ට බෙහෙත් විදින්න බැ. කුඩු / ගංජා අහුඋනා වගේ බෙල්ලෙන් අල්ලාගෙන ජීප් එකේ දාගෙන :lol:
     
    • Like
    Reactions: Ryan08

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,288
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙම වෙන්න පුළුවන් .. එත් බලෙන් කුදලාගෙන ගිහින් කෙනෙක්ට බෙහෙත් විදින්න බැ. කුඩු / ගංජා අහුඋනා වගේ බෙල්ලෙන් අල්ලාගෙන ජීප් එකේ දාගෙන :lol:
    එහෙම කරන්න බෑ. ඇයි එහෙම වෙලාද? එහෙම වෙලානං විදපු එකා ගෙදර යද්දී පොල්ලෙන් ගැහුවත් ඒකත් සාධාරනයි. :ROFLMAO:
     
    • Haha
    Reactions: Aki992

    thomian

    Well-known member
  • May 20, 2011
    12,543
    17,708
    113
    එහෙම කරන්න බෑ. ඇයි එහෙම වෙලාද? එහෙම වෙලානං විදපු එකා ගෙදර යද්දී පොල්ලෙන් ගැහුවත් ඒකත් සාධාරනයි. :ROFLMAO:
    මේ පේන්නේ නැද්ද එන්නත් භීසනේ :lol: ඉස්සරහට සුවර් නෑ :rofl:

    1629114692157.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මගෙ අදහසනං,
    බලෙන් විදින්න අයිතියක් නෑ.
    හැබැයි නොවිද ඉන්න බැරි තැනට පොලඹවන්න පුලුවන්. විද්දෙ නැති අයව කඩේකටවත් වද්දගන්නෙ නැති තත්වෙට ආවම නිකම්ම විදගනියි...
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    Official statement ekak thiyenavada vaccine gaththa kattiya merenne aduven kiyala 🤷🏽‍♂️
    ලබා නොගත්තු උන් මරන ලිස්ට් එකේ බහුතරය වේවි. දැනටමත් එහෙමනේ. ගොඩක් උන් ඉන්නවා කටකතා වලට රැවටිලා එන්නත් නොකර ඉන්න. 🤐🤐🤐
     
    • Wow
    Reactions: pathaleiretta

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,288
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ පේන්නේ නැද්ද එන්නත් භීසනේ :lol: ඉස්සරහට සුවර් නෑ :rofl:

    View attachment 139342
    ෆොන්නයොන්ටත් තමුන්ගේ කියලා මතයක් තියෙනවා හොඳ පිරිමියෙක්ට කියලා උකේ ඇරගන්න වගේ. :ROFLMAO: ඒවුනාට බහුතරේ ගණන්ගන්නේ නෑ. අතැරලා දාපං ඔය මොංගල් ෆොන්නයව.:ROFLMAO: