මෙන්න නියම බව්වෙක්.....
මෙන්න නියම බව්වෙක්.....
පේජ් කාරයෝ විව්ස් ගන්න කරන රෙද්දවල් තමයි බන්.ඇයි බන් ඒ වෙන රටම වීඩියෝ කෑල්ලක් අරගෙන ඒකෙ පොඩි කෑල්ල රිපීට් කරලා වීඩියෝ එකේ දිග දික් කරගෙන ඒ මදිවට තව ඒක උඩින් අඩුකුලේ සිංහල සින්දුවකුත් දාලා පේජ් කාරයො උන්ගෙ පේජ් වලට දාන්නෙ?

පේජ් කාරයන්ට ඕන ඉතිං අඩුකුලේ උංගෙං හරි වැඩිපුර විව්ස් තමා.ඇයි බන් ඒ වෙන රටම වීඩියෝ කෑල්ලක් අරගෙන ඒකෙ පොඩි කෑල්ල රිපීට් කරලා වීඩියෝ එකේ දිග දික් කරගෙන ඒ මදිවට තව ඒක උඩින් අඩුකුලේ සිංහල සින්දුවකුත් දාලා පේජ් කාරයො උන්ගෙ පේජ් වලට දාන්නෙ?
බල්ලො ජරා කලාට පස්සෙ වහන්නෙ නෑ නේද පස් වලින් පූසො වගේ? ඒකනෙ උන් තාර පාරෙත් ජරා කරන්නෙ.මං අද යද්දී අපේ තවුමේ තුන් මන් හන්දියක් තියේ, අර අරගල කාලේ බවුසරයක් එහෙම නවත්තලා තිබ්බේ එතන. බල්ලෙක් එතන මැද ඉඳන් රෙනව උගෙ ගෙදර වගේ වාහන ගානක්වත් නෑ ඌට![]()
Na, eth ape gedara ballek innwa u nan kale pattata gihin boka dala enwa, gedara wate danne naබල්ලො ජරා කලාට පස්සෙ වහන්නෙ නෑ නේද පස් වලින් පූසො වගේ? ඒකනෙ උන් තාර පාරෙත් ජරා කරන්නෙ.
එහෙම දැම්මත් පස් වලින් වහන්නෙ නෑනෙ?Na, eth ape gedara ballek innwa u nan kale pattata gihin boka dala enwa, gedara wate danne na
උගෙ පස්සෙන් ගිහින් බැලුවේ නං නෑ. හෙට ගිහින් බලලා කියන්නන්.එහෙම දැම්මත් පස් වලින් වහන්නෙ නෑනෙ?