බවුද්ද , ක්‍රිරිස්තියානි , ඉස්ලාම්

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    බවුද්ද , ක්‍රිරිස්තියානි , ඉස්ලාම්

    මචන්ල මට පොඩි debate වගේ එකකට කියන්න ඕන වෙල තියෙනව ඔය ආගම් තුනෙම්ම කිය වෙන්නෙ එකම දෙයක් කියල:yes::yes::yes:.ආගම් තියෙන්නෙ මිනිස්සුන්ගෙ සුබ සිද්දියට මිසක් මිනිසුන්ට අහිතක් කරන්න නෙමෙ කියල කියන්න:cool::cool::cool::cool::cool:.ඕක කියන්න මම හිතන් ඉන්නෙ මෙන්න මෙ පොයින්ට්ස් වලින්

    1.බුදුදහමෙ වයිරයෙන් වයිරය නොසන් සිදෙ කියල තියෙනව.
    2.ජේසුස්වහන්සෙ කියල තියෙනව එක් කම්මුලකට ගෑහුවොත් අනිත් කම්මුලටත් පහර දෙන්න ඉඩ හරින්න කියල.
    3.ඒ උනත් මෙ දෙකට සම වෙන්න මුස්ලිම් ආගමෙ එකක් මම දන්නෙ නෑනෙ:(:(:(:(:(. ප්ලීස් මචන්ලමට හෙල්ප් එකක් දියල්ලකෝ.
    බම්ප් එකක්වත් දාගෙන යමල්ල හොදේ.........
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ඉස්ලාම් කියන්නේ ආගමක් නෙමේ!

    ඉස්ලාම් කියන්නේ ආගමක් නෙමේ, මචන්.
    :no::no::no:
    ඒක නිසා ඒක ගැන කථා නොකර ඒ වෙනුවට හින්දු ආගම ගැනවත් කථා කරපන්.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    umbata bible ekak liyanna tharam dennam..... ath umbata oya deka hoyaganna puluwan unanam 3 weni ekaath hoyaganna puluwann wenna one.... anek karane EK eke umbat thread dala oya hadasata hariyanna nam puthe debate karanna ba....
     
    Source,,,,,,,,,,,
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    1.බුදුදහමෙ වයිරයෙන් වයිරය නොසන් සිදෙ කියල තියෙනව.
    2.ජේසුස්වහන්සෙ කියල තියෙනව එක් කම්මුලකට ගෑහුවොත් අනිත් කම්මුලටත් පහර දෙන්න ඉඩ හරින්න කියල.
    3.මුස්ලිම් සාමයේ ආගමක් නොවන බව පවසන අය ඝාතනය කරන්න
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    කුරාණයේ තියෙන්නෙ මෙහෙමයි.

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.
    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.
    කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය.
    කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි.
    කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න.

    ඒ අනුව යමින් ඉන්දියාවේ නාලන්දාවේ 5000ක් භික්ෂූන් ඝාතණය කල බව ඉතිහාසය සාක්ෂි දරයි. දැනටත් ලෝකය පුරා සිදුවන ත්‍රස්ථ ක්‍රියා වලින් 99% ක්ම සිදුවන්නේ ඉස්ලාම් ආගම හ සම්බන්ධ පාර්ශව වලිනි.

    අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ආගම් තුනෙන්ම කියවෙන්න සාමය වෙන්නේ කොහොමඩ බොල තොගෙ ඈස් ඈහෙන්නේ නෑද්ද? කන් පේන්නේ නෑද්ද?

    පෝය දවසට පන්සලකටයි.. නත්තල් දවසට පල්ලියකටයි... හජ් දවසට හම්බ ගුබ්බෑයමකටයි ගිහින් බලපන්.. මිනිස්සු කවුද තිරිසන්නු කවුද කියලා තේරේයි...

    තිරිසන්නුයි මිනිස්සුයි සම කරන්න හදනවනම් උබ උල තියන්න ඕන..
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    muslim aya kiyanne, ahu wena eka marapan kiyala :lol: anna ekai wenasa :rofl:
    :D

    ඉස්ලාම් කියන්නේ ආගමක් නෙමේ, මචන්.
    :no::no::no:
    ඒක නිසා ඒක ගැන කථා නොකර ඒ වෙනුවට හින්දු ආගම ගැනවත් කථා කරපන්.
    :baffled:

    umbata bible ekak liyanna tharam dennam..... ath umbata oya deka hoyaganna puluwan unanam 3 weni ekaath hoyaganna puluwann wenna one.... anek karane EK eke umbat thread dala oya hadasata hariyanna nam puthe debate karanna ba....
    :rolleyes:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    කුරාණයේ තියෙන්නෙ මෙහෙමයි.

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.
    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.
    කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය.
    කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි.
    කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න.

    ඒ අනුව යමින් ඉන්දියාවේ නාලන්දාවේ 5000ක් භික්ෂූන් ඝාතණය කල බව ඉතිහාසය සාක්ෂි දරයි. දැනටත් ලෝකය පුරා සිදුවන ත්‍රස්ථ ක්‍රියා වලින් 99% ක්ම සිදුවන්නේ ඉස්ලාම් ආගම හ සම්බන්ධ පාර්ශව වලිනි.

    අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.

    ආගම් තුනෙන්ම කියවෙන්න සාමය වෙන්නේ කොහොමඩ බොල තොගෙ ඈස් ඈහෙන්නේ නෑද්ද? කන් පේන්නේ නෑද්ද?

    පෝය දවසට පන්සලකටයි.. නත්තල් දවසට පල්ලියකටයි... හජ් දවසට හම්බ ගුබ්බෑයමකටයි ගිහින් බලපන්.. මිනිස්සු කවුද තිරිසන්නු කවුද කියලා තේරේයි...

    තිරිසන්නුයි මිනිස්සුයි සම කරන්න හදනවනම් උබ උල තියන්න ඕන..

    :baffled::baffled::baffled: ado balan gihama wena aagamak gattanam hari wage
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    කට්ටිය ඉතින් මුව මරන් කන්න හදන්න එපා. එහෙම මාතෘකාවක් හදපු එකාගේනේ වැරැද්ද. මූ දෙන මාතෘකාවට අනුව වාද කරන්න ඕනනේ.:lol:

    මෙහෙමයි මචන් ආගම් තුනෙන්ම කියවෙන්නේ එකම දේ කියන එකනම් බොරුවක්. ඒ ගැන තර්ක කරන්න ඕන තරම් කරුණු තියනව. හැබැයි ආගම් තුනෙන්ම සාමය හා මෛත්‍රී කිරීම අගය කරනවා. අනික් පැත්තෙන් ඔය තර්කය අවොත් උත්තර දෙන්න අමාරු වෙනවා. ඒක හින්ද විවාදය පටන් ගන්න කෙනාට මාතෘකාව අර්ථකථනය කරන කොට ආගම් තුන එක වගේ කියන එක කියන්න එපා කියන්න. විවාදය පරදින හෝ දිනන එක රඳා පවතින්නේ මාතෘකාව අර්ථකථනය කරන විදිහෙන්. good luck.
     
    Last edited: