බල බල ඉන්න බෑ කුලියට චණ්ඩියෙක් ගත්තා..

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කවුද මල්ලි මේ..

    මේ කොට වානර පූස් කැරියෙක් නේ..




    කුකුලෙක් මරලා කුදලන් යනවා වගේ පේන්නේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පූසා මැරෙන්න ඇති නේද?
    බලු ගැන්ග් පිටින් ඇවිත් ගේම් දෙන්නේ..




    ගෙවල් කිට්ටුව ඉස්සර එකම බැල්ලිගේ පැටව් සෙට් එකක් හිටියා..මුන් ලොකු වුනාට පස්සේ ඒ පැත්තේ ගැන්ග් එක වුනා..ඒ කාලේ බලල්ලු එහෙම මේ වගේ දෙකට මැදින් අල්ලලා මරනවා කියනවා,දැක්ක උන් කිව්වේ..වදුරෝ රිලව් උගුඩුවෝ එහෙම බර ගානක් මුන් මැරුවා.. පැටව් ඔක්කොම මැරුණා.දැන් මහ බැල්ලි විතරයි ඉන්නේ.

     
    • Sad
    Reactions: eksudda

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,496
    47,614
    113
    පූසෝ පාට් දැම්මට හරි බල්ලෙක්ට සෙට් උනොත් ඕක තමා වෙන්නේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    සමහර බල්ලෝ පූසෝ මරනවා ලු නේ. කනවත් ඇති සමහර බල්ලෝ 🙁
    ඔවු පන්සලේ ඉන්නවා බල්ලෝ සෙට් එකක් මන් හිතන්නේ උන්ටික විතරයි ඒ පැත්තේ ඉන්නේ දැන්. අහල පහල බල්ලෝ පුසෝ ඔක්කොම මරල. පන්සල ලගට ගෙනත් දාන උන් එකෙක්වත් ඉතිරි වෙන්නේ නැ.
     
    • Sad
    Reactions: B.Chat

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    පූසෝ පාට් දැම්මට හරි බල්ලෙක්ට සෙට් උනොත් ඕක තමා වෙන්නේ
    හරි පුසෙක්ට සෙට් උනත් එහෙමයි. වැලි ගහනව. බල්ලගෙ පෙනහලු වලට වැලි ගිහින් නහයෙන් කටින් ලේ ඇවිත් මැරෙන්නෙ. මැරෙන්න දවස් කීපාක් යනව. ඒ නිසා ගොඩක් අයිතිකාරයො දන්නෙ නෑ වැලි ගහල මැරෙන්නෙ කියල
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    බලු ගැන්ග් පිටින් ඇවිත් ගේම් දෙන්නේ..




    ගෙවල් කිට්ටුව ඉස්සර එකම බැල්ලිගේ පැටව් සෙට් එකක් හිටියා..මුන් ලොකු වුනාට පස්සේ ඒ පැත්තේ ගැන්ග් එක වුනා..ඒ කාලේ බලල්ලු එහෙම මේ වගේ දෙකට මැදින් අල්ලලා මරනවා කියනවා,දැක්ක උන් කිව්වේ..වදුරෝ රිලව් උගුඩුවෝ එහෙම බර ගානක් මුන් මැරුවා.. පැටව් ඔක්කොම මැරුණා.දැන් මහ බැල්ලි විතරයි ඉන්නේ.


    සමහර බල්ලෝ පූසෝ මරනවා ලු නේ. කනවත් ඇති සමහර බල්ලෝ 🙁
    පාරේ ඉන්නවා බල්ලෙක්, මම උට කන්න දෙනවා. ඌ අපේ පූසන්ට අවුලක් නෑ. අපේ උන්ව අඳුරනවා. තව හොර පූසෙක් එනවා අපේ පූසන්ට පාට් දාන්න. අන්න ඌව දැක්කම එළවන් යනවා. අනිත් එක අපේ උන් වුනත් බල්ලාගේ කෑම එකට පැන්නොත් බල්ලට මල පනිනවා. මේ ලඟදි මම බල්ලට විසික් කරපු මාළුවට පූසත් දුවගෙන ගියා. අරූ හපන්න පැන්නා පූසට. වෙලාවට පූසා දිව්වා. මම හිතුවේ ඉවරම තමා කියල.
     
    • Sad
    Reactions: B.Chat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,927
    113
    එකමත් එක රටක
    සමහර බල්ලෝ පූසෝ මරනවා ලු නේ. කනවත් ඇති සමහර බල්ලෝ 🙁
    ඉස්සර අපේ පන්සලේ හිටියා බන්ටි කියල අහිංසක තඩි ලැබ්බෙක්..
    ඌ දවසක් පොඩි පූසෙක්ව කටින් අරං එලියෙ බුදු මැදුර ඉස්සරහ ගලක ගැහුව එතනමයි…

    අපේ එකත් එහෙමයි. බලු පැටවු පෙන්නන්ත් බෑ. :(
    බැල්ලියො තමයි බන් බැල්ලි පැටව් මරන්නේ..
    මම පොඩිකාලේ කඩයක් ලග ඉදල අරන් අපු බැල්ලි පැටියෙක්ව ඉස්සරහ ගෙදර වේස බැල්ලි ඇවිත් සෑහෙන තුවාල කරා
    ------ Post added on Dec 26, 2024 at 12:37 AM