බලෙන් එන්නත් කළ හැකිද?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    බලෙන් එන්නත් කල නොහැකියි, නමුත් නොකරන උන්ට මානසිකව ෆුක්ෂණය කළ හැකියි.

    උදාහරනෙකට ෆ්රාන්ස්වල අවුරුදු දහතුනට වැඩි ළමයි එන්නත් කරලා නැත්නම්, පන්තියේ කොවිඩ් වැළඳුන කෙනෙක් හිටියොත් එනත් නොකළ අය මාසයක් ගෙදර. අනික් අය සාමාන්‍ය විදියට ඉස්කෝලේ.

    පොදු ප්‍රවාහනයේ යන්න කොවිඩ් ඇප් එක තියෙන්න ඕන. නැති උන් වාහනෙන් හරි පයින් හරි තමයි.

    ආයතන හා ආපනශාලා අතුලට ගන්නෙත් එන්නත්කල අය විතරයි. ගහගත්තේ නැත්තං ඉතින් අලයක් හාරන් කාල ජීවත්වෙන්න වෙන්නේ.

    හැබැයි එන්නත අනිවාර්ය නෑ :p
    මේක තමා වෙන්න ඕනි....මුන්ව කපලම දැම්මනම් හරි....
    මානසිකවම වට්ටලා....ගෙදරටම වෙලා හිටපන් කියලා බස් එකක්ටවත් වද්ද ගන්න නරකයි...
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,195
    113
    Official statement ekak thiyenavada vaccine gaththa kattiya merenne aduven kiyala 🤷🏽‍♂️
    නිව්ස් බලපන් ප්‍ර්ස්ථාර ගහල පෙන්නන්නෙ. ඊට අමතරව මන් දැක්කා සින්ගප්පූරුවේ එන්නත් ගහපු 75% කටම වගේ කොරෝන හැදිල කියල ඒත් උන්ගේ ඩෙත් රේට් එක වැඩි උනේ නෑ.
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    නිව්ස් බලපන් ප්‍ර්ස්ථාර ගහල පෙන්නන්නෙ. ඊට අමතරව මන් දැක්කා සින්ගප්පූරුවේ එන්නත් ගහපු 75% කටම වගේ කොරෝන හැදිල කියල ඒත් උන්ගේ ඩෙත් රේට් එක වැඩි උනේ නෑ.
    Uba vaccine Aran neda inne
     
    • Like
    Reactions: pathaleiretta

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    Kalu ketha sinhalunta Mona vaganthida ? Manava aythiyada?
    අපේ පොලිසියෙන් නම් එනවුන්ස් කරගෙන ගියා 30 වැඩි එන්නත නොගත්ත අය ඉන්නව නම්, වෙඩි තියනව කියල!
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    විද්දත් එකයි, නැතත් එකයි
    ඒක අදාල එකාගෙ අයිතිය
    හැබැයි උගෙ මල ඉලව් අයිතිය නිසා, වෙන එවුන්ගෙ ජීවත් වීමෙ අයිතින නැති වෙන්න දෙන්න බෑ

    විදින්නෙ නැති එවුන්, ගෙදරට වෙලා ඉන්න එකයි ඇත්තෙ, අනිත් එවුන් එක්ක ගැවසෙන්නෙ නැතුව.

    ගුරාලා ෆොර්ම් කරා වගෙ, දැන් මිනිස්සුත් අවූස්සගෙන යන කැම්පේන් එකක් තියනව,
    ඕනෙ එකක් කරග්ත්තාවෙ අර කොන්දේසිය ඇතුව

    පිස්සු හුත්තලා
     
    • Like
    • Love
    Reactions: kinkon and NaiRobi

    අනේද කියන්නේ බන්...මහ උන් කොහෙන් හරි හිඟා කාල හරි වැක්සින් එක ගේනවා.....ඒක ගහ ගන්න බෑ මුන්ගේ මානව අයිතිවාසිකම් අනිත් උන්ව මරණ වරෙන්තුවේ දාලා.....
    කොහොමත් ගන්න වෙයි මුන්ට හොටෙල් එකකටවත් වද්ද ගන්නේ නැති වෙයි ඉස්සරහට....
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,543
    17,708
    113
    විද්දත් එකයි, නැතත් එකයි
    ඒක අදාල එකාගෙ අයිතිය
    හැබැයි උගෙ මල ඉලව් අයිතිය නිසා, වෙන එවුන්ගෙ ජීවත් වීමෙ අයිතින නැති වෙන්න දෙන්න බෑ

    විදින්නෙ නැති එවුන්, ගෙදරට වෙලා ඉන්න එකයි ඇත්තෙ, අනිත් එවුන් එක්ක ගැවසෙන්නෙ නැතුව.

