බවුත් එකක් ගත්ත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,422
    113
    තව මල්ටියක් තමා බං ඕනෙ
    රුපියල් 600කට විතර ඒ කාලෙ ගත්ත ඇනලොග් එක හරියට වැඩ කරන්නෙ නෑ.
    දැං ඒකක් 2500ක් විතර වෙනව. ඇනලොග්වල වාසිය ඉතිං බැටරි නැතුව වෝල්ටේජ් බලන්න පුලුවන්
    ඒ වුනාට ඩිජිටල් එකක් ගන්නව
    අර රුපියල් 600 යෙ ඩිජිටල් එකක් ගත්ත නිකම්ම පිච්චිල ගියා 😅
     
    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    තව මල්ටියක් තමා බං ඕනෙ
    රුපියල් 600කට විතර ඒ කාලෙ ගත්ත ඇනලොග් එක හරියට වැඩ කරන්නෙ නෑ.
    දැං ඒකක් 2500ක් විතර වෙනව. ඇනලොග්වල වාසිය ඉතිං බැටරි නැතුව වෝල්ටේජ් බලන්න පුලුවන්
    ඒ වුනාට ඩිජිටල් එකක් ගන්නව
    අර රුපියල් 600 යෙ ඩිජිටල් එකක් ගත්ත නිකම්ම පිච්චිල ගියා 😅
    Rs 500 ta gaththa digital ekai, made in japan walinma gaththa digital ekai dekama iwarai kalayak use kare nathi unama LCD eke mada kalu patata ekathu wela wage.
     
    • Wow
    Reactions: AnuradhaRa

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම ඔරිජිනල් made in japan goot එක ගත්තෙත් ඔය ඩරස් එකේ තියන ගානටත් වැඩියෙන් දීලා අවුරුදු හතරකට විතර කලින්
    මට මතක විදියට 1750ක්ද කොහෙද
    60w original goot එකක් ගන්න තැනක් දන්නවද?
     
    • Like
    Reactions: AnuradhaRa