බශාර් අල් අසාද් ට කෙල විය..

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    මුලදී නම් හිතුනේ මේක වෙන්න බැරි දෙයක් කියලා..

    දැන් දැන් නම් වෙන දේවල් එක්ක මුන්ගේ ප්ලෑන් කොච්චර ප්‍රායෝගිකද කියලා පේනවා..

    මුන් නම් කැරිම සාපයක් බන්. අසාඩ්ගෙ ප්ලේන් එක බාන්නත් කලින් කැරියො තව කෑල්ලක් අල්ලගත්ත ගිහින්. හොද වෙලාවට උන් අපේ රටට සෑහෙන ඈතින් ඉන්නෙ
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    අසාද් ලොක්ක හොදයි කියනවා නෙවෙයි, හැබැයි පොර මොලේ පුරා ගොම ගෙන ඉන්න මෝඩ තම්බින්ට ඔලුව උස්සන්න දුන්නේ නෑ, දැන් ඉතිං සැප කනේ තියෙයි තව ටික දවසකින්...

    මට ෆිල්ම් එක මතක නෑ, සිරියවේ - ඉරාකේ වගේ ඉස්සර රජ කෙනෙක් මුස්ලිම් උනත් නට් ලුස් තම්බින්ට ඔලුව උස්සන්න දෙන්නේ නැතුව ගේම ගහල තිබ්බ, පස්සේ කොහොම හරි පොරට කෙලවනවා ඇතුළෙන්ම...
    ස්ටෝරි එක දොස්තර කෙනෙක් ගැන, පලවෙනි මරණ පරීක්ශනේ කරන සින් එකද කොහේ... මිනිය කපපු එකට මෝඩ තම්බි කෙස් එක දානකොට ඒ ඩොකව බෙරගනවා.. පස්සේ ඕක උඩ ගෙන තම පොරව පන්නන ගේම් එක ලොකුවට ට්‍රිගර් කරන්නේ.
    The Physician. Patta movie eka.
     
    • Love
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,518
    8,723
    113
    The Physician. Patta movie eka.
    ඔව්, මට නම අමතක වෙලා තිබ්බේ, තැන්ක්ස් වේවා මතක් කරාට...

    එකේ මට ලොකුවටම ක්ලික් උනේ මෝඩ තම්බින්ට ඔලුව උස්සන්න දෙන්නේ නැතුව අධ්‍යපනය, මිනිස්සුන්ගේ සුබසදනේ ගැන වැඩ කරපු සින් එක..
     
    • Like
    Reactions: senewimala1988