https://tronic.lk/product/goot-soldering-iron-40w-original-japan තව මල්ටියක් තමා බං ඕනෙ රුපියල් 600කට විතර ඒ කාලෙ ගත්ත ඇනලොග් එක හරියට වැඩ කරන්නෙ නෑ. දැං ඒකක් 2500ක් විතර වෙනව. ඇනලොග්වල වාසිය ඉතිං බැටරි නැතුව වෝල්ටේජ් බලන්න පුලුවන් ඒ වුනාට...