http://www.elakiri.com/forum/member.php?u=167921
මුට පොඩ්ඩක් මැසේජ් එකක් දාපන් බන්.


You have given out too much Reputation in the last 24 hours, try again later.ඔය ඉමේජ් එකේ ඉන්නේ ජර්මන් ශෙපර්ඩ් ලොන්ග් ෆර් එකෙක්.
මොන බ්රීඩ් එකක බල්ලෙක් ගත්තත් මුල් මාස 8 - 9 රු.8000.00 - 10000.00 විතර වියදම් කරන්න බලාගෙන ඉන්න ඕන මොකද වැක්සිනේශන්ස් එක ලග එක ලග ගහන්න වෙන නිසා.
ඒ වගේම මුල් කාලේ බල්ලාගේ මේන්ටේනින් ලෙසටම තියෙන්න ඕන මොකද ජර්මන් ශෙපර්ඩ් අය පලවෙනි අවුරුදු 2 තමා හැදිලා ඉවර වෙන්නේ ගොඩක් වෙලාවට.
කන්න දෙන්න ඕන අපි කන කෑම තමා.
බල්ලාට කියලා වෙනම උයන්න ඕන නෑ.
සතියට දවස් 5 මාලු දීලා , අනිත් දවස් වලට චිකන් එහෙම දුන්නාට අව්ලක් වෙන්නේ නෑ.
මේ දෙක බලපන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1751792
http://www.elakiri.com/forum/showthread.php?t=1747894

i try later bn.ඔය ඉමේජ් එකේ ඉන්නේ ජර්මන් ශෙපර්ඩ් ලොන්ග් ෆර් එකෙක්.
මොන බ්රීඩ් එකක බල්ලෙක් ගත්තත් මුල් මාස 8 - 9 රු.8000.00 - 10000.00 විතර වියදම් කරන්න බලාගෙන ඉන්න ඕන මොකද වැක්සිනේශන්ස් එක ලග එක ලග ගහන්න වෙන නිසා.
ඒ වගේම මුල් කාලේ බල්ලාගේ මේන්ටේනින් ලෙසටම තියෙන්න ඕන මොකද ජර්මන් ශෙපර්ඩ් අය පලවෙනි අවුරුදු 2 තමා හැදිලා ඉවර වෙන්නේ ගොඩක් වෙලාවට.
කන්න දෙන්න ඕන අපි කන කෑම තමා.
බල්ලාට කියලා වෙනම උයන්න ඕන නෑ.
සතියට දවස් 5 මාලු දීලා , අනිත් දවස් වලට චිකන් එහෙම දුන්නාට අව්ලක් වෙන්නේ නෑ.
මේ දෙක බලපන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1751792
http://www.elakiri.com/forum/showthread.php?t=1747894
Innection komda widinna oona. Maasa kiyen kiytda
මුල් මාස ටිකේ සතියෙන් සතිය විදින්න වෙනවා , සති දෙකෙන් දෙකට විදින්න වෙනවා.
Aqwe wisthara krapnko
Mokk kiylda widawagnta oona
වැක්සිනේශන්ස් විදින එක වෙනස් වෙනවා වෙට්ගෙන් වෙට්ට.
වෙට් උබේ පැටියාගේ සයිස් එක , බර එහෙම බලලා තමා නිර්දේශ කරන්නේ මෙන්න මේක මේ දවසට විදින්න ඕන , අනිත් එක මෙච්චර කාලෙකට පස්සේ විදින්න ඕන අරකයි මේකයි කියලා.
හැමෝම එකම විදියට විදින්නේ නැති නිසා ඒක අපිට තීරණය කරන්න බෑ.
උබේ පැටියාට වැක්සිනේශන් කරන පලවෙනි දවසේ වෙට් කියනවා මෙන්න මේ දවසට ආපහු ගේන්න කියලා.
ඉන්ජෙක්ශන් එකෙන් ඉන්ජෙක්ශන් එකට ඊලගට ගේන්න ඕන දවස කියනවා අපිට.
ඒ දවසට අපි අරන් යන්න ඕන ඉතින්.
![]()
මේ වගේ එකෙක්ට මාසෙට කීයක් විතර යනවද. වියදම
මොනවද කන්ට දෙන්ට ඕන
විස්තර කියපල්ලකො![]()
Man lagat ekek innawa. Kisi aulak nethi breed ekak. Kisi karadarayak ne.
Masetanam bn aduma 7000-8000wage ynawa. Kema denne podi malu hari chiken hari. E kyanne nikanma ewa nwei. Ewat ekka podi kale wattakka,kerat,mellum walata dana kola ehema dala denna ona. Unta ewa gunai. E wagema asawen kanawa. Pedigree ehemat tikak denawa. Dawasata kema 3n parak denawa. E ekka stress powder,vitamin b+e,ehemat denawa. Ewa oyage vet kiyai denna ona vitamins tika. Eta amatarawa ape ekata podi kale liver dunna,asawen kanawa,aya fresh milk hari goat milk hari dipan. Yourget ehemat denawa. Kema podi dawas wala witarak u ta wenama haduwa.dannam ehema ne apita hadana ewama denwa. Hebei mchn gsd la kanna gyama kanawa api kanawa wage 2k witara. Podi dwas wala mage ekat kala wedi wela wetilat innw. Anika tamai gedara nitharama kauru hari inna ona. Ge athule tyaganna ona podi kaledi ekapara kudu wala ehema danna epa. Un api ekkama inna asai. Hodata salakala hadapan. Lamayek haduwa wage tamai. Pattama adarei,

ඕන නෑ වගේ බන්, බල්ල මැරෙනකන්ම උට වැඩකාරකම් කර කර ඉන්ට වෙන්නෙ![]()
Ehenam genna epa bn... ballek hadana eka lesi ne. E wenuwen kepa wenna berinam. Anthimata satha duk widina eka ubatat pau
)