බව්වගෙ කකුල ඌව වෙලා
මාර වැඩේනෙ කකුලෙ පහළ නැමෙන හරියෙ පොඩි තුවාලයක් තිබුණ
මූ කසලමද කොහෙද දැං ඒක ටිකක් ලොකු වෙලා
දොස්තර මහත්තය බෙතඩින් Ointment දාන්ඩ කිව්ව. ඒක දාල රෙදි පටියකින් ගැට ගැහුව. මූ ඒක ගලෝ ගත්ත. ආයෙ ප්ලාස්ටර් වලින් කකුල වටේ ඔතල ඇලෙව්ව
පස්සෙ බැලින්නං මූ ප්ලාස්ටරේ වටේට දිවෙන් ලෙවකාල කකුල වටේටම රතු වෙලා
මං දැං ඒක ගලෝල දැම්ම
මොකද බං කරන්නෙ මේකට..
දොස්තර මහත්තයත් කිව්ව ලෙවකනකොට වැඩි වෙනව කියල

Thuwaley othanna epa..
බල්ලො උයලත් රහයි බැදලත් රහයි 
කෑම තියෙන්නෙ කන්න මිසක් හුරතල් කරන්න නෙමේ 