"බව් බව්" සත්ව අභය භූමිය

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    - දන්නැති අයගෙ දැනගැනීම සදහා Facebook එකෙන් අරන් copy paste කළේ. -

    බව්බව් කියන්නෙ මොකක්ද ?
    මොනවද ඒකෙන් කරන්නෙ, කරේ සහ ඉදිරියට කරන්න හිතාගෙන ඉන්නෙ ?


    මේ සටහන පළකරන්න ඒ ගැන පුංචි අදහසක් ලබාදීමේ අරමුණෙන්.

    බව්බව් කියන්නෙ අසරණ සතුන් වෙනුවෙන් පිහිටක් ලබාදීමේ සහ සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නැගීම වෙනුවෙන් හැකි උපරිම දායකත්වයක් ලබාදීම වෙනුවෙන් පිහිටවපු සංවිධානයක්, ඒ හරහා වසර 05කට ආසන්න කාලයකදී ජීවිත දස දහස් ගණනක් වෙනස් කරන්න, සුවපත් කරන්න ජීවිතදානය ලබාදෙන්න අපිට හැකියාව ලැබිල තියෙනව

    මේ වෙනකොට අපි ලබපු විශාලතම ජයග්‍රහණය තමයි වසර ගනනාවක ඉදල හීනයක්ව තිබුණ අසරණ සතුන් වෙනුවෙන් සෙවණ දෙන්න "බව්බව් අභයභූමිය" ගොඩ නැගීමේ මූලික අදියර අවසන් කිරීම, ඒ හරහා මේ වනවිට විවිධ අනතුරැ නිසා මහමග අසරණ උන ආබාධිත සතුන් 50කට ආසන්නව නේවාසික ප්‍රතිකාර පහසුකම් ලබනව,

    මේ වෙනකොට අපේ රටේ ලක්ෂ 10ක් ඉක්මවපු වීදි සතුන් ප්‍රමාණයක් සිටිනව, මේ සතුන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රමවත් රාජ්‍ය වැඩපිළිවලක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ වගේම රාජ්‍ය නොවන සංවිධාන සහ සත්ව ක්‍රියාකාරීන් මැදිහත්ව ඔහුන්ගේ සුබසාධනය වෙනුවෙන් විශාල සේවාවන් ප්‍රමාණයක් සිදුකරනව, විවිධ අනතුරැ සහ රෝගවලට මෙන්ම හිංසනයට ලක්වෙන සතුන් පිළිබදව දිනපතා විශාල පණිවිඩයන් ප්‍රමාණයක් බව්බව් අපිවෙත ලැබෙන අතර අපගේ ධාරිතාවය ඉක්මවා ලබාදිය හැකි උපරිම සේවාවක් ලබාදීමට අප කටයුතු කලත්, අරමුදලේ ස්භාවය සතුන් රැකබලාගන්න ඇති ඉඩකඩ ඔවුන්ගේ නඩත්තුව වැනි විවිධ හේතුකාරනා නිසා සෑම පණිවිඩයක් වෙනුවෙන්ම සුබවාදී ප්‍රතිචාරයන් දැක්වීමට අපිට සහ අනෙකුත් සතුන්ගේ සුබසාධන වෙනුවෙන් ක්‍රියාත්මක වෙන සීමිත ආයතන සහ ක්‍රියාකාරීන්ට හැකියාවක් පවතින්නේ නැහැ,

    ඉදිරියට අපේ බලාපොරොත්තුව තමයි

    "බව්බව් අභයභූමිය" යටතේ රැකවරණ සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වැඩකටයුතු අවසන් කිරීම හරහා අපගේ සේවාවන් තවත් පුලුල් කිරීම, ගොවිපළ සතුන් සදහා අපේ රටේ විශාලතම ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකිරීම, ඝාතකාගාරවලින් නිදහස ලබන සතුන් සමග කුඩා දරැවන්ට කාලය ගතකිරීමට හැකිලෙස ළමා උද්‍යානයක් නිර්මාණය කිරීම, දිවයිනේ විවිධ ප්‍රදේශයන් ආවරණය වන ලෙස සතුන් සදහා වන ගිලන්රථ සහ ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මක කිරීම, සහ අපේ රටේ වීදිවල සහ විවිධ ස්ථානවල හිරිහැරයට පීඩවට පත්වන අසරණ සතුන් වෙනුවෙන් යහපත් පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් හැකි උපරිම දායකත්වය ලබාදීම,

