බව්වා අසනීපෙන්

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ගයිස් බව්වා දැන් වයස අවු 8 වෙනවා වාඩිවෙලා වෙලා නැගිටිද්දී පිටිපස්සේ කකුල් දෙක උස්ස ගන්න බැරි සින් එකක් තියෙනවා අමාරුවෙන් පිටිපස්සේ කකුල් දෙක උස්ස ගන්නේ වාඩිවෙන කොටත් පිටිපස්සේ කකුල් දෙක හිමින් තියල වාඩි වෙන්නේ
    කොන්දත් එක්ක x -ray එකකුත් අරන් චෙක් කෙරුවා ඩොක්ටර් කිව්වේ අවුලක් නැ කියලා බර 23 වෙනවා ඩොක්ටර් කියන්නේ බර අඩු කරන්න කියලා
    උබල මොකද්ද හිතන්නේ ඇග බර වැඩි නිසාද නැත්නම් වෙන මොකක් හරිද
    විටමින් නම් ජෝඉන්ට් වලට දෙනවා
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    දොස්තර කීවනම් ඕකගෙ බර අඩුකරපන් මේකෙ බල්ලව දැකලවත් නැති එවුන්ගෙන් උපදෙස් ගන්නෙ නැතිව.
    අනික උබ පැත්තකට වෙලා ඉදපන් ගෑනි ඔය වැඩේ කරයි
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    Ehenam kaama aduwen deepan bara adu wenna. Labek da inne ?
    ජෙර්මන් ෂෙපර්ඩ් cross එකෙක්
    අමාරුවෙන් නැගිටලා විනාඩි කීපයක යනකන් පිටිපස්සේ කකුල් දෙක හිරි වැටිලා වගේ ඇවිදින්නේ ටික වෙලාවකින් හරි යනවා
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ගයිස් බව්වා දැන් වයස අවු 8 වෙනවා වාඩිවෙලා වෙලා නැගිටිද්දී පිටිපස්සේ කකුල් දෙක උස්ස ගන්න බැරි සින් එකක් තියෙනවා අමාරුවෙන් පිටිපස්සේ කකුල් දෙක උස්ස ගන්නේ වාඩිවෙන කොටත් පිටිපස්සේ කකුල් දෙක හිමින් තියල වාඩි වෙන්නේ
    කොන්දත් එක්ක x -ray එකකුත් අරන් චෙක් කෙරුවා ඩොක්ටර් කිව්වේ අවුලක් නැ කියලා බර 23 වෙනවා ඩොක්ටර් කියන්නේ බර අඩු කරන්න කියලා
    උබල මොකද්ද හිතන්නේ ඇග බර වැඩි නිසාද නැත්නම් වෙන මොකක් හරිද
    විටමින් නම් ජෝඉන්ට් වලට දෙනවා
    Beam-Maha-Narayana-Oil-180ml-1_1512x.jpg

    මේක ජොයින්ට් වලයි කොණ්දෙයි ගාපන්. එතකොට හරියාවි.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සමහර Vetලා හිතෙන හිතෙන ඒවා කියනවා බං. වෙන තැනකට අරන් යමං.
    @maheshsenadheera ගෙන් අහලා බලන්න

    Beam-Maha-Narayana-Oil-180ml-1_1512x.jpg

    මේක ජොයින්ට් වලයි කොණ්දෙයි ගාපන්. එතකොට හරියාවි.
    මේකත් හොඳයි කියලා මම බල්ලො group වල දැකලා තියෙනවා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    GSD එවුන්ට කෝමත් හිප් කේස් එනව බන් වයසට යද්දි

    මූ ක්‍රොස් එකෙක් උනාට ඇවිල්ලද දන්නෙ න

    Over breeding විපාක තමයි, රොට්වයලට් එවුන්ටත් ලෙඩ කෝටියයි ඔය වැඩෙ නිසා.

    ඩොකාට හොයාගන්න බැරි වෙන්න ඇති. වෙනන් ඩොකෙක් බලපම්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මම එක පාරට දැක්කේ "ගස් බව්වා" කියල :lol:
    ස්නායු සින් එකක් වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: RottenCOLT