බවුසරයක් කතා කරයි

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හැමදාම මගේ බඩට මොනවදෝ ජරාවක් දානවා
    අපේ හුගක් අය රතු පාටයි, අනික් පාට උන් අඩු කුලේ:yes:
    අපිව අරන් ගිහිල්ලා ඇගේ තියෙන ඔක්කොම වලකට පොම්ප කරනවා
    එතකොට හුගක් රිදෙනවා:no:
    මේ දවස්වලනම් අපි යනකොට මිනිස්සු අත්පුඩි ගහනවා, එතකොට ලැජ්ජාවේ බෑ

    අසා සිටි ඔබ සැමට බොරතෙල් පිහිටයි, මම බවුසරයක්මි
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ආණ්ඩුව වැඩ පෙන්නයි: ඩීසල් බවුසරයක් එයි.. ජනතාව ජයඝෝෂා ඔල්වරසන් දෙමින් එය පිලිගනිති.. රතිඤ්ඤා දල්වති..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ආණ්ඩුව වැඩ පෙන්නයි: ඩීසල් බවුසරයක් එයි.. ජනතාව ජයඝෝෂා ඔල්වරසන් දෙමින් එය පිලිගනිති.. රතිඤ්ඤා දල්වති..
    Breaking news --> Scores of village idiots die after a diesel bowser caught fire when one donkey who was celebrating the arrival, threw a fire cracker on to the tanker.

    Sources say that the fire brigade didn't do anything to douse the fire and when asked about this the officials replied saying "These motherfucking retard genes need to be wiped out"
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මිනිස්සු අත්පුඩි ගහනවා, එතකොට ලැජ්ජාවේ බෑ
    මං වගේ දෙගුණයක් වයස උන් මට දණ ගහල වඳිනවා..🤪පොටෝ එකක් තිබ්බා දැන් හොයාගන්න නෑ..
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං වගේ දෙගුණයක් වයස උන් මට දණ ගහල වඳිනවා..🤪පොටෝ එකක් තිබ්බා දැන් හොයාගන්න නෑ..
    එකපාරට තේරුම් ගන්න බැරි වුණා :lol: 🤭
     
    • Haha
    Reactions: siri_ayya