    ගුරාලා ෆොර්ම් කරා වගෙ, දැන් මිනිස්සුත් අවූස්සගෙන යන කැම්පේන් එකක් තියනව,
    ඕනෙ එකක් කරග්ත්තාවෙ අර කොන්දේසිය ඇතුව

    පිස්සු හුත්තලා
    මට මේක පැහැදිලි නෑ බන්.. දැන් vaccine එක ගතිපු නැති කෙනෙක්... vaccine එක ගනිපු සෙට් එකක් මැදට ගියොත්.. vaccine එක ගනිපු අයගේ ජිවිත වලට එකෙන් හානියක් වෙනවද .? :confused:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අපේ පොලිසියෙන් නම් එනවුන්ස් කරගෙන ගියා 30 වැඩි එන්නත නොගත්ත අය ඉන්නව නම්, නොගත්ත හේතුව පොලිසියට ඇවිල්ල කියන්ඩ කියල..

    ඔය එන්නත නොගන්න අය ලෝයර්ල එක්ක ලස්ති වෙයල්ල පොලිසි යන්ඩ, 🤣🤣 .අකමැති කෙනෙක් සිටිනවා නම් බලෙන් ලබා නොදිය යුතුය..ඇට එහෙම ලාච්චුවෙ දාල සලකන්ඩ තියෙන්නෙ. - 🤣🤣🤣🤣( මගේ මතය )
    ඉතින් දැං එන්නත ගත්තෙ නැති උනාම වෙන්නේ ඌ මැරෙන එක විතරයි. ඒක උගේ කැමැත්ත.
    නැතුව උගෙන් අනික් මිනිස්සුන්ට බෝ වෙන එක නවතින්නේ නැහැනේ.
    එතකොට තේරුමක් නැහැ.

    case එක ඕක covid death count එකට add උනහම විපක්ෂ වල කට්ටිය numbers ලොකුවට use කරනව ආණ්ඩුව පෙරලන්න. ඒකනේ උබට අවුල?
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    බලෙන් විදින්න බැහැ වගෙම විදින්නෙත් නැහැ
    එකනේ අත්සන් කරලා ලිපියක් ගන්නේ
    ඒත් නොගත්ත අයට නිතී ඒවි ඉස්සරහට
    පොදු ස්ථාන වලට,ආයතන වලට,පොදු ප්‍රවාහනය තහනම් කරලා නීතී ගේන්න පුළුවන්
     
    • Like
    Reactions: Solo Rider

    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    මේක වටිනව. ලංකාවෙ ජීවත් වුනාට ‌‌මෙහෙම නීති තියනවද කියලවත් දන්න‌ේ නෑනෙ බං.... :oo:
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් දැං එන්නත ගත්තෙ නැති උනාම වෙන්නේ ඌ මැරෙන එක විතරයි. ඒක උගේ කැමැත්ත.
    නැතුව උගෙන් අනික් මිනිස්සුන්ට බෝ වෙන එක නවතින්නේ නැහැනේ.
    එතකොට තේරුමක් නැහැ.

    case එක ඕක covid death count එකට add උනහම විපක්ෂ වල කට්ටිය numbers ලොකුවට use කරනව ආණ්ඩුව පෙරලන්න. ඒකනේ උබට අවුල?
    කොරෝන පෙන්නල ආණ්ඩුව පෙරලන්ඩ බැ ඒක මෝඩ කතාවක්..වැක්සීන් කර ගන්ඩ බැරි කස්ටියක් කියල ජාතියක් ඉන්ඩ විදිහක් නැ ඔක්කොම විදගන්ඩ ඕන , පාරට බහිනවනම් ලගදිම කාඩ් එක අනිවාර්ය වෙනව..

