බව්වට අසනීපයක්. මුත්‍රා එක්ක ලේ යනවා.

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    "Vet කෙනෙක් ළඟට අරන් යන්න" කියලා නම් කියන්න එපා. ළඟපාත ඉන්න vetලා ළඟට මාස ගාණක ඉඳන් අරන් යනවා. එයාලට ලෙඩේ හොයාගන්න බැරි වුණ හින්දා 80km විතර දුර තැනකට 3 පාරක් අරන් ගියා. එතන doctor නම් හොඳයි. එහෙන් scan, x-ray, blood report අරන් අන්තිමට කිව්වෙ tick fever වෙන්න ඇති කියලා. බඩ ලොකු වෙලා තියෙනවා. අක්මාව ඉදිමිලාලු.
    Diesel නැති හින්දා දැන් ආපහු යන්න විදිහක් නෑ.

    මුත්‍රා එක්ක ලේ යනවා.
    Blood count හොඳටම අඩු වෙලා.
    ඇවිදින්නත් අමාරුයි.
    අක්මාව ඉදිමිලා.
    කන්නෙ නෑ. (Blender කරලා syringe එකෙන් පොවන්නෙ)

    Erythropoetin injection එක මාස 3කදි 8 පාරක් විද්දා.
    Tick fever injection තුන මාස 3කදි 4 පාරක් විද්දා.
    Liv52 පෙත්ත දෙනවා.

    මට හි⁣තෙන්නේ tick fever නෙවේ කියලා.
    මේ ගැන දන්න කවුරු හරි ඉන්නවද? Tick fever හැදුණොත් කොච්චර කාලයක් තියෙන්න පුලුවන්ද?
    මේ රෝග ලක්ෂණ තියෙන වෙන ලෙඩ මොනවද? මේ ලෙඩේ මොකක් වෙන්න ඇතිද?

    ප.ලි. - tick fever injection එක සතියකට dose එක ගානෙ සති 3,4 ක් දුන්නොත් ප්‍රශ්නයක් වෙයිද?
     
    Last edited:

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මම නම් බවුවාව අරන් යන්නේ dr. Devinda ළඟට. එයා ඉන්නේ හබරකඩ යි. පන්නිපිටියෙයි. අපි මොනවත් guess කරනවාට වඩා doc කෙනෙක්ට පෙන්නලා බලන එක හොඳයි. ගොඩගම හෝමාගම අවටනම් transport දෙන්න පුළුවන්.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Hawasata ahala kiyannada ?
    පුලුවන් නම් ලොකු උදව්වක්. 👍
    tick fever injection එක සතියකට dose එක ගානෙ සති 3,4 ක් දුන්නොත් ප්‍රශ්නයක් වෙයිද කියලත් අහලා බලන්නකො.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,515
    113
    "Vet කෙනෙක් ළඟට අරන් යන්න" කියලා නම් කියන්න එපා. ළඟපාත ඉන්න vetලා ළඟට මාස ගාණක ඉඳන් අරන් යනවා. එයාලට ලෙඩේ හොයාගන්න බැරි වුණ හින්දා 80km විතර දුර තැනකට 3 පාරක් අරන් ගියා. එතන doctor නම් හොඳයි. එහෙන් scan, x-ray, blood report අරන් අන්තිමට කිව්වෙ tick fever වෙන්න ඇති කියලා. බඩ ලොකු වෙලා තියෙනවා. අක්මාව ඉදිමිලාලු.
    Diesel නැති හින්දා දැන් ආපහු යන්න විදිහක් නෑ.

    මුත්‍රා එක්ක ලේ යනවා.
    Blood count හොඳටම අඩු වෙලා.
    ඇවිදින්නත් අමාරුයි.
    අක්මාව ඉදිමිලා.
    කන්නෙ නෑ. (Blender කරලා syringe එකෙන් පොවන්නෙ)

    Erythropoetin injection එක මාස 3කදි 8 පාරක් විද්දා.
    Tick fever injection තුන මාස 3කදි 4 පාරක් විද්දා.
    Liv52 පෙත්ත දෙනවා.

    මට හි⁣තෙන්නේ tick fever නෙවේ කියලා.
    මේ ගැන දන්න කවුරු හරි ඉන්නවද? Tick fever හැදුණොත් කොච්චර කාලයක් තියෙන්න පුලුවන්ද?
    මේ රෝග ලක්ෂණ තියෙන වෙන ලෙඩ මොනවද? මේ ලෙඩේ මොකක් වෙන්න ඇතිද?
    Wasn't a urinalysis done? :rolleyes: Tick fever could cause a low platelet count. However, hematuria condition needs to be investigated.
    Why was it on Epogen & Liv 52?
    (BTW I am not a Vet)
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Wasn't a urinalysis done? :rolleyes: Tick fever could cause a low platelet count. However, hematuria condition needs to be investigated.
    Why was it on Epogen & Liv 52?
    (BTW I am not a Vet)
    Urinalysis නම් කළේ නෑ.

    Erythropoiten විදින්නෙ ලේ අඩු හින්දා ලේ හැදෙන්න.
    Liver එකේ ප්‍රශ්නෙට Liverolin කියන syrup එක කලින් දුන්නා. ඒක pharmacy වල හොයාගන්න නෑ. ඒ වෙනුවට Liv52 පෙත්ත දෙන්න කියලා මෙහෙ vet කිව්වා.
     
    • Sad
    • Like
    Reactions: NRTG and imhotep

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,817
    13,008
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ අත් දැකීම අනුව නිවැරදි රෝග හදුනාගැනීම දොස්තරගේ උනන්දුව මත තියෙන්නේ. බොහෝ පශු දොස්තර ලා වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම බලු දොස්තරලා. බල්ලාගේ / පූසාගේ ලෙඩේ මොක උනත් ඇන්ටි බයෝටික් එකක් දෙන එක තමා කරන්නේ එකෙන් ලෙඩේ සනීප වෙන එක වාසනාව. අනික ඒ ගොල්ලෝ ගාව රෝගය හදුනා ගෙනීමට අවශ්‍ය උපකරණ නෑ. ස්කෑන්, බ්ලඩ් ටෙස්ට්. කරන්නේ තමන්මයි. පරණ ලඩි වලින්. ඒවා වරදිය්. නමුත් ඉතා විශ්වසෙන් ලෙඩේ කියනවා. අපිත් හිතනවා හරි තමා කියලා.

    පුළුවන් නම් කොලබ නාරාහේන්පිට (දැන් එතන ගෙනිහින් ස්ටේපල් පාරේ තිබ්බ එක) petVcare වගේ තැනකට ගෙනිහින් බලන්න. අඩුම ගානේ ලෙඩේ මොකද්ද, සනීප කරන්න පුළුවන් ද බැරිද, කොච්චර කල් වගේ අල්ලයි ද වගේ විස්තර වත් නිවැරදිව ගන්න පුළුවන්....මැහුමක්තුවලෙකට දැම්මත් පිළිවෙලයි. නැත්තන් ගෝනි මහුවා ඊට හොදයි. බල්ලෝ/ පුසෝ කතාකරන්න බැරි නිසා බලු දොස්තරලා කරන වැඩ දැනගන්නත් බෑ...

    මට එක පාරක් පුසියක් ගෙනිච්චාම වෙන තැනකට ස්කෑන් කරලා කිව්වා පැටව් නෑ බඩේ කියලා. ස්කෑන් එකට සල්ලිත් කැඩුවා. නමුත් සති 3 ක් යනකොට පැටව් බඩේ පේනවා. සති 5-6 යනකොට උන්ව බිහි කරා.... වැඩ කරන්නේ නැති නම් නෑ කියන්න ඕනා බොරු කරනේ නැතිව. ඔය දැම්මේ කරපු දරුණුම එක.

    මොක කරන්නත් ඔය බල්ලාගේ වයස කොච්චරක් ද ? වයස පනින කොට හෙම්බිරිස්සවත් අමාරු වෙනවා සනීප කරන්න.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,515
    113
    Urinalysis නම් කළේ නෑ.

    Erythropoiten විදින්නෙ ලේ අඩු හින්දා ලේ හැදෙන්න.
    Liver එකේ ප්‍රශ්නෙට Liverolin කියන syrup එක කලින් දුන්නා. ඒක pharmacy වල හොයාගන්න නෑ. ඒ වෙනුවට Liv52 පෙත්ත දෙන්න කියලා මෙහෙ vet කිව්වා.
    That should have been done (Urinalysis)... I just asked because erythropoietin is to treat anaemia associated with chronic kidney failure. So sadly the dog had some issues. Hope and pray for it's recovery. You should seek advice from another vet.