බවුද්ද , ක්රිරිස්තියානි , ඉස්ලාම්
මචන්ල මට පොඩි debate වගේ එකකට කියන්න ඕන වෙල තියෙනව ඔය ආගම් තුනෙම්ම කිය වෙන්නෙ එකම දෙයක් කියල

.ආගම් තියෙන්නෙ මිනිස්සුන්ගෙ සුබ සිද්දියට මිසක් මිනිසුන්ට අහිතක් කරන්න නෙමෙ කියල කියන්න

.ඕක කියන්න මම හිතන් ඉන්නෙ මෙන්න මෙ පොයින්ට්ස් වලින්
1.බුදුදහමෙ වයිරයෙන් වයිරය නොසන් සිදෙ කියල තියෙනව.
2.ජේසුස්වහන්සෙ කියල තියෙනව එක් කම්මුලකට ගෑහුවොත් අනිත් කම්මුලටත් පහර දෙන්න ඉඩ හරින්න කියල.
3.ඒ උනත් මෙ දෙකට සම වෙන්න මුස්ලිම් ආගමෙ එකක් මම දන්නෙ නෑනෙ

. ප්ලීස් මචන්ලමට හෙල්ප් එකක් දියල්ලකෝ.බම්ප් එකක්වත් දාගෙන යමල්ල හොදේ.........
මචන්ල මට පොඩි debate වගේ එකකට කියන්න ඕන වෙල තියෙනව ඔය ආගම් තුනෙම්ම කිය වෙන්නෙ එකම දෙයක් කියල

.ආගම් තියෙන්නෙ මිනිස්සුන්ගෙ සුබ සිද්දියට මිසක් මිනිසුන්ට අහිතක් කරන්න නෙමෙ කියල කියන්න

.ඕක කියන්න මම හිතන් ඉන්නෙ මෙන්න මෙ පොයින්ට්ස් වලින්1.බුදුදහමෙ වයිරයෙන් වයිරය නොසන් සිදෙ කියල තියෙනව.
2.ජේසුස්වහන්සෙ කියල තියෙනව එක් කම්මුලකට ගෑහුවොත් අනිත් කම්මුලටත් පහර දෙන්න ඉඩ හරින්න කියල.
3.ඒ උනත් මෙ දෙකට සම වෙන්න මුස්ලිම් ආගමෙ එකක් මම දන්නෙ නෑනෙ

. ප්ලීස් මචන්ලමට හෙල්ප් එකක් දියල්ලකෝ.බම්ප් එකක්වත් දාගෙන යමල්ල හොදේ.........
anna ekai wenasa 