    විදගන්ඩ බැරි මානව හිමිකම් කැඩෙන අයට පොදු ස්තාන තහනම්, මාස්ක් නොදා උබට යන්ඩ බැනෙ දැන් මුලු සමාජය ඉස්සරහ උබ නිරුවත් වෙනව ඉස්සරහට බේත් විදලු නැති අයටත් ඒ සෙතේම තමයි..

    එහෙම බලෙන් එන්නත් කරන්නෙ කොහොමද ?
    බලෙන් කාවටත් විදල නැ ,කැමැත්තෙන් එන්නත විද ගන්ඩ ඕන හැමෝම, එහෙම බැ කියන එකෙක් තාම නම් දැකල නැ ..අපි බලමු එහෙම උන් උන්නොත් මොකද කරන්ඩ ඕන කියල..
    ------ Post added on Aug 16, 2021 at 9:21 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මට මේක පැහැදිලි නෑ බන්.. දැන් vaccine එක ගතිපු නැති කෙනෙක්... vaccine එක ගනිපු සෙට් එකක් මැදට ගියොත්.. vaccine එක ගනිපු අයගේ ජිවිත වලට එකෙන් හානියක් වෙනවද .? :confused:

    ඇයි, වැක්සින් ගත්ත එවුන්ට ආසාදනය වීමෙ හැකියාව අඩුයි කියනවනෙ.
    එතකොට වැක්සින් ගත්ත එකාගෙන් වෙන එවුන්ට යන එකත් අඩු වෙනව.

    වැක්සින් හැමෝටම හම්බෙලා නෑනෙ, හම්බෙන කන් ඉන්න එපැයි
    එතකොට හම්බෙලත් නොගහපු එකෙක්, කොරොන හදාගෙන, තාම වැක්සින් නොලැබිච්ච එවුන් ගොඩක් මැද්දට ගියොත්, අරුන් පව්නෙ.
     
    • Like
    Reactions: thomian

    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43

    කොරෝන පෙන්නල ආණ්ඩුව පෙරලන්ඩ බැ ඒක මෝඩ කතාවක්..වැක්සීන් කර ගන්ඩ බැරි කස්ටියක් කියල ජාතියක් ඉන්ඩ විදිහක් නැ ඔක්කොම විදගන්ඩ ඕන , පාරට බහිනවනම් ලගදිම කාඩ් එක අනිවාර්ය වෙනව..

    විදගන්ඩ බැරි මානව හිමිකම් කැඩෙන අයට පොදු ස්තාන තහනම්, මාස්ක් නොදා උබට යන්ඩ බැනෙ දැන් මුලු සමාජය ඉස්සරහ උබ නිරුවත් වෙනව ඉස්සරහට බේත් විදලු නැති අයටත් ඒ සෙතේම තමයි..

    බලෙන් කාවටත් විදල නැ ,කැමැත්තෙන් එන්නත විද ගන්ඩ ඕන හැමෝම, එහෙම බැ කියන එකෙක් තාම නම් දැකල නැ ..අපි බලමු එහෙම උන් උන්නොත් මොකද කරන්ඩ ඕන කියල..
    ------ Post added on Aug 16, 2021 at 9:21 PM
    ගොබ්බයො තොගේ අප්පාගේ රට නෙමෙයි මේක , "කැමැත්තෙන් එන්නත විද ගන්ඩ ඕන හැමෝම" මෙහෙම orders දෙන්න තෝ මොකෙක්ද , ජනාදිපතිටවත් අයිතියක් නැති එකේ තෝ නොදන්නා කුණුහරප කතා නොකර හිටපිය , විදිනවද නැද්ද කියන එක උගේ අයිතිය . විද්දේ නැති එව්න්ට සම්බාදක දානවා කියන කථා සුරංගනා කථා විතරයි , එහෙම කියන්න පුළුවන් 100% අතුරු ආබාද නැහැ කියලා ලිකිතව එන්නත ගැන වගකියන්න පුළුවන් උන දාකට, තොගේ රස්සාව කරනාවානම් නොදන්නා කුණුහරප නොකියා එක කරපිය අපතය .:mad:
    ------ Post added on Aug 16, 2021 at 11:13 PM