බව්වට බේතක් විද්ද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    pVC7Sag.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    සයිනොෆාම්ද? ඇස්ත්‍රස්සනිකාද? ෆයිසර්ද? මොඩර්නාද? ස්පුට්නික්ද? මොකෝ බල්ලන්ට තියා තාම මටවත් විදගන්න වුණේ නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මොකද්ද බලුස්ගෙ අසනිපෙ :eek:
    කකුල්වල බඩ යට රෑශ් එකක් වගේ ආව. මූ කසනව. රතුවෙලා හම
    බැලුව ටික කාලයක් හරියන්නෙ නෑ. සෙනසුරාද මූව අරං ගිහින් මේක විද්ද
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඊළගට...........

    " බල්ලට මේ පෙත්ත ෆාමසි එකෙන් අරන් දුන්න"
    " ෆාමසි එකෙ පෙත්ත ගණන වැඩියි. මොකද කරන්නේ... ?."
    " පෙත්ත මමත් බොන්න හිතිලා බීලා බැලුව මොකුත් උනේ නැත්තේ ඇයි...."

    ඔය වගේ තම 10 -15ක් අද හෙට එයි නේද ඉස්සරහට.............
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊළගට...........

    " බල්ලට මේ පෙත්ත ෆාමසි එකෙන් අරන් දුන්න"
    " ෆාමසි එකෙ පෙත්ත ගණන වැඩියි. මොකද කරන්නේ... ?."
    " පෙත්ත මමත් බොන්න හිතිලා බීලා බැලුව මොකුත් උනේ නැත්තේ ඇයි...."

    ඔය වගේ තම 10 -15ක් අද හෙට එයි නේද ඉස්සරහට.............

    behetha widdata passe balla kama kanne na
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඊළගට...........

    " බල්ලට මේ පෙත්ත ෆාමසි එකෙන් අරන් දුන්න"
    " ෆාමසි එකෙ පෙත්ත ගණන වැඩියි. මොකද කරන්නේ... ?."
    " පෙත්ත මමත් බොන්න හිතිලා බීලා බැලුව මොකුත් උනේ නැත්තේ ඇයි...."

    ඔය වගේ තම 10 -15ක් අද හෙට එයි නේද ඉස්සරහට.............
    ammo oi
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලෝකල් බව්වෙක් මචං
    ඇයි ඌට ලෝකල් කියන්නේ, ජර්මන් ෂෙපර්ඩ්, දල්මේෂන්, ග්‍රේඩ් den ඉම්පොර්ටාඩ් ද ? නෑ බන් එව්ව්වොත් 99.99 ම දැන් ලෝකල් තමා.... අනේ මන්දා උබලත්.....