බව පෙන්වන්න

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    qYKwtn0.jpg
     
    • Like
    Reactions: Indrajith Gamage

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    ගොඩක් උන් මේක පුක ඉරාගෙන කරලානෙ බං. 🤣 🤣

    @AnuradhaRa ඔච්චර බිජ්ජක් ඕන නෑ බං, cuberoot(9) න් දිගටම වැඩි කරපන්.

    Cuberoot(9) x cuberoot(3) = cuberoot(27) = 3 නෙ බං. 2 x 3 = 6 යි. 😂 😂

    P. S. Cuberoot තේරෙන්නෙ නැත්නම් බේං. උදේට කන්ඩ ආපු කඩේ තිබ්බ paper serviette එකක ලිව්වෙ. එක පේලියයි. 🤣

    Last edited:

    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93

    ගන මූල එහෙම වැඩි කරන්න පුලුවන්ද බං
     
    • Like
    Reactions: Indrajith Gamage

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    ගන මූල එහෙම වැඩි කරන්න පුලුවන්ද බං
    ඇයි බැරි? ඕනම සමාන මූලයක් පුළුවන්. සැක නම් number test එකක් කරලා බලහන්කො. 16 යි, 81 යි 4 වෙනි මූලය වැඩි කරලා බලහන්කො. ඔය මූල දෙක 2,3 නිසා මේක හරි නම් 16^(1/4) x 81^(1/4) උත්තරය 6 වෙන්න එපැයි නේද? 16x81 = 1296 යි. 36x36 = 6x6x6x6 = 1296 යි. ඉතින් 1296^(1/4) = 6😊
     
    • Like
    Reactions: Jangi-Hora

    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    ඇයි බැරි? ඕනම සමාන මූලයක් පුළුවන්. සැක නම් number test එකක් කරලා බලහන්කො. 16 යි, 81 යි 4 වෙනි මූලය වැඩි කරලා බලහන්කො. ඔය මූල දෙක 2,3 නිසා මේක හරි නම් 16^(1/4) x 81^(1/4) උත්තරය 6 වෙන්න එපැයි නේද? 16x81 = 1296 යි. 36x36 = 6x6x6x6 = 1296 යි. ඉතින් 1296^(1/4) = 6😊
    එල එල. උබට බැරි ජාතියක් එහෙම නෑද බං?
     
    • Haha
    Reactions: Indrajith Gamage