අසාද් ලොක්ක හොදයි කියනවා නෙවෙයි, හැබැයි පොර මොලේ පුරා ගොම ගෙන ඉන්න මෝඩ තම්බින්ට ඔලුව උස්සන්න දුන්නේ නෑ, දැන් ඉතිං සැප කනේ තියෙයි තව ටික දවසකින්...
මට ෆිල්ම් එක මතක නෑ, සිරියවේ - ඉරාකේ වගේ ඉස්සර රජ කෙනෙක් මුස්ලිම් උනත් නට් ලුස් තම්බින්ට ඔලුව උස්සන්න දෙන්නේ නැතුව ගේම ගහල තිබ්බ, පස්සේ කොහොම හරි පොරට කෙලවනවා ඇතුළෙන්ම...
ස්ටෝරි එක දොස්තර කෙනෙක් ගැන, පලවෙනි මරණ පරීක්ශනේ කරන සින් එකද කොහේ... මිනිය කපපු එකට මෝඩ තම්බි කෙස් එක දානකොට ඒ ඩොකව බෙරගනවා.. පස්සේ ඕක උඩ ගෙන තම පොරව පන්නන ගේම් එක ලොකුවට ට්‍රිගර් කරන්නේ.