බව්වලාට චොක්ලට් හොඳ නැද්ද?

AnuradhaRa

Well-known member
  • උබ දැන් මේකේ උන් හරි උත්තරක් දෙනකන් ඌට දෙන්නේ නැතුව ද ඉන්නේ ? :rofl:
    පව් යකෝ.. කෑල්ලක් දීපං.
    මට කිරියෙම කවුරුහරි කිව්ව මතකයි එයාලට චොක්ලට් විසයි කියල
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    චොකලට් හොද නෑ
    ඕනෙම නන් පොඩී...... කෑල්ලක් දීපන්, බේරන්නම බැරි නන්, හැමදාම එපා
    සීනි දෙන්නෙත් එපා


    උන් හැබැයි හෙන කැමතිය් පැනි රස කන්න
     

    AnuradhaRa

    Well-known member
  • ඵපා හොඳ නෑ.දත් වලටත් හොඳ නෑ..උඹ දත් මැද්දට උඹ උගේ දත් මදින්නෙ නෑනේ..ටී බනිසක් වගේ නම් අවුලක්‍ නෑ..:D
    කුරුසගස්හන්දියෙ පාං කඩයක් තියෙනව ඒක තමයි බනිස ටී බනිස
    කෑවැකි 100ක් විතර
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පැණිරස හොද නෑ බං බල්ලන්ට. අපි දන්න ගෙදරක බල්ලෙක් හිටියා ඌත් උබලගේ බල්ලා වගේම තමයි අර මිනිස්සු ගෙදරට ආපු කාටහරි බිස්කට් කේක් දුන්නොත් මූ ඇවිල්ලා මුණ දිහා බලාගෙන ඉන්නවා.ගෙදර මිනිස්සු මුටත් දෙනවා ඒකත් කාලා මූ ආයෙත් මුණදිහා බලාගෙන ඉන්නවා. කොහොම හරි ගෙදර මිනිස්සු දැකලා තියෙනවා මූ මුත්‍රා කරපු හැමතැනකම කුඹි වහලා ඉන්නවා පස්සේ ගෙනිහින් චෙක්කරාම මුට දියවැඩියාව කියලා බෙහෙත් දීලා තිබුණා. පස්සේ පැණිරස දෙන එක සම්පුර්ණයෙන්ම නැවැත්තුවා.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,789
    19,760
    113
    මට නම් හිතුනෙ මූ මේක දාපු ගමන් හරි තමයි මේ පාර බල්ලට චොක්ලට්ස් හිගාකන්න ඇවිත් කියල. හායි මීගමු හිගන්නෝ වට්සප්