ජීවින් මැරීලා යලි උපදින එක ඇත්ත. නමුත් මේකට "බවය" කියල හදුන්වන එක වැරදියි!
පහල පෙන්වා දෙන්නේ මේ පදය වැරදි අන්දමට යලි බිහිවන උපතකට හෝ ජීවිතයකට යොදා ඇති ආකාරයි.
- විදින්න දුන් ජිවිතේ අරන් විදවන්නද මේ බවය පුරා <- වැරදියි!
- නිරයේ උපන් ගැහැණු ළමයාගේ පෙර බවය <- වැරදියි!
- ඔබගේ පෙර ආත්ම බවය. <- වැරදියි!
නමුත් බුදු ධහමේ "බව" කියල එකක් ඇත. බව කියන්නේ බිජයට. ඔබේ හිතේ රාගයක්, ද්වේශයක් හෝ මෝහයක් හට ගත්තොත්, ඒක අවසාන වෙන්නේ බිජයක්, නැතිනම් කම්ම බීජයක් පැල කරලා. "සංඛාර" කියන්නේ රාග, ද්වේශ හෝ මෝහ මුල් වන ක්රියා.
බුදු හාමුදුරුවෝ බීජය පැල වෙන ආකාරය පෙන්වා දෙනවා මේ අන්දමට.
උඩ පෙන්වන අවස්ථා 9 හදුන්වනවා ආදී-9, නැතිනම් ආදීනව අවස්ථා හැටියට. බව-උද්ද (බව / බීජය උදුරා දාන) නැතන්තා හදුන්වනවා බෞද්ධයෙක් හැටියට. "ආන-පාන" භාවනාවෙන් කරන්නේ බීජය පැල කරන එක වැලැක්වීම.
සියලු බිජ උදුරලා දාලා නිවන් දකින 3න් තරා බෝධිය
- සම්මා සම්බුද්ද (බුද්ධ / බිජ උදුරලා දාපු)
- අරිහත් බුද්ධ (බුද්ධ / බිජ උදුරලා දාපු)
- ප්චෙක බුද්ද (බුද්ධ / බිජ උදුරලා දාපු)
සියලු බුදුවරු නිවන් දැක්ක පසුවත් ජිවත් වෙන්නේ "ආන-පාන" කරමින් අලුතෙන් පැළ වෙන්න එන බිජ උදුරා දමමින්. නමුත් උන් වනසේලාගේ හිතේ මේක වෙනවා කිසිම උත්සහයක් නැතිව.

වැරදි පද | නිවැරදි පද |
| බවය, ආත්මය | ජීවිතය, උපත |
නමුත් බුදු ධහමේ "බව" කියල එකක් ඇත. බව කියන්නේ බිජයට. ඔබේ හිතේ රාගයක්, ද්වේශයක් හෝ මෝහයක් හට ගත්තොත්, ඒක අවසාන වෙන්නේ බිජයක්, නැතිනම් කම්ම බීජයක් පැල කරලා. "සංඛාර" කියන්නේ රාග, ද්වේශ හෝ මෝහ මුල් වන ක්රියා.
බුදු හාමුදුරුවෝ බීජය පැල වෙන ආකාරය පෙන්වා දෙනවා මේ අන්දමට.
| අවිජ්ජා පච්චයා සංඛාරා | අවිද්යාව හේතු කොට ගෙන සංඛාර හට ගනී | බීජය වැළක්විය හැකි 1 වන අවස්ථාව |
| සංඛාර පච්චයා විඤ්ඤාණා | සංඛාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනී | බීජය වැළක්විය හැකි 2 වන අවස්ථාව |
| විඤ්ඤාණ පච්චයා නාමරූපං | විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හට ගනී | බීජය වැළක්විය හැකි 3 වන අවස්ථාව |
| නාමරූප පච්වචයා සලායතනං | නාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනී | බීජය වැළක්විය හැකි 4 වන අවස්ථාව |
| සලායතන පච්චයා ඵස්සෝ | සලායතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනී | බීජය වැළක්විය හැකි 5 වන අවස්ථාව |
| ඵස්ස පච්චයා වේදනා | ස්පර්ශය හේතු කොට ගෙන වේදනා හට ගනී | බීජය වැළක්විය හැකි 6 වන අවස්ථාව |
| වේදනා පච්චයා තණ්හා | වේදනා හේතු කොට ගෙන තණ්හාව හට ගනී | බීජය වැළක්විය හැකි 7 වන අවස්ථාව |
| තණ්හා පච්චයා උපාදානං | තණ්හාව හේතු කොට ගෙන උපාදාන හට ගනී | බීජය වැළක්විය හැකි 8 වන අවස්ථාව |
| උපාදාන පච්චයා භචෝ | උපාදාන හේතු කොට ගෙන කම්ම බීජයක් පැල වෙයි | බීජය වැළක්විය හැකි 9 වන අවස්ථාව |
| භව පච්චයා ජාති | කම්ම බීජය නිසා උපතක් හට ගනී | <- බීජය පැල වී අවසානයි. සියලු ලෙඩ පටන් ගන්නේ මෙතන ඉදන්. |
| ජාති පච්චයා ජරා මරණං | ඉපදීම හේතු කොට ජරාව, මරණය (ආදී සියලු දුක්) හට ගනී. |

Last edited: