බව්වට ප්‍රස්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    බව්වට ප්‍රස්නයක්

    මූ එක දිගට කිවිහුම් අරිනව.. :(

    මෙයාගෙ ඇඟට පොඩි මැක්කො ජාතියක් බෝවෙල. බෝවෙල කියන්නෙ ඇඟේ ඉන්න එවුන්ගෙ පැටව් වෙන්ඩ ඇති.

    කිනිතුල්ලන්ට බෙහෙත් විදගන්ඩ ගියාම දොස්තර පොත බලල පිස්සු බලු බෙහෙත විදල නෑ කියල ඒක විද්ද.
    දෙකම එකපාර විදින්ඩ බැරි හින්ද තව සතියකින් විතර මැක්කො බෙහෙත විදින්ඩ කිව්ව

    මූ මැක්කො කරදරේ නිසා අපේ ඇඳවල් යට රිංගල ඉන්නෙ

    අපි මුගෙ ලොකු මැක්කො ටික අතින් කැඩුව. එහෙම ගොඩක් මැක්කො නෑ. මෙයාව අපි කොහොමත් සතියට දෙපාරක් විතර නාවනව. බෙහෙත විද්ද නිසා දවස් තුනක් යනකං නාවන්ඩ එපා කිව්ව.

    කිනිතුල්ලගෙ පැටව් වගේ පොඩි මැක්කො ජාතියක් ඉන්නෙ. හෙන පොඩියි.
    මට වෙලාවකට හිතෙනව මූ කිවිහුම් අරින්නෙ නහයට මැක්කො ගිහින්ද කියල :baffled:

    ඊයෙ අම්මයි තාත්තයි ටවුන් එකට ගියා. ත්‍රීවීල් එකක. මේ මගුල කඩාගෙන ගිහින් ත්‍රීවිල් එකට නැග්ග. ආයෙ බස්සන්ඩ ලේසි නෑ. තාත්තලත් මූව ටවුන් එකටම එක්කං ගිහින් ආව. අව් රස්නෙ වෙලාව. ත්‍රීවිල් එක ඇතුලෙ ඉන්නකොට අව්ව රස්නෙ වැදිලද ?
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බල්ලව මරල කාප0 එතකොට ඌත් හොද ආත්මෙකට යයි... :)

    :D :D
    බල්ලට ලාම්පු තෙල් ටිකක් වල් කල්ල ගිණිකූරක් ගැහුව නං මැක්කො ටිකත් හොඳ ආත්මෙකට යනව බල්ලත් හොඳ ආත්මෙකට යනව මස් ටිකත් රෝස් වෙනව :D කපාගෙන කන්නයි තියෙන්නෙ ඊට පස්සෙ :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :D :D
    බල්ලට ලාම්පු තෙල් ටිකක් වල් කල්ල ගිණිකූරක් ගැහුව නං මැක්කො ටිකත් හොඳ ආත්මෙකට යනව බල්ලත් හොඳ ආත්මෙකට යනව මස් ටිකත් රෝස් වෙනව :D කපාගෙන කන්නයි තියෙන්නෙ ඊට පස්සෙ :love:

    එක ගලෙන් කුරුල්ලො 3දෙනයි :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    :D :D
    බල්ලට ලාම්පු තෙල් ටිකක් වල් කල්ල ගිණිකූරක් ගැහුව නං මැක්කො ටිකත් හොඳ ආත්මෙකට යනව බල්ලත් හොඳ ආත්මෙකට යනව මස් ටිකත් රෝස් වෙනව :D කපාගෙන කන්නයි තියෙන්නෙ ඊට පස්සෙ :love:

    එක ගලෙන් කුරුල්ලො 3දෙනයි :D

    උඹල දෙන්න බිජු දෙක රෝස් කරං මාරු කරං කාපල්ල :angry:
     
