"බවය" කියලා එකක් නැත!

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    ජීවින් මැරීලා යලි උපදින එක ඇත්ත. නමුත් මේකට "බවය" කියල හදුන්වන එක වැරදියි!

    පහල පෙන්වා දෙන්නේ මේ පදය වැරදි අන්දමට යලි බිහිවන උපතකට හෝ ජීවිතයකට යොදා ඇති ආකාරයි.

    - විදින්න දුන් ජිවිතේ අරන් විදවන්නද මේ බවය පුරා <- වැරදියි!
    - නිරයේ උපන් ගැහැණු ළමයාගේ පෙර බවය <- වැරදියි!
    - ඔබගේ පෙර ආත්ම
    බවය. <- වැරදියි!

    වැරදි පද
    නිවැරදි පද
    බවය, ආත්මයජීවිතය, උපත

    නමුත් බුදු ධහමේ "බව" කියල එකක් ඇත. බව කියන්නේ බිජයට. ඔබේ හිතේ රාගයක්, ද්වේශයක් හෝ මෝහයක් හට ගත්තොත්, ඒක අවසාන වෙන්නේ බිජයක්, නැතිනම් කම්ම බීජයක් පැල කරලා. "සංඛාර" කියන්නේ රාග, ද්වේශ හෝ මෝහ මුල් වන ක්‍රියා.

    බුදු හාමුදුරුවෝ බීජය පැල වෙන ආකාරය පෙන්වා දෙනවා මේ අන්දමට.

    අවිජ්ජා පච්චයා සංඛාරාඅවිද්‍යාව හේතු කොට ගෙන සංඛාර හට ගනීබීජය වැළක්විය හැකි 1 වන අවස්ථාව
    සංඛාර පච්චයා විඤ්‍ඤාණාසංඛාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනීබීජය වැළක්විය හැකි 2 වන අවස්ථාව
    විඤ්‍ඤාණ පච්චයා නාමරූපංවිඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හට ගනීබීජය වැළක්විය හැකි 3 වන අවස්ථාව
    නාමරූප පච්වචයා සලායතනංනාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනීබීජය වැළක්විය හැකි 4 වන අවස්ථාව
    සලායතන පච්චයා ඵස්සෝසලායතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනීබීජය වැළක්විය හැකි 5 වන අවස්ථාව
    ඵස්ස පච්චයා වේදනාස්පර්ශය හේතු කොට ගෙන වේදනා හට ගනීබීජය වැළක්විය හැකි 6 වන අවස්ථාව
    වේදනා පච්චයා තණ්හාවේදනා හේතු කොට ගෙන තණ්හාව හට ගනීබීජය වැළක්විය හැකි 7 වන අවස්ථාව
    තණ්හා පච්චයා උපාදානංතණ්හාව හේතු කොට ගෙන උපාදාන හට ගනීබීජය වැළක්විය හැකි 8 වන අවස්ථාව
    උපාදාන පච්චයා භචෝඋපාදාන හේතු කොට ගෙන කම්ම බීජයක් පැල වෙයිබීජය වැළක්විය හැකි 9 වන අවස්ථාව
    භව පච්චයා ජාතිකම්ම බීජය නිසා උපතක් හට ගනී<- බීජය පැල වී අවසානයි. සියලු ලෙඩ පටන් ගන්නේ මෙතන ඉදන්.
    ජාති පච්චයා ජරා මරණංඉපදීම හේතු කොට ජරාව, මරණය (ආදී සියලු දුක්) හට ගනී.

    උඩ පෙන්වන අවස්ථා 9 හදුන්වනවා ආදී-9, නැතිනම් ආදීනව අවස්ථා හැටියට. බව-උද්ද (බව / බීජය උදුරා දාන) නැතන්තා හදුන්වනවා බෞද්ධයෙක් හැටියට. "ආන-පාන" භාවනාවෙන් කරන්නේ බීජය පැල කරන එක වැලැක්වීම.

    සියලු බිජ උදුරලා දාලා නිවන් දකින 3න් තරා බෝධිය

    - සම්මා සම්බුද්ද (බුද්ධ / බිජ උදුරලා දාපු)
    - අරිහත් බුද්ධ (බුද්ධ / බිජ උදුරලා දාපු)
    - ප්චෙක බුද්ද (බුද්ධ / බිජ උදුරලා දාපු)

    සියලු බුදුවරු නිවන් දැක්ක පසුවත් ජිවත් වෙන්නේ "ආන-පාන" කරමින් අලුතෙන් පැළ වෙන්න එන බිජ උදුරා දමමින්. නමුත් උන් වනසේලාගේ හිතේ මේක වෙනවා කිසිම උත්සහයක් නැතිව.
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    භව කියන්නෙ බීජයට කියලා කොහෙද තියෙන්නෙ?
    ආදී9 = ආදීනවය?

    මේක නම් අධර්මයක්.

    ප.ලි. - බුදුන් උපන්නේ ලංකාවේය කියපු, නැති මාර්ගඵල තමන්ට ඇති බව කියා ලෝකය රවට්ටපු මීවනපලානේ හාමුදුරුවන්ගේ ධර්ම විකෘති. මේවා ප්‍රචාරය කරලා පව් රැස් කරගන්න එපා.
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    malata passe ai ipadenne na ban mata hithena widihata. oya hitha kiyala kiyanne moleta thamai. api hithanne molen ne.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බව+උදුරන = බෞද්ධ
    මේක නම් වහරක හාමුදුරුවන්ගේ විකෘතියක් වගේ.
    අනිච්ච-අනිච්ඡ පටලවපු හාමුදුරුවෝ. 🙁
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,141
    67,468
    113
    Niroda niroda niroda.rupa dakinawa etanama niroda wenawa forever.

    malata passe ai ipadenne na ban mata hithena widihata. oya hitha kiyala kiyanne moleta thamai. api hithanne molen ne.
    Ow ipadenne ne.ipadenawa kiyala hitan innawane.eka tama illusion eka
    ------ Post added on Sep 13, 2022 at 7:08 PM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ජීවින් මැරීලා යලි උපදින එක ඇත්ත? komada ehema kiyanne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,141
    67,468
    113
    Anthima tika tama confuse.mama kiyana drushtiyen ayn unama kage hithe tiyena bijada udurala danne.eka hithak kiyala ekakuth nattan.othana anapana karanna ekenek innawada
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    භව කියන්නෙ බීජයට කියලා කොහෙද තියෙන්නෙ?

    -> භව නිරෝධෝ ජාති නිරෝධෝ

    ජීවින් මැරීලා යලි උපදින එක ඇත්ත? komada ehema kiyanne
    malata passe ai ipadenne na ban mata hithena widihata. oya hitha kiyala kiyanne moleta thamai. api hithanne molen ne.
    මලාට පසු යලි උපදින එක පිළිගැනේ නැතිව බුදු දහම තේරුම් ගන්න අමාරු වෙනවා.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    Anthima tika tama confuse.mama kiyana drushtiyen ayn unama kage hithe tiyena bijada udurala danne.eka hithak kiyala ekakuth nattan.othana anapana karanna ekenek innawada
    නිවැරිදි දිට්ටිය මේක නොවේ ->. "මම නැත හෝ ඇත"

    නිවැරිදි දිට්ටිය මේකයි -> "මම / මගේ කියලා දේවල් බදා ගැනීමට සුදුසු නැත".

    අහලා ඇතිනේ "එදා සෙනෙහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නැ." කියන එක. එදා මම / මගේ කියලා දේවල් වලට සෙනෙහෙන් බැදුනා නම් මේවා විපරිණාමයට ලක් වෙන කොට වියොවක් ඇති වෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,141
    67,468
    113
    නිවැරිදි දිට්ටිය මේක නොවේ ->. "මම නැත හෝ ඇත"

    නිවැරිදි දිට්ටිය මේකයි -> "මම / මගේ කියලා දේවල් බදා ගැනීමට සුදුසු නැත".

    අහලා ඇතිනේ "එදා සෙනෙහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නැ." කියන එක. එදා මම / මගේ කියලා දේවල් වලට සෙනෙහෙන් බැදුනා නම් මේවා විපරිණාමයට ලක් වෙන කොට වියොවක් ඇති වෙනවා.
    Dan kage hithe bijada udurala danne?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    Dan kage hithe bijada udurala danne?

    උදාහරණයක් එක්ක දෙන්නම්.

    ඔයාගේ හිතේ තරහක්, දුකක්, කලකිරීමක් ඇති වෙනවා කියමු. මේකට පොදුව කියන්නේ "ද්වේශය" කියලා.

    ඔයා මේවා ගැන හිතලා ඒක ගැන රවුම් ගැහුවොත්, ඔයාගේ මනසේ බීජයක් පැල වෙනවා. ඔයා මැරෙන මොහොතේ මේ බීජය තිබ්බොත්, ඒ බීජය උපයෝගී කරගෙන තමයි ඊලග උපත සකස් වෙන්නේ.

    ඔයා නිවන් දැක්කොත්, සියලු බිජ නැති වෙනවා. එම නිසා මින් මත්තට උපතක් සකස් වෙන්නේ නැත. මේක තමයි "නිවන" කියන්නේ.
     
    Ne man ahuwe anthima tike tiyenne
    නිවන් දැක්ක පසුවත් ජිවත් වෙන්නේ "ආන-පාන" කරමින් අලුතෙන් පැළ වෙන්න එන බිජ උදුරා දමමින්. නමුත් උන් වනසේලාගේ හිතේ මේක වෙනවා කිසිම උත්සහයක් නැතිව

    Unwahanselage hithe kiyanna puluwanda methanata
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    Unwahanselage hithe kiyanna puluwanda methanata
    නිවන් මග වඩන්නේ -> ආන-පාන (සවිඥානික උත්සාහයක් / consious effort)
    නිවන් ලැබුවාට පසු -> ආන-පාන (ස්වයංක්‍රියයි / automatic )
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,141
    67,468
    113
    නිවන් මග වඩන්නේ -> ආන-පාන (සවිඥානික උත්සාහයක් / consious effort)
    නිවන් ලැබුවාට පසු -> ආන-පාන (ස්වයංක්‍රියයි / automatic )
    Mata tama confuse.consious effort ekkain passe autopilot wenne kohomada
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    Mata tama confuse.consious effort ekkain passe autopilot wenne kohomada
    ඒක හුරු පුරුද්දක් වෙනවා.

    ඔයා වාහන එලවන එක්කෙනෙක් නම් තේරෙනවා ඇති සමහර අවස්ථාවල brake එක ඔයා පාගනවා ඉස්සරහින් සතෙක් දිවුවොත්. ඒක වෙන්නේ හිතලා නොවේ. ඒක වෙන්නේ හුරු පුරුදු නිසා. ඒ වගේ දෙයක්.
     
    • Like
    Reactions: GobbaSira