බව්වෙක්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    උබ මේක කොහොමද කිව්වේ බන්? මුන් කියන්නේ මුන් ලංකාවේ බල්ලව දාල යනවා ගෙනියන්න තවම වයස මදි කියල. ගෙනියන්න ආපහු එනවා කියල.
    :frown::frown::frown:

    දැන් බව්වා ඉන්නේ එහෙ. මාස දෙකකට පස්සේ ආයේ එයාලා එනවා ලංකාවට බව්වා ගෙනියන්න. ලංකාවේ නිරෝෂන් තමයි බව්වා ඒ මාස දෙකේ දී බලාගත්තේ. ගෙනියන්න කලින් ඔක්කොම පේපර්ස් ටික ලෑස්ති කරගත්තා
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,976
    1,114
    113
    හම්මට.... මට මුන්ව මතක තිබ්බා, අපි ට්‍රිප් එකක් ගිය වෙලේ මුන් සෙට් එක විඩියො කර කර උන්නා. දැන් බැලින්නම් මමත් එක විඩියො එකක ඉන්නවා බැක් ග්‍රව්න්ඩ් එකේ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,568
    21,038
    113
    ඔව් මුන් ටික හොදට කරුනු හොයාගෙන තමයි වගේ ගමන් යන්නේ
    සමහර ටුවර් ගයිඩ්ලා හෙන පට්ට බොරු කියලා දෙන්නේ ටුවරිස්ට්ලට :baffled:

    Haha sirawta...
    Mun machn history eka okkoma study karala wage yanne...lassanata kiyanawa....anika okkoma wage positive side eka tama pennanne....
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හම්මට.... මට මුන්ව මතක තිබ්බා, අපි ට්‍රිප් එකක් ගිය වෙලේ මුන් සෙට් එක විඩියො කර කර උන්නා. දැන් බැලින්නම් මමත් එක විඩියො එකක ඉන්නවා බැක් ග්‍රව්න්ඩ් එකේ

    එළ එළ
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    9f6e24af-a42c-47a9-a029-b98978779333.png
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    :nerd::nerd::nerd::nerd:
    දැන් බව්වා ඉන්නේ එහෙ. මාස දෙකකට පස්සේ ආයේ එයාලා එනවා ලංකාවට බව්වා ගෙනියන්න. ලංකාවේ නිරෝෂන් තමයි බව්වා ඒ මාස දෙකේ දී බලාගත්තේ. ගෙනියන්න කලින් ඔක්කොම පේපර්ස් ටික ලෑස්ති කරගත්තා

    මන් හිතුවේ මුනුත් වීඩියෝ කරපු දවසට පස්සේ දවසේ වීඩියෝ දාන සෙට් එකක් කියලනේ.
    dec 15 වීඩියෝ එක දාල තිබ්බේ, එකයි පැටලුනේ. :baffled::baffled: