චොක්ලට් බිස්කට් එහෙම
මූ අපි කන්නෙ මොනාද වහ හරි කමක් නෑ දෙනකම්ම ළඟට ඇවිත් මූණ දිහා බලං ඉන්නව
මූ අපි කන්නෙ මොනාද වහ හරි කමක් නෑ දෙනකම්ම ළඟට ඇවිත් මූණ දිහා බලං ඉන්නව
මට කිරියෙම කවුරුහරි කිව්ව මතකයි එයාලට චොක්ලට් විසයි කියලඋබ දැන් මේකේ උන් හරි උත්තරක් දෙනකන් ඌට දෙන්නේ නැතුව ද ඉන්නේ ?
පව් යකෝ.. කෑල්ලක් දීපං.
අඩේ මූට අපේ තාත්ත පැණිරහ කවනව හෙනටhoda nah sugar ewa denna coat eka yanawa

කුරුසගස්හන්දියෙ පාං කඩයක් තියෙනව ඒක තමයි බනිස ටී බනිසඵපා හොඳ නෑ.දත් වලටත් හොඳ නෑ..උඹ දත් මැද්දට උඹ උගේ දත් මදින්නෙ නෑනේ..ටී බනිසක් වගේ නම් අවුලක් නෑ..![]()