    • Haha
    Reactions: Solo Rider

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක ගලෙන් කුරුල්ලො 3දෙනයි :D

    :yes:
    මට මැවිල පේනව අනුරාධරා ගිණි අරං පිච්චිලා තියන බල්ල ගාවට වෙලා බල්ලගෙ ඇඟෙන් කෑල්ල කෑල්ල කපල පිඟානකට දාගෙන කනව :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes:
    මට මැවිල පේනව අනුරාධරා ගිණි අරං පිච්චිලා තියන බල්ල ගාවට වෙලා බල්ලගෙ ඇඟෙන් කෑල්ල කෑල්ල කපල පිඟානකට දාගෙන කනව :baffled:

    හැබැයි බොකු අයින් නොකර රොස් කරාම බොක්ක අදුරගන්න බැරි වෙලා රෝස් වෙච්ච බලු ගූත් කන්න වෙයි අනුරාදට රා බීල,,,, :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹල දෙන්න බිජු දෙක රෝස් කරං මාරු කරං කාපල්ල :angry:

    ඔයා බල්ලගෙ බිජු කන්නද ආස ඒකයි නේ ඔහොම දෙයක් මතක් වුනේ :baffled:
    මසට හදන සතාව හුරතල් කරන්න යන්න එපා :no:

    හැබැයි බොකු අයින් නොකර රොස් කරාම බොක්ක අදුරගන්න බැරි වෙලා රෝස් වෙච්ච බලු ගූත් කන්න වෙයි අනුරාදට රා බීල,,,, :sorry:

    අවුලක් නෑ එයා ගඳ දේවල් වලට ආසයිලුනෙ :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    හැබැයි බොකු අයින් නොකර රොස් කරාම බොක්ක අදුරගන්න බැරි වෙලා රෝස් වෙච්ච බලු ගූත් කන්න වෙයි අනුරාදට රා බීල,,,, :sorry:

    ඔයා බල්ලගෙ බිජු කන්නද ආස ඒකයි නේ ඔහොම දෙයක් මතක් වුනේ :baffled:
    මසට හදන සතාව හුරතල් කරන්න යන්න එපා :no:

    අවුලක් නෑ එයා ගඳ දේවල් වලට ආසයිලුනෙ :baffled:

    මීට පස්සෙ උඹල දෙන්න මගෙ යාලුවො නෙමේ :angry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අපේ ෆොර්මර් බව්වට නම් ගෑවෙ ෆ්‍රොන්ට්ලයින් කියලා කිනිතුලු, මැකි නාශකයක්. බඩු ශුවර්. ඔය බේත් විදින එකේ අතුරු ප්‍රතිපල නැද්ද.. අරක බාහිර නිසා ඌට අනතුරක් නෑ. උඹ ඇත්ත නේද කියන්නෙ:rolleyes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දැන් පූසෝ කැලේ, බල්ලා ඇඳ යට ද?
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    උඹ කියන්නේ ඇත්ත නම් pharmacy එකේ තියෙනව නාවල ඉවර වෙලා spray karanna ekak.....ඒකට අඩු wei.....උඹ කියන්නේ බොරුවක් නම් උඹේ බි*** ත් එක්ක මැක්ක බෝ වෙන්න ඔිිනෙ .......බෙහෙත් විදපු ගමන් නාවන්නත් එපා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    අපේ ෆොර්මර් බව්වට නම් ගෑවෙ ෆ්‍රොන්ට්ලයින් කියලා කිනිතුලු, මැකි නාශකයක්. බඩු ශුවර්. ඔය බේත් විදින එකේ අතුරු ප්‍රතිපල නැද්ද.. අරක බාහිර නිසා ඌට අනතුරක් නෑ. උඹ ඇත්ත නේද කියන්නෙ:rolleyes:

    උඹ කියන්නේ ඇත්ත නම් pharmacy එකේ තියෙනව නාවල ඉවර වෙලා spray karanna ekak.....ඒකට අඩු wei.....උඹ කියන්නේ බොරුවක් නම් උඹේ බි*** ත් එක්ක මැක්ක බෝ වෙන්න ඔිිනෙ .......බෙහෙත් විදපු ගමන් නාවන්නත් එපා

    බොරුවක් නෙමේ බං...