බව්වා තමයි හොදටම කරේ 😂🏃🙈

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඇයි බන් ඒ වෙන රටම වීඩියෝ කෑල්ලක් අරගෙන ඒකෙ පොඩි කෑල්ල රිපීට් කරලා වීඩියෝ එකේ දිග දික් කරගෙන ඒ මදිවට තව ඒක උඩින් අඩුකුලේ සිංහල සින්දුවකුත් දාලා පේජ් කාරයො උන්ගෙ පේජ් වලට දාන්නෙ?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,909
    113
    Dubai
    මෙන්න නියම බව්වෙක්..... :love::love:

    patta bawwa ban

    ඇයි බන් ඒ වෙන රටම වීඩියෝ කෑල්ලක් අරගෙන ඒකෙ පොඩි කෑල්ල රිපීට් කරලා වීඩියෝ එකේ දිග දික් කරගෙන ඒ මදිවට තව ඒක උඩින් අඩුකුලේ සිංහල සින්දුවකුත් දාලා පේජ් කාරයො උන්ගෙ පේජ් වලට දාන්නෙ?
    පේජ් කාරයෝ විව්ස් ගන්න කරන රෙද්දවල් තමයි බන්. :lol:
    ------ Post added on Jan 23, 2023 at 3:49 PM
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    මෙන්න නියම බව්වෙක්..... :love::love:

    200w.gif
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ඇයි බන් ඒ වෙන රටම වීඩියෝ කෑල්ලක් අරගෙන ඒකෙ පොඩි කෑල්ල රිපීට් කරලා වීඩියෝ එකේ දිග දික් කරගෙන ඒ මදිවට තව ඒක උඩින් අඩුකුලේ සිංහල සින්දුවකුත් දාලා පේජ් කාරයො උන්ගෙ පේජ් වලට දාන්නෙ?
    පේජ් කාරයන්ට ඕන ඉතිං අඩුකුලේ උංගෙං හරි වැඩිපුර විව්ස් තමා. 🤣
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,882
    22,198
    113
    Kaer Morhen
    thewitcher.com
    මං අද යද්දී අපේ තවුමේ තුන් මන් හන්දියක් තියේ, අර අරගල කාලේ බවුසරයක් එහෙම නවත්තලා තිබ්බේ එතන. බල්ලෙක් එතන මැද ඉඳන් රෙනව උගෙ ගෙදර වගේ වාහන ගානක්වත් නෑ ඌට 😂
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මං අද යද්දී අපේ තවුමේ තුන් මන් හන්දියක් තියේ, අර අරගල කාලේ බවුසරයක් එහෙම නවත්තලා තිබ්බේ එතන. බල්ලෙක් එතන මැද ඉඳන් රෙනව උගෙ ගෙදර වගේ වාහන ගානක්වත් නෑ ඌට 😂
    බල්ලො ජරා කලාට පස්සෙ වහන්නෙ නෑ නේද පස් වලින් පූසො වගේ? ඒකනෙ උන් තාර පාරෙත් ජරා කරන්නෙ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,882
    22,198
    113
    Kaer Morhen
    thewitcher.com
    බල්ලො ජරා කලාට පස්සෙ වහන්නෙ නෑ නේද පස් වලින් පූසො වගේ? ඒකනෙ උන් තාර පාරෙත් ජරා කරන්නෙ.
    Na, eth ape gedara ballek innwa u nan kale pattata gihin boka dala enwa, gedara wate danne na