බව්වගෙ කකුල ඌව වෙලා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    බව්වගෙ කකුල ඌව වෙලා

    මාර වැඩේනෙ කකුලෙ පහළ නැමෙන හරියෙ පොඩි තුවාලයක් තිබුණ
    මූ කසලමද කො‍හෙද දැං ඒක ටිකක් ලොකු වෙලා
    දොස්තර මහත්තය බෙතඩින් Ointment දාන්ඩ කිව්ව. ඒක දාල රෙදි පටියකින් ගැට ගැහුව. මූ ඒක ගලෝ ගත්ත. ආයෙ ප්ලාස්ටර් වලින් කකුල වටේ ඔතල ඇලෙව්ව
    පස්සෙ බැලින්නං මූ ප්ලාස්ටරේ වටේට දිවෙන් ලෙවකාල කකුල වටේටම රතු වෙලා
    මං දැං ඒක ගලෝල දැම්ම
    මොකද බං කරන්නෙ මේකට..
    දොස්තර මහත්තයත් කිව්ව ලෙවකනකොට වැඩි වෙනව කියල :baffled:
     
    blue_in_rio

    Well-known member
  • මාර වැඩේනෙ කකුලෙ පහළ නැමෙන හරියෙ පොඩි තුවාලයක් තිබුණ
    මූ කසලමද කො‍හෙද දැං ඒක ටිකක් ලොකු වෙලා
    දොස්තර මහත්තය බෙතඩින් Ointment දාන්ඩ කිව්ව. ඒක දාල රෙදි පටියකින් ගැට ගැහුව. මූ ඒක ගලෝ ගත්ත. ආයෙ ප්ලාස්ටර් වලින් කකුල වටේ ඔතල ඇලෙව්ව
    පස්සෙ බැලින්නං මූ ප්ලාස්ටරේ වටේට දිවෙන් ලෙවකාල කකුල වටේටම රතු වෙලා
    මං දැං ඒක ගලෝල දැම්ම
    මොකද බං කරන්නෙ මේකට..
    දොස්තර මහත්තයත් කිව්ව ලෙවකනකොට වැඩි වෙනව කියල :baffled:

    මොනව කලත් සතා ලෙවකන එක නම් නවත්තන්න වෙන්නෙ නෑ. බල්ලන්ට දාන මුකවාඩමක්වත් දාපන්.කන බොන වෙලාවට ගලවලා ආයේ දාපන්.උබ ගෙදර නිකන් ඉන්න එකේ, බල්ලට සැරින් සැරේ වතුර බොන්න ඕක ගලවලා දීපන්. මේ රස්නේ කාලේ මං කිව්වා කියලා මුකවාඩම් දාලා, සතාව වතුර බොන්න බැරි තැනට වැඩ කරන්න එහෙම එපා.උබට ඌ වෙනුවෙන් ගොඩක් කැපවෙන්න වෙනවා ඔය තුවාලේ හොදකරගන්න නම්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    මොනව කලත් සතා ලෙවකන එක නම් නවත්තන්න වෙන්නෙ නෑ. බල්ලන්ට දාන මුකවාඩමක්වත් දාපන්.කන බොන වෙලාවට ගලවලා ආයේ දාපන්.උබ ගෙදර නිකන් ඉන්න එකේ, බල්ලට සැරින් සැරේ වතුර බොන්න ඕක ගලවලා දීපන්. මේ රස්නේ කාලේ මං කිව්වා කියලා මුකවාඩම් දාලා, සතාව වතුර බොන්න බැරි තැනට වැඩ කරන්න එහෙම එපා.උබට ඌ වෙනුවෙන් ගොඩක් කැපවෙන්න වෙනවා ඔය තුවාලේ හොදකරගන්න නම්.

    හුටා...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,541
    6,027
    113
    මාර වැඩේනෙ කකුලෙ පහළ නැමෙන හරියෙ පොඩි තුවාලයක් තිබුණ
    මූ කසලමද කො‍හෙද දැං ඒක ටිකක් ලොකු වෙලා
    දොස්තර මහත්තය බෙතඩින් Ointment දාන්ඩ කිව්ව. ඒක දාල රෙදි පටියකින් ගැට ගැහුව. මූ ඒක ගලෝ ගත්ත. ආයෙ ප්ලාස්ටර් වලින් කකුල වටේ ඔතල ඇලෙව්ව
    පස්සෙ බැලින්නං මූ ප්ලාස්ටරේ වටේට දිවෙන් ලෙවකාල කකුල වටේටම රතු වෙලා
    මං දැං ඒක ගලෝල දැම්ම
    මොකද බං කරන්නෙ මේකට..
    දොස්තර මහත්තයත් කිව්ව ලෙවකනකොට වැඩි වෙනව කියල :baffled:

    Beth dala..eka watey kohomba thel ganna. :) Thuwaley othanna epa..
     
    • Like
    Reactions: AnuradhaRa

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකව උයාගෙන කාපං බං. බලු මස් ඇඟට ගුණයි කෙහෙම්මල් කුකුල්ලු වගේ නෙමේ. උඹලට ඉතිං අලුත් දෙයක් අත්හදා බලන්න ආසාව නෑනෙ. ඔහොම්ම කකුල කපල අයිං කල්ල බෙල්ල ගාවින් වෙන් කල්ල හම ගහල උයපං. ටිකක් බැදපං :yes: බල්ලො උයලත් රහයි බැදලත් රහයි :yes: :love:
     
    blue_in_rio

    Well-known member
  • ඕකව උයාගෙන කාපං බං. බලු මස් ඇඟට ගුණයි කෙහෙම්මල් කුකුල්ලු වගේ නෙමේ. උඹලට ඉතිං අලුත් දෙයක් අත්හදා බලන්න ආසාව නෑනෙ. ඔහොම්ම කකුල කපල අයිං කල්ල බෙල්ල ගාවින් වෙන් කල්ල හම ගහල උයපං. ටිකක් බැදපං :yes: බල්ලො උයලත් රහයි බැදලත් රහයි :yes: :love:

    උබලගේ ගෙදර කාටහරි තුවාලයක් අසනීපයක් උනාමත් උබ එහෙමද කරන්නේ ? මිනීමස් රසයිලු හැම මසකටම වඩා :):)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබලගේ ගෙදර කාටහරි තුවාලයක් අසනීපයක් උනාමත් උබ එහෙමද කරන්නේ ? මිනීමස් රසයිලු හැම මසකටම වඩා :):)

    මිනිස්සු වගේද බල්ලො. බල්ලො හරක් එලුවො කුකුලො බත් අල පලතුරු කියන්නෙ කෑම. :angry: කෑම තියෙන්නෙ කන්න මිසක් හුරතල් කරන්න නෙමේ :angry:
     
    blue_in_rio

    Well-known member
  • මිනිස්සු වගේද බල්ලො. බල්ලො හරක් එලුවො කුකුලො බත් අල පලතුරු කියන්නෙ කෑම. :angry: කෑම තියෙන්නෙ කන්න මිසක් හුරතල් කරන්න නෙමේ :angry:

    :rofl::rofl: රිදුනා නේද....ඒ වගේ තමයි ඌටත් දැනෙන්න ඇත්තේ...ආදරෙන් හදන සතානේ.කතා කරන්න බැරි එක විතරයි වෙනස. :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl::rofl: රිදුනා නේද....ඒ වගේ තමයි ඌටත් දැනෙන්න ඇත්තේ...ආදරෙන් හදන සතානේ.කතා කරන්න බැරි එක විතරයි වෙනස. :yes::yes:

    කෑම ආදරෙන් හදන්න ? මල කෝලං. බොරුවට කන්න දිදී තියාගෙන ඉඳල මලාම වලදානව. කී දෙනෙක්ගෙ බඩගින්න නිවන්න පුලුවන් කෑමක්ද මේ නිකං හුරතල් වෙවී නාස්ති වෙන්නෙ :angry:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඕකව උයාගෙන කාපං බං. බලු මස් ඇඟට ගුණයි කෙහෙම්මල් කුකුල්ලු වගේ නෙමේ. උඹලට ඉතිං අලුත් දෙයක් අත්හදා බලන්න ආසාව නෑනෙ. ඔහොම්ම කකුල කපල අයිං කල්ල බෙල්ල ගාවින් වෙන් කල්ල හම ගහල උයපං. ටිකක් බැදපං :yes: බල්ලො උයලත් රහයි බැදලත් රහයි :yes: :love:
    බලු බෙටිත් තෙම්පරාදු කරලා කනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලු බෙටිත් තෙම්පරාදු කරලා කනවා

    ඔය කිව්වෙ ගොං කතාවක්. ඇයි දැන් උඹ කුකුල්ලු කන්නෙ බෙටිත් එක්කද ? බත් කන්නෙ පිදුරුත් එක්කද ? :angry:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාර වැඩේනෙ කකුලෙ පහළ නැමෙන හරියෙ පොඩි තුවාලයක් තිබුණ
    මූ කසලමද කො‍හෙද දැං ඒක ටිකක් ලොකු වෙලා
    දොස්තර මහත්තය බෙතඩින් Ointment දාන්ඩ කිව්ව. ඒක දාල රෙදි පටියකින් ගැට ගැහුව. මූ ඒක ගලෝ ගත්ත. ආයෙ ප්ලාස්ටර් වලින් කකුල වටේ ඔතල ඇලෙව්ව
    පස්සෙ බැලින්නං මූ ප්ලාස්ටරේ වටේට දිවෙන් ලෙවකාල කකුල වටේටම රතු වෙලා
    මං දැං ඒක ගලෝල දැම්ම
    මොකද බං කරන්නෙ මේකට..
    දොස්තර මහත්තයත් කිව්ව ලෙවකනකොට වැඩි වෙනව කියල :baffled:

    1) petvcare (යුනියන් ප්ලේස් වල) ගෙනිච්චොත් හොදට plaster කරලා දෙය්. උබේ හක්කේ දත් වලින් 2 -3 වත් උන් ගලවය්. දවස් 2- 3 කට වරක්ගෙන්න කියයි සනීප වෙනකන්
    2) උබම හොදට plaster කලොත් හරි යය. එකට පොඩි පළපුරුද්දක් one වෙය්. එත් plaster කරලා මේස් එකකුත් දැම්මා නම් හරියටම හරි

    ඉහත කි 1 ,2 කරන්න වෙන්නේ තුවාලේ වැහෙන්න ප්ලාස්ටර් දාන ජාතියේ තුවාලයක් නම් තමා. rash එකක් වගේ එකක් නම් plaster කරන්න බෑ

    3) අර කලින් කෙනෙක් කිව්වා වගේ කටට කලියාවක් දන්නා තමා වෙන්නේ. තව අර cone එකක් වගේ එකක් තියනවා එක දාලා බේරගන්න පුළුවන් එකක් උනොත් එකත් ගොඩ.

    4) සැර බේත් දෙන්න ඕනේ ඩොකා ඉක්මනට වෙලෙන්න. injection antibiotic වගේ දේවල් ඒවා අපිට කරන්න බෑ. උබේ ඩොකා අතේ තියෙන්නේ
     
    The average guy

    Junior member
  • Sep 19, 2018
    37
    73
    18
    Dog Cone

    cone.jpg

    Inflatable Collar

    Gomaomi-Protective-Inflatable-Dog-Collar-Soft-Pet-Recovery-E-Collar-Cone-for-Small-Medium-Large-Dogs.jpg_640x640.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    blue_in_rio

    Well-known member
  • Dog Cone

    cone.jpg

    Inflatable Collar

    Gomaomi-Protective-Inflatable-Dog-Collar-Soft-Pet-Recovery-E-Collar-Cone-for-Small-Medium-Large-Dogs.jpg_640x640.jpg

    අඩේ අනුරාධයෝ, මේක නම් පට්ට. කන්න බොන්න උනත් අවුලක් නෑ සතාට.කොලර් එක නම් උබට කාඩ්බෝඩ් කෑල්ලකින් හරි ගෙදරදිම උනත් හදාගත්තෑකි. :yes::yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Oya cone eka thama godak un daanawa dakala thiyenne owata nam :yes:

    :D ලංකාවෙ ඕව ගන්න කොහෙද තියෙන්නෙ බන්? මුඛවාඩමක්, ඔයින් කොලර් එකක් වගේ අනම්මනම් ටිකක් අරගෙන තියාගන්න එක පාඩු නෑ ඔය වගේ වෙලාවල් වලට :yes: