බව්වා තමයි හොදටම කරේ 😂🏃🙈

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බල්ලෙක් එතන මැද ඉඳන් රෙනව උගෙ ගෙදර වගේ වාහන ගානක්වත් නෑ ඌට
    අපේ ගෙදරත් එකෙක් ඉන්නවා ඌ රෑට සාලේ ඉන්නේ.. උදේ ට නැගිටිද්දී තඩි බෙට්ටක් තියෙනවා . ඒක අස් කරලා තමයි දවස පටන් ගන්නේ :yes:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    200w.gif
    මේ ඉන්නෙ බුවා 😂
     
    • Love
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    respect ballo
    ගුඩ් ජොබ් බ්‍රෝ....

    හැබැයි සමාජය ඉදිරියේ චූං පැට්ට නිරාවරණය වුනා... කැතයි...

    මෙන්න නියම බව්වෙක්..... :love::love:


    මෙන්න නියම atv එකක්...