බව්ව උපන්දිනේ දවසෙ අව්ව තපිනව

AnuradhaRa

Well-known member
  • උපන්දිනේ 10 වෙනිදට කල් දැම්ම. සල්ලි නැති හින්ද..

    E2Lf8mc.jpg


    zyO9flW.jpg


    බඩ යට කලු පාට වගේ තියෙන්නෙ ඇයි?

    අපේ තාත්ත තමයි මෙයාට කන්න දීල දීල මහත් කරල තියෙන්නෙ 😅
     
    Last edited:
    • Wow
    Reactions: Mr.Robot

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    මුගේ ඇට දෙක කපලද තියෙන්නෙ? බලලගේ මූණ පොටෝ එකක් දාපන්කෝ. 😍

    උට අතරයිටිස්ද කොහෙද. Joints කළු වෙලා හම ගිහිල්ල. 😔 පයියත් ඉදිමිලා
    ------ Post added on Oct 4, 2024 at 9:27 AM