හිටපු අමාත්‍යවරයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කලක පටන් රෝගී තත්ත්වයකින් පසු වූ ඔහු අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
ඒ මහතා මිය යන විට වයස අවුරුදු අසූ තුනක් විය.
Giya sathiye ranna ponil muwa balann giya, me sathiye mu marila

