බව්වට ප්‍රස්නයක්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෙක්ස්ගාඩ් කියලා තියනවා බෙහෙතක්.
    ඕක දෙන්න ඕන සතාගේ බර අනුව.
    මේ තියෙන්නේ මගේ ගාව ඉන්න ලොකු ජර්මන් ශෙපර්ඩ් එකාට දුන්න එක උගේ බර එක්ක.
    උබේ බල්ලාගේ බර අනුව ඒ බරට හරියන නෙක්ස්ගාඩ් බෙහෙත් එක ගනින්.
    බෙහෙත් එකක් කිව්වට ඕක ටැබ්ලට් එකක්.
    ඕක හදලා තියෙන්නේ බල්ලන්ට කන්න ආස හිතෙන රසක් සුවදක් එක්ක.
    ඉස්සෙල්ලාම බල්ලාව නාවපන් උදේ වරුවක.
    නාලා වේලුනාට පස්සේ බර අනුව ගත්තු නෙක්ස්ගාඩ් එකේ කොලේ කඩලා ඒ ටැබ්ලට් එක බල්ලාගේ කටට ලන් කරපන් , සුවදට ඌ ඒක කනවා.
    දවස් දෙකක් ඉදලා චෙක් කරපන් , කිසිම මැක්කෙක් , කිනිතුල්ලෙක් නැති වෙයි.
    ආයි ඉතින් මාස 4 යනකම් කිසිම මැක්කෙක් , කිනිතුල්ලෙක් එන්නේ නෑ බල්ලාගේ ඇගට.
    නාවන්න කිව්වේ ඕක දීලා දවස් 4 යනකම් නාවන්න හොද නැති නිසා.
    ඒ නිසා නාවලා දීපන් එක.
    රු1400.00 වගේ වෙන්නේ.
    මම ගත්තු එක රු.1490.00 වගේ ගානක් උනේ.
    අනිවා උබේ ඒකාගේ බර අනුව සෙට් වෙන එක දීපන්.

    1YV7UxE.jpg
    ​
     
    • Like
    Reactions: exodus293

    AnuradhaRa

    Well-known member
  • නෙක්ස්ගාඩ් කියලා තියනවා බෙහෙතක්.
    නාවන්න කිව්වේ ඕක දීලා දවස් 4 යනකම් නාවන්න හොද නැති නිසා.

    ඒ නිසා නාවලා දීපන් එක.
    රු1400.00 වගේ වෙන්නේ.
    මම ගත්තු එක රු.1490.00 වගේ ගානක් උනේ.
    අනිවා උබේ ඒකාගේ බර අනුව සෙට් වෙන එක දීපන්.

    ​

    ;)
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    නෙක්ස්ගාඩ් කියලා තියනවා බෙහෙතක්.
    ඕක දෙන්න ඕන සතාගේ බර අනුව.
    මේ තියෙන්නේ මගේ ගාව ඉන්න ලොකු ජර්මන් ශෙපර්ඩ් එකාට දුන්න එක උගේ බර එක්ක.
    උබේ බල්ලාගේ බර අනුව ඒ බරට හරියන නෙක්ස්ගාඩ් බෙහෙත් එක ගනින්.
    බෙහෙත් එකක් කිව්වට ඕක ටැබ්ලට් එකක්.
    ඕක හදලා තියෙන්නේ බල්ලන්ට කන්න ආස හිතෙන රසක් සුවදක් එක්ක.
    ඉස්සෙල්ලාම බල්ලාව නාවපන් උදේ වරුවක.
    නාලා වේලුනාට පස්සේ බර අනුව ගත්තු නෙක්ස්ගාඩ් එකේ කොලේ කඩලා ඒ ටැබ්ලට් එක බල්ලාගේ කටට ලන් කරපන් , සුවදට ඌ ඒක කනවා.
    දවස් දෙකක් ඉදලා චෙක් කරපන් , කිසිම මැක්කෙක් , කිනිතුල්ලෙක් නැති වෙයි.
    ආයි ඉතින් මාස 4 යනකම් කිසිම මැක්කෙක් , කිනිතුල්ලෙක් එන්නේ නෑ බල්ලාගේ ඇගට.
    නාවන්න කිව්වේ ඕක දීලා දවස් 4 යනකම් නාවන්න හොද නැති නිසා.
    ඒ නිසා නාවලා දීපන් එක.
    රු1400.00 වගේ වෙන්නේ.
    මම ගත්තු එක රු.1490.00 වගේ ගානක් උනේ.
    අනිවා උබේ ඒකාගේ බර අනුව සෙට් වෙන එක දීපන්.

    1YV7UxE.jpg
    ​
    Tks machan wedgath wistarayak............:D
     
    • Like
    Reactions: akilar25

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කළු තෙල් ගපන් බං :lol::lol:

    භූමිතෙල් කලවම් නොකර ගාපන්. බල්ලට එක්ක ලෙව කන්න දෙන්න එපා. ගාල පැයකින් විතර හොදට අතුල්ලලා නාවපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    භූමිතෙල් කලවම් නොකර ගාපන්. බල්ලට එක්ක ලෙව කන්න දෙන්න එපා. ගාල පැයකින් විතර හොදට අතුල්ලලා නාවපන්.

    භූමිතෙල් , කලු තෙල් බල්ලන්ට දාන්න හොද නෑ පකෝ.
    ස්කින් රෑශ් එනවා , මයිල් යන්න ගන්නවා.

    ​