බවුත් එකක් ගත්ත

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මචං මගෙ පරණ බවුත් එක ටික ටික රත්වෙන්නෙ නැතුව ගියා
    මං ඒක අද ගැලෙව්ව

    GdtwSf5.jpg
    Oya heating element eka witarak tiyenawa ganna goot brand eken ma athi but original nam newei
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Oya heating element eka witarak tiyenawa ganna goot brand eken ma athi but original nam newei
    මචං මේ පරණ එක
    ලී මිට තිබුණ එකක්
    ඒවයෙ හීට් ඉලමන්ට් ගන්න නෑ නේද
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මචං මේ පරණ එක
    ලී මිට තිබුණ එකක්
    ඒවයෙ හීට් ඉලමන්ට් ගන්න නෑ නේද
    Tiyenawa bam owa. Issara ithin lee mita ewa thama tibbe. Ewatat mama dala tiyenawa

    stanley ekak tibba ekata nam hoyaganna beri una eke tip eka screw ekak wage thada karanna tibbe
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Tiyenawa bam owa. Issara ithin lee mita ewa thama tibbe. Ewatat mama dala tiyenawa

    stanley ekak tibba ekata nam hoyaganna beri una eke tip eka screw ekak wage thada karanna tibbe
    දැං මේකෙ රත් වෙන්නෙ මොකක්ද බං ?
    දිග පටි කෑල්ලද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    දැං මේකෙ රත් වෙන්නෙ මොකක්ද බං ?
    දිග පටි කෑල්ලද?
    Oya udin tiyena layer eka mica or myca mama danne na spellings. Eken thama iron eka insulation karala tiyenne. Okata yatin coil eka tiyenne rath wenne coil eka othala tiyena oya barrel eka tip eka bahinne eka assata ne
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Oya udin tiyena layer eka mica or myca mama danne na spellings. Eken thama iron eka insulation karala tiyenne. Okata yatin coil eka tiyenne rath wenne coil eka othala tiyena oya barrel eka tip eka bahinne eka assata ne
    රත් වෙන කොයිල් එක අපිට පේන්නෙ නෑ නේද..
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මචං මගෙ පරණ බවුත් එක ටික ටික රත්වෙන්නෙ නැතුව ගියා
    මං ඒක අද ගැලෙව්ව

    GdtwSf5.jpg

    Oya heating element eka witarak tiyenawa ganna goot brand eken ma athi but original nam newei

    heating element එක මම පුංචි කාලේ ( 90 ගණන් වල ) replace කරා මගේ බවුත් එකේ එතකොට 50/= උනේ
     
    • Like
    Reactions: AnuradhaRa