මේක තමා වෙන්න ඕනි....මුන්ව කපලම දැම්මනම් හරි....බලෙන් එන්නත් කල නොහැකියි, නමුත් නොකරන උන්ට මානසිකව ෆුක්ෂණය කළ හැකියි.
උදාහරනෙකට ෆ්රාන්ස්වල අවුරුදු දහතුනට වැඩි ළමයි එන්නත් කරලා නැත්නම්, පන්තියේ කොවිඩ් වැළඳුන කෙනෙක් හිටියොත් එනත් නොකළ අය මාසයක් ගෙදර. අනික් අය සාමාන්‍ය විදියට ඉස්කෝලේ.
පොදු ප්‍රවාහනයේ යන්න කොවිඩ් ඇප් එක තියෙන්න ඕන. නැති උන් වාහනෙන් හරි පයින් හරි තමයි.
ආයතන හා ආපනශාලා අතුලට ගන්නෙත් එන්නත්කල අය විතරයි. ගහගත්තේ නැත්තං ඉතින් අලයක් හාරන් කාල ජීවත්වෙන්න වෙන්නේ.
හැබැයි එන්නත අනිවාර්ය නෑ![]()
මානසිකවම වට්ටලා....ගෙදරටම වෙලා හිටපන් කියලා බස් එකක්ටවත් වද්ද ගන්න නරකයි...


