කවුද මල්ලි මේ..
මේ කොට වානර පූස් කැරියෙක් නේ..
කුකුලෙක් මරලා කුදලන් යනවා වගේ පේන්නේ.
මේ කොට වානර පූස් කැරියෙක් නේ..
කුකුලෙක් මරලා කුදලන් යනවා වගේ පේන්නේ.
සමහර බල්ලෝ පූසෝ මරනවා ලු නේ. කනවත් ඇති සමහර බල්ලෝපූසා මැරෙන්න ඇති නේද?
බලු ගැන්ග් පිටින් ඇවිත් ගේම් දෙන්නේ..පූසා මැරෙන්න ඇති නේද?
අපේ එකත් එහෙමයි. බලු පැටවු පෙන්නන්ත් බෑ.සමහර බල්ලෝ පූසෝ මරනවා ලු නේ. කනවත් ඇති සමහර බල්ලෝ![]()

Kaeri weda meva
ඔවු පන්සලේ ඉන්නවා බල්ලෝ සෙට් එකක් මන් හිතන්නේ උන්ටික විතරයි ඒ පැත්තේ ඉන්නේ දැන්. අහල පහල බල්ලෝ පුසෝ ඔක්කොම මරල. පන්සල ලගට ගෙනත් දාන උන් එකෙක්වත් ඉතිරි වෙන්නේ නැ.සමහර බල්ලෝ පූසෝ මරනවා ලු නේ. කනවත් ඇති සමහර බල්ලෝ![]()
හරි පුසෙක්ට සෙට් උනත් එහෙමයි. වැලි ගහනව. බල්ලගෙ පෙනහලු වලට වැලි ගිහින් නහයෙන් කටින් ලේ ඇවිත් මැරෙන්නෙ. මැරෙන්න දවස් කීපාක් යනව. ඒ නිසා ගොඩක් අයිතිකාරයො දන්නෙ නෑ වැලි ගහල මැරෙන්නෙ කියලපූසෝ පාට් දැම්මට හරි බල්ලෙක්ට සෙට් උනොත් ඕක තමා වෙන්නේ
බලු ගැන්ග් පිටින් ඇවිත් ගේම් දෙන්නේ..
ගෙවල් කිට්ටුව ඉස්සර එකම බැල්ලිගේ පැටව් සෙට් එකක් හිටියා..මුන් ලොකු වුනාට පස්සේ ඒ පැත්තේ ගැන්ග් එක වුනා..ඒ කාලේ බලල්ලු එහෙම මේ වගේ දෙකට මැදින් අල්ලලා මරනවා කියනවා,දැක්ක උන් කිව්වේ..වදුරෝ රිලව් උගුඩුවෝ එහෙම බර ගානක් මුන් මැරුවා.. පැටව් ඔක්කොම මැරුණා.දැන් මහ බැල්ලි විතරයි ඉන්නේ.
පාරේ ඉන්නවා බල්ලෙක්, මම උට කන්න දෙනවා. ඌ අපේ පූසන්ට අවුලක් නෑ. අපේ උන්ව අඳුරනවා. තව හොර පූසෙක් එනවා අපේ පූසන්ට පාට් දාන්න. අන්න ඌව දැක්කම එළවන් යනවා. අනිත් එක අපේ උන් වුනත් බල්ලාගේ කෑම එකට පැන්නොත් බල්ලට මල පනිනවා. මේ ලඟදි මම බල්ලට විසික් කරපු මාළුවට පූසත් දුවගෙන ගියා. අරූ හපන්න පැන්නා පූසට. වෙලාවට පූසා දිව්වා. මම හිතුවේ ඉවරම තමා කියල.සමහර බල්ලෝ පූසෝ මරනවා ලු නේ. කනවත් ඇති සමහර බල්ලෝ![]()
ඉස්සර අපේ පන්සලේ හිටියා බන්ටි කියල අහිංසක තඩි ලැබ්බෙක්..සමහර බල්ලෝ පූසෝ මරනවා ලු නේ. කනවත් ඇති සමහර බල්ලෝ![]()
බැල්ලියො තමයි බන් බැල්ලි පැටව් මරන්නේ..අපේ එකත් එහෙමයි. බලු පැටවු පෙන්නන්ත් බෑ.![]()
Miini Meruwanam nadu daapan ponnayorajapakshala mini maraddi keri weda neweida ponnayo
ewa welawata wei, edata warenkoMiini Meruwanam nadu daapan ponnayo