    ඒ අරමුණ වෙනුවෙන් යන ගමනෙදි මේ වෙනකොට අපේ රටතුල පවතින අයහපත්කාරී වාතාවරණය එක්ක අපිට ලැබෙන සහයෝගයන්ද බොහොමයක් සීමා වෙලා තියෙන නිසා ඉදිරි කාලය තුල පණිවිඩයන් බාරගැනීම නේවාසික ප්‍රතිකාර වලට සතුන් යොමු කිරීම සහ ප්‍රවාහන කාර්‍යන් තාවකාලිකව සීමාකරනව වගේම "බව්බව් අභයභූමියෙ" ඉදිරි වැඩකටයුතු වෙනුවෙන් මූලිකත්වය ලබාදීමට අපි කටයුතු කරනව,


    රෝගී සහ උදව් අවශ්‍ය සතුන් වෙනුවෙන් බව්බව් සංවිධානය හරහා සේවාවන් ලබාගැනීම සදහා 👇

    01.අදාල සත්වයා පිළිබදව චායාරෑප සමග විස්තරය බව්බව් Facebook පිටුවට (Message ) හෝ 0777792801 අංකයට (Whatsapp) යොමු කරන්න

    02.එම අවස්ථාවේදී අපගේ ධාරිතාවය අනුව ප්‍රායෝගිකව අපට උදව් කල හැකි සතුන් සදහා කඩවත හෝ කුරුණෑගල ප්‍රතිකාර මද්‍යස්ථානයන් හරහා නොමිලේ ප්‍රතිකාර ලබාගැනීම සදහා Appointment අංකයක් ලබාදීම සිදුකෙරෙනු ඇත. ( මෙහිදී සත්වයා ප්‍රතිකාර මද්‍යස්ථානය වෙත රැගෙන ඒම පණිවිඩය ලබාදෙන පුද්ගලයා විසින් සිදුකල යුතුය)

    ස්තූතියි ❤


    මෙතෙක් කාලයක් බව්බව් ආපු ගමනට අත්වැලක් උන ආදරණීය හැමෝටම,

    වසර පහකට ආසන්න කාලයක් සතුන් මෙන්ම මිනිසුන් වෙනුවෙන් අප විසින් සිදුකර ඇති සේවාවන් පිළිබදව මෙම Facebook පිටුව ඔස්සේ ලබගත හැක,

    මේ බව්බව් අපේ විශේෂ ව්‍යාපෘතීන් මතකයන් කිහිපයක් සහ සතුන් සම්බන්ධ විවිධ කාරණා සදහා අපි නිර්මානය කල සමූහයන් !

    බව්බව් අභයභූමිය 👇

    https://www.facebook.com/groups/863398260787201/?ref=share_group_link

    මේ බව්බව් දිලිසෙන කරපටි 👇



    මේ බව්බව් කෑම බෝඩ් 👇



    මේ බව්බව් ඔටෝ කෑම භාජන 👇



    මේ බව්බව් දන්සැල් 👇



    විෂබීජ හරණ කුටියක් 👇



    බංඩි ටුක් 👇

    https://m.facebook.com/groups/287517938350240/permalink/1032720077163352/

    බව්බව් ප්ලාස්ටික් කෑම මැෂිම 👇

    https://m.facebook.com/story.php?story_fbid=2709118276067834&id=1769461313366873

    නිවෙස් අවශ්‍ය මහමග අසරණ කර ඇති සතුන් සදහා නිවෙස් සොයාදීමට මෙම සමූහය සමග සම්බන්ධ වන්න 👇

    https://www.facebook.com/groups/499220127343428/?ref=share

    අතුරැදහන් උන හෝ අනෙකුත් සතුන්ගේ දැනුවත් වීමේ ලිපි පළකිරීම සදහා මෙම සමූහය සමග සම්බන්ධ වන්න 👇

    https://www.facebook.com/groups/287517938350240/?ref=share

    ස්වෙච්ඡා සාමාජිකයෙකු ලෙස බව්බව් කණ්ඩායම සමග එකතු වෙන්න මෙම සමූහය සමග සම්බන්ධ වන්න 👇

    https://www.facebook.com/groups/451066859589808/?ref=share

    නිර්මාංශ වීමට කැමැත්තක් දක්වන්නේනම් මෙම සමූහය සමග සම්බන්ධ වන්න 👇

    https://www.facebook.com/groups/603801213674703/?ref=share

    ඉදිකෙරෙමින් පවතින බව්බව් අභයභූමිය ගැන තොරතුරැ ලබා ගැනීමට මෙම සමූහය සමග සම්බන්ධ වන්න 👇

    https://www.facebook.com/groups/863398260787201/permalink/1014009805726045/

    එකතු වෙන්න ජීවිතයක් වෙනස් කරන්න !

    බව්බව් වෙනුවෙන්

    සහයෝගය ලබාදෙන්න 👇

    BawBaw Animal Welfare
    84317356
    BOC
    Borella Super Grade - 038

    BawBaw Animal Welfare
    100614024479
    Sampath Bank
    Kurunegala Super

    BawBaw Facebook - https://www.facebook.com/bawbaw.lk/

    BawBaw Instagram - https://instagram.com/bawbaw_sl?igshid=ZmZhODViOGI=

    BawBaw Youtube - https://youtube.com/@bawbaw1432

    BawBaw Twitter - https://twitter.com/BawbawAnimal?t=gLXslthrHs267Jca92XaCg&s=09

    BawBaw TikTok - https://www.tiktok.com/@bawbawsanctuary0?_t=8ZNBQj9i6gk&_r=1

    Online Donation - https://www.bawbaw.org
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    මහින්දගේ ගූ පිගානට දාගෙන කන එකේ බලු ගූත් කාපන් පොන්නයෝ...අඩුගානේ පාරවල් ටික සුද්ද වෙයි :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    අනුරගේ බෙට්ට ලෙවකන වහල් වේසිගේ පුතා නේ මේ රට හදන්න ටෝක් දෙන්නේ 🤣
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    ගිහාන් මට මතකයි ඒ කාලෙ තනියම මේ වැඩ කරේ (ෆේස්බුක් එකෙන් දැක්කෙ). එයා ටීචර් කෙනෙක්ද කොහෙද මතක විදිහට. නිවාඩු දවස්වල තනියම වියදන් කරන් මේවා කරේ. පස්සෙ තමයි බව් බව් කියල නමත් එක්ක සංවිධානයක් විදිහට එකතු උනේ. මාරම වටින වැඩක්. සමහරුන්ට මෙහෙම මිනිස්සු එකතුවෙලා සත්තුන්ට උදවු කරනව දකිද්දි ඇහේ කටු අනිනව වගේ.

    සතුන් කීවට එක් සත්ව කොට්ටාශයක් විතරයි නේ.
    බලල්ලු හරක් එහෙමත් පාරවල් වල ඉන්න්වා
    බළල්ලු හරක් විතරක් නෙමේ වල් ඌරොන්ට ඉදන් උදවු කරනව බන්. ගිහාන්ගෙ හරි බව්බව් එකේ හරි ෆේස්බුක් එකේ බලන්න.
    ------ Post added on Mar 4, 2023 at 4:15 PM
     
    • Like
    Reactions: S_M_S

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පට්ට. ඔය සත්තු පාරවල් වලින් අයින් කරන්න ඕනේ. ඒක මිනිස්සුන්ටත් හොදයි සත්තුන්ටත් හොදයි.
     
    • Like
    Reactions: S